මටම හොරේන් මම විකිණෙන අමුතු රටක් මේක.. අැයි බාෙරැද?
ඒක නම් ඇත්ත තමයිToin. Mekath den maubima wegena enne
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියන්නේ ඕකට තමයි!!!!!!!!!
OKUN HORU

මෙන්න මචංලා ඇඩ් එකේ ක්ලිප් එකක්. මේක මම අද උදේ රෙකෝඩ් කලේ. ඒ තරමට මුන්ගේ ඇඩ් එක යනවා. ඕකේ 27 වෙනි තත්පරේ බලන්න. ටිකක් දිගට රෙකෝඩ් කලේ නෙත් එෆ්එම් කියලා කියනකන්. එලම වැඩේ කියන්නේ මුන් ඇමසන් ලංකා කියන නම නොකිය ඇඩ් එක දාන්නේ. ඩව්න්ලෝඩ් කරලා අහන්න වැඩිය නෑ මෙගාබයිට් 1.29 යි තියන්නේ
https://www.dropbox.com/s/5slw0petwy8ko4z/FM Radio 002.3ga


මුන්ගෙ අම්මලාට..
මෙහෙමත් සීන් එකක් තියනව නෙ බන් බැලුම් ගල කරන්නෙ වෙනම සෙට් එකක් නෙ බන්..
අනික ඕවගෙ adds දාන්නෙ බැලුම්ගලට program එක කරන උන්ට ගෙවල නෙවේ නෙ බන් නෙත් fm එකේ අයිතිකාරයො එක්ක ඒ සීන් තියෙන්නෙ..
මොනා උනත් නිලූපයල දැක්කොත් නම් මේක වහ කයි..
දෙයක් වැරදියි කියලා ඔප්පු කලහම ඒ දේ ඇත්තටම වැරදිද කියල බලන්න ටෙස්ට් කරන මිනිස්සු ඉන්න රටක් මේක.
වෙන රටක බෝම්බයක් කියල කෑ ගැහුවම මිනිස්සු පන එපා කියලා දුවනවා ඒකට ලංකාවෙ උන් කෝ බෝම්බෙ කියලා ඒක හොයන්න යනවා.
සුනාමියට ඔච්චර මිනිස්සු මැරුනෙ මොකෝ. අපේ කට්ටිය සුනාමිය කෝ කියලා බලන්න ගියපු නිසා.


නැකැත් රාල;16994168 said:ලොල් සහගතයි.. තව ටික දවසකින් ගල්තැන්නේ ගාමිණි ගේ ඇඩ් හිටන් දායි...![]()
ඔව් සහෝ එකනම් ඇත්තනැකැත් රාල;16994168 said:ලොල් සහගතයි.. තව ටික දවසකින් ගල්තැන්නේ ගාමිණි ගේ ඇඩ් හිටන් දායි...![]()
dnne nn na....e money subject 1ke na.....but bump
it's all about money . nothing else

ලංකාවනේ මචං ඔහොම දෙයක් වුනේ නැත්තම් තමයි පුදුම


බැලුම්ගලට ගහන බැලුම්ගල....
![]()

