ඇමසන් ලංකා ප්‍රෝඩාවට හසුවුනු නෙත් FM

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
යාළුවා;16993415 said:
කොහොමත් ඇමසන් ලංකා වලට වඩා අම්මපා මම දන්නව බං ඉන්ටර්නෙට් මනී ගැන :rofl:

ඕව හිතේ තියාගෙන කුනුවෙවී ඉන්නෙ, අපිටත් කියල දුන්නොත් නරකද...

28wl2pv.jpg

:P
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඈමසන් කාරයින්ගේ නම්බර් එකද ඒ කියන්නේ......?? :rolleyes:

    ඔව් සහෝ මම ඩයල් කරලත් බැලුවා. ගත්ත ගමන් ලස්සනට උංගේ රෙකෝඩ් එක යනවා.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    හ්ම් සීන් එක ඇත්ත තමා. මෙහෙමයි ඇමසන් එකට විරුද්ධව ඇක්ෂන් ගන්න බෑ නීතියෙන්. මොකද ඒ කරන එක නීති විරෝධී නෑ. පොඩ්ඩක් උගන්නල එවනවනේ. දැන් හැබැයි ඇඩ් එක ටිකක් වෙනස් කරලා උන්ගෙ :eek:
    අපේ මෝඩයෝ දැනගන්න ඕනෙ යන්න කලින් උගන්නන ඒව හොදද බලන්න.
    මේකත් හරියට ඔය ටියුෂන් වගේ. හොඳ අය ඉන්නව නරක අය ඉන්නව. අපි හොද උන් හොයාගන යන්න ඕනේ. නැතුව නරක එකෙක් ගාවට ගිහින් ෆේල් උනාට නඩු දාන්න බෑනෙ :eek:
    නෙත් එකෙනුත් දැන් ඒක තේරිලා නිකන් හම්බෙන සල්ලිනෙ කියල ඇදල අරිනවා ඇති. සේරම සල්ලි වලට තමා බං :sorry:
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    යාළුවා;17000636 said:

    amazonlanka site eke free debit card ekak saha free online bank account ekak denawa kiyala daala thiyenawa. payoneer card eka ganada danne naha megollo meke kiyala thiyenne. samaharak aya payoneer cards labaaganna boruwata payoneer issue karana websites walata join wenawa. karana deyak hariyata karanna one. eka eka tricks bawaitha karala card ganna eken wenne lankawata dena service ekath nathi kara ganna wena ekai. samaharak aya online money making kiyala ugannane google ads click karala salli hoyana vidihai. me wage dewal walin lankawe adsense nathi wennath puluwan.

    http://amazonlanka.com/Sing/index1c43.html?page_id=348
     
    Last edited:

    payoneer thama neda.. :dull: ehema una kiyala oya wage huttawal walata ape rate neethi naa saho :sorry:
    yako thama thiyenne suddage kaale hadapu neethi.
    eka nisa mole thiyena un limit eke idan horakan karala ape rata kanawa. sorry thama :eek:
    thawamath payoneer apita sup eka denne lankawe kotasak innawa hodata use karana.:yes: mamath use karanawa lassanata.
    un patta widiyata charge karanawa. free cards dena eka marketing promotional trick ekak widiyata karanne. podi gaanak card ekata yanne.
    ewata hariyanna use karana ungen hoyaagannawa:rofl:
    eka nisa wennathi thama denne :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාළුවා;17000636 said:

    හ්ම් සීන් එක ඇත්ත තමා. මෙහෙමයි ඇමසන් එකට විරුද්ධව ඇක්ෂන් ගන්න බෑ නීතියෙන්. මොකද ඒ කරන එක නීති විරෝධී නෑ. පොඩ්ඩක් උගන්නල එවනවනේ. දැන් හැබැයි ඇඩ් එක ටිකක් වෙනස් කරලා උන්ගෙ :eek:
    අපේ මෝඩයෝ දැනගන්න ඕනෙ යන්න කලින් උගන්නන ඒව හොදද බලන්න.
    මේකත් හරියට ඔය ටියුෂන් වගේ. හොඳ අය ඉන්නව නරක අය ඉන්නව. අපි හොද උන් හොයාගන යන්න ඕනේ. නැතුව නරක එකෙක් ගාවට ගිහින් ෆේල් උනාට නඩු දාන්න බෑනෙ :eek:
    නෙත් එකෙනුත් දැන් ඒක තේරිලා නිකන් හම්බෙන සල්ලිනෙ කියල ඇදල අරිනවා ඇති. සේරම සල්ලි වලට තමා බං :sorry:

    ඒකනම් සහතික ඇත්ත මචං. ඔයිට වැඩිය ලොකු හොරුන්ගේ ඇඩ් කොච්චර රේඩියෝ, ටීවි, පත්තර වල දානවද චන්දෙදි වුනත් දාන්නෙ පතන්දර හොරුන්ගේ ඇඩ්නේ.
    මේ ඇඩ් එකේ චියන විකාරම සින් එක තමයි මුංම බැනලා, යන්න එපා කියලා දැන් මුංම යන්න කියලා ඇඩ් එක දාන එක. මුන් ටිකක් නෙට් එකේ කරක් ගහන උන් නම් දැනටමත් මේ ත්‍රෙඩ් එක දැකල ඇති. ඒත් සද්දෙ නැතුව ඇඩ් එක දානවා ඇති. නැත්තං කීදෙනෙක් මේ වෙනකොට ඔය ගැන උන්ට කියල ඇතිද
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    යාළුවා;17001822 said:
    payoneer thama neda.. :dull: ehema una kiyala oya wage huttawal walata ape rate neethi naa saho :sorry:
    yako thama thiyenne suddage kaale hadapu neethi.
    eka nisa mole thiyena un limit eke idan horakan karala ape rata kanawa. sorry thama :eek:
    thawamath payoneer apita sup eka denne lankawe kotasak innawa hodata use karana.:yes: mamath use karanawa lassanata.
    un patta widiyata charge karanawa. free cards dena eka marketing promotional trick ekak widiyata karanne. podi gaanak card ekata yanne.
    ewata hariyanna use karana ungen hoyaagannawa:rofl:
    eka nisa wennathi thama denne :dull:

    true story mithraya :yes: