යාළුවා;16993415 said:කොහොමත් ඇමසන් ලංකා වලට වඩා අම්මපා මම දන්නව බං ඉන්ටර්නෙට් මනී ගැන
ඕව හිතේ තියාගෙන කුනුවෙවී ඉන්නෙ, අපිටත් කියල දුන්නොත් නරකද...

යාළුවා;16993415 said:කොහොමත් ඇමසන් ලංකා වලට වඩා අම්මපා මම දන්නව බං ඉන්ටර්නෙට් මනී ගැන

ඈමසන් කාරයින්ගේ නම්බර් එකද ඒ කියන්නේ......??![]()
ඔව් සහෝ මම ඩයල් කරලත් බැලුවා. ගත්ත ගමන් ලස්සනට උංගේ රෙකෝඩ් එක යනවා.

යාළුවා;17000636 said:
හ්ම් සීන් එක ඇත්ත තමා. මෙහෙමයි ඇමසන් එකට විරුද්ධව ඇක්ෂන් ගන්න බෑ නීතියෙන්. මොකද ඒ කරන එක නීති විරෝධී නෑ. පොඩ්ඩක් උගන්නල එවනවනේ. දැන් හැබැයි ඇඩ් එක ටිකක් වෙනස් කරලා උන්ගෙ
අපේ මෝඩයෝ දැනගන්න ඕනෙ යන්න කලින් උගන්නන ඒව හොදද බලන්න.
මේකත් හරියට ඔය ටියුෂන් වගේ. හොඳ අය ඉන්නව නරක අය ඉන්නව. අපි හොද උන් හොයාගන යන්න ඕනේ. නැතුව නරක එකෙක් ගාවට ගිහින් ෆේල් උනාට නඩු දාන්න බෑනෙ
නෙත් එකෙනුත් දැන් ඒක තේරිලා නිකන් හම්බෙන සල්ලිනෙ කියල ඇදල අරිනවා ඇති. සේරම සල්ලි වලට තමා බං![]()
amazonlanka site eke free debit card ekak saha free online bank account ekak denawa kiyala daala thiyenawa. payoneer card eka ganada danne naha megollo meke kiyala thiyenne. samaharak aya payoneer cards labaaganna boruwata payoneer issue karana websites walata join wenawa. karana deyak hariyata karanna one. eka eka tricks bawaitha karala card ganna eken wenne lankawata dena service ekath nathi kara ganna wena ekai. samaharak aya online money making kiyala ugannane google ads click karala salli hoyana vidihai. me wage dewal walin lankawe adsense nathi wennath puluwan.
http://amazonlanka.com/Sing/index1c43.html?page_id=348
ehema una kiyala oya wage huttawal walata ape rate neethi naa saho 

mamath use karanawa lassanata.

යාළුවා;17000636 said:
හ්ම් සීන් එක ඇත්ත තමා. මෙහෙමයි ඇමසන් එකට විරුද්ධව ඇක්ෂන් ගන්න බෑ නීතියෙන්. මොකද ඒ කරන එක නීති විරෝධී නෑ. පොඩ්ඩක් උගන්නල එවනවනේ. දැන් හැබැයි ඇඩ් එක ටිකක් වෙනස් කරලා උන්ගෙ
අපේ මෝඩයෝ දැනගන්න ඕනෙ යන්න කලින් උගන්නන ඒව හොදද බලන්න.
මේකත් හරියට ඔය ටියුෂන් වගේ. හොඳ අය ඉන්නව නරක අය ඉන්නව. අපි හොද උන් හොයාගන යන්න ඕනේ. නැතුව නරක එකෙක් ගාවට ගිහින් ෆේල් උනාට නඩු දාන්න බෑනෙ
නෙත් එකෙනුත් දැන් ඒක තේරිලා නිකන් හම්බෙන සල්ලිනෙ කියල ඇදල අරිනවා ඇති. සේරම සල්ලි වලට තමා බං![]()
යාළුවා;17001822 said:payoneer thama neda..ehema una kiyala oya wage huttawal walata ape rate neethi naa saho
yako thama thiyenne suddage kaale hadapu neethi.
eka nisa mole thiyena un limit eke idan horakan karala ape rata kanawa. sorry thama
thawamath payoneer apita sup eka denne lankawe kotasak innawa hodata use karana.mamath use karanawa lassanata.
un patta widiyata charge karanawa. free cards dena eka marketing promotional trick ekak widiyata karanne. podi gaanak card ekata yanne.
ewata hariyanna use karana ungen hoyaagannawa
eka nisa wennathi thama denne![]()

බැලුම්ගල ෆේස්බුක් පිටුවේ මේ ගැන අහලා බලමුද ?