ඇමසන් ලංකා ප්‍රෝඩාවට හසුවුනු නෙත් FM

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මෙන්න මචංලා ඇඩ් එකේ ක්ලිප් එකක්. මේක මම අද උදේ රෙකෝඩ් කලේ. ඒ තරමට මුන්ගේ ඇඩ් එක යනවා. ඕකේ 27 වෙනි තත්පරේ බලන්න. ටිකක් දිගට රෙකෝඩ් කලේ නෙත් එෆ්එම් කියලා කියනකන්. එලම වැඩේ කියන්නේ මුන් ඇමසන් ලංකා කියන නම නොකිය ඇඩ් එක දාන්නේ. ඩව්න්ලෝඩ් කරලා අහන්න වැඩිය නෑ මෙගාබයිට් 1.29 යි තියන්නේ
    https://www.dropbox.com/s/5slw0petwy8ko4z/FM Radio 002.3ga

    මුන්ගෙ අම්මලාට..
    මෙහෙමත් සීන් එකක් තියනව නෙ බන් බැලුම් ගල කරන්නෙ වෙනම සෙට් එකක් නෙ බන්..
    අනික ඕවගෙ adds දාන්නෙ බැලුම්ගලට program එක කරන උන්ට ගෙවල නෙවේ නෙ බන් නෙත් fm එකේ අයිතිකාරයො එක්ක ඒ සීන් තියෙන්නෙ..

    මොනා උනත් නිලූපයල දැක්කොත් නම් මේක වහ කයි..

    :rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔව් බං ඒකනම් ඇත්ත හැබැයි මේ නෙත් එකේ ඇඩ් බාරගන්න එව්න් කරලා තියන වැඩේ නම් අන්තිම බාලයි. ප්‍රසිද්ධියේ බැලුම්ගල කරන උන්ට කොකා පෙන්නුව වගේ වැඩක්නෙ බං මේක. උං දන්නවනෙ මචං ඕක ගැන බැලුම් ගලේ ප්‍රෝග්‍රෑම් එකක් ගියා කියලා. මුං තව ටික දවසකින් ගාල්තැන්නෙ පොරගෙත් ඇඩ් දායිද දන්නෙ නෑ. හරියට සෝමවාහිනියේ කරනව වගේ.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    දෙයක් වැරදියි කියලා ඔප්පු කලහම ඒ දේ ඇත්තටම වැරදිද කියල බලන්න ටෙස්ට් කරන මිනිස්සු ඉන්න රටක් මේක.
    වෙන රටක බෝම්බයක් කියල කෑ ගැහුවම මිනිස්සු පන එපා කියලා දුවනවා ඒකට ලංකාවෙ උන් කෝ බෝම්බෙ කියලා ඒක හොයන්න යනවා.
    සුනාමියට ඔච්චර මිනිස්සු මැරුනෙ මොකෝ. අපේ කට්ටිය සුනාමිය කෝ කියලා බලන්න ගියපු නිසා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දෙයක් වැරදියි කියලා ඔප්පු කලහම ඒ දේ ඇත්තටම වැරදිද කියල බලන්න ටෙස්ට් කරන මිනිස්සු ඉන්න රටක් මේක.
    වෙන රටක බෝම්බයක් කියල කෑ ගැහුවම මිනිස්සු පන එපා කියලා දුවනවා ඒකට ලංකාවෙ උන් කෝ බෝම්බෙ කියලා ඒක හොයන්න යනවා.
    සුනාමියට ඔච්චර මිනිස්සු මැරුනෙ මොකෝ. අපේ කට්ටිය සුනාමිය කෝ කියලා බලන්න ගියපු නිසා.

    :yes::yes:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    avatar464475_2.gif

    :O
     
    නැකැත් රාල;16994168 said:
    ලොල් සහගතයි.. තව ටික දවසකින් ගල්තැන්නේ ගාමිණි ගේ ඇඩ් හිටන් දායි... :rofl::rofl:

    තිබුනත් රිදී රත්තරනින් හදාලා
    කොයි හුත්තත් එකයි බැළුවම හුකාලා
    මේක නොදත් අපෙ හුත්තිගෙ පුතාලා
    නොහුකා මැරෙති එක හුත්තම පතාලා
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ලංකාවනේ මචං ඔහොම දෙයක් වුනේ නැත්තම් තමයි පුදුම
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;16994168 said:
    ලොල් සහගතයි.. තව ටික දවසකින් ගල්තැන්නේ ගාමිණි ගේ ඇඩ් හිටන් දායි... :rofl::rofl:
    ඔව් සහෝ එකනම් ඇත්ත

    dnne nn na....e money subject 1ke na.....but bump

    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif

    it's all about money . nothing else
    :yes::yes:
    ලංකාවනේ මචං ඔහොම දෙයක් වුනේ නැත්තම් තමයි පුදුම
    :yes::yes:
    බැලුම්ගලට ගහන බැලුම්ගල....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol: