////ඇම්ඩා ගේ රොබෝ.... 18+ වගේ.////

hiran071

Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    ////ඇම්ඩා ගේ රොබෝ.... 18+ වගේ.////

    රිපොස්ට් නම් sory net එකේ තිබ්බේ.


    ඇම්ඩාගේ රොබා :P:rofl:

    ඔන්න ඇම්ඩා ඉස්කෝලෙ යන කාලෙ ඇම්ඩගෙ නැන්ද කෙනෙක් හිටිය පිටරටක ඉතින් මේ නැන්ද දවසක් පොඩි සෙල්ලම් බඩුවක් එවුව. ඒ සෙල්ලම් බඩුව තමයි පොඩි රොබෝ කෙනෙක්. ඉතින් මේ රොබෝගෙ පොඩි විශේශත්වයක් තිබුනා. විශේශත්වය තමයි මේ රොබෝ කවුරු හරි බොරු කිවුවොත් තරු වීසිවෙන්න කනට ගහනව.
    ඉතින් දවසක් ඇම්ඩ ඉස්කෝලෙ ගිහින් පරක්කු වෙලා ගෙදර ආවා.ඇම්ඩ ගෙදර එනකොට ඇම්ඩගෙ අම්මයි තාත්තයි සාලෙ ටීවි එක බල බල හිටියා.ඉතින් ඇම්ඩ ගෙදර ආපු හැටියෙම තාත්ත ඇහුවා ඇයි පරක්කු කියලා.

    එතකොට පොර කිවුවා අද ඉස්කොලෙ හවස පංතියක් තිබුන කියලා.එහෙම කිවුවා විතරයි කොහෙදෝ ඉදල ආපු අර රොබෝ ඇම්ඩට තරු වීසිවෙන්න කනේපාරක් ගැහුවා.එතකොට තමයි තාත්තට මල පැන්නෙ.

    හඅඅඅ.... දැන් තොට බොරු කියන්නබැ කියපන් කොහෙද ගියේ තාත්ත ඇහුව.
    නෑ තාත්තෙ මම මේ.... මම මේ.. චිත්ර පටියක් බලන්න ගියේ. ඇම්ඩ හොදටම බය වෙලා කිවුවා.තාත්තට තවත් මල.

    මොන චිත්ර පටියක්ද තෝ බැලුවේ. තාත්ත තවත් වෙවුලනව. නැ තාත්තෙ එක මේ... ලමා චිත්ර. පටියක්. කියල කිවුව විතරයි තව කනේ පාරක් අර රොබෝගෙන් ලැබුනා.හොයල බැලුවම මේ යෝදය බලල තියෙන්නෙ අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණක් තියෙන චිත්රනපටියක්.
    මේක දැනගත්ත විතරයි තාත්ත ආයිත් බනින්න පටන් ගත්ත.

    යකෝ මාර විසයක්නෙ මූට හැදිල තියෙන්නෙ අපි ඉස්කෝලෙ යන කාලෙ හොදට ඉගෙන ගත්ත අපිනම් ඔය වගේ ජරා වැඩ කරේ නැ.කියල කට ගන්න හම්බවුනේ නැ හොදවැයින් කනේ පාරක් තාත්තටත් හම්බඋනා.

    මේක දිහා බලන් හිටිය අම්ම කියනව. ඔය ඉතින් තාත්තගෙම පුතානෙ කියල. එහෙම කිවුව විතරයි ඊලග කනේ පාර අම්මට හම්බඋනා...හෙ...හෙ...හේ....
    :rofl::rofl::P:P


    බල්ලයි බැල්ලියි ( වැඩිහිටියන්ට පමණයි 18 + )

    greyhoundsitalianmating.jpg


    දවසක් ඇන්ඩම් අක්කත් එක්ක කොහෙද ගමනක් යනවලු.. එහෙම යන ගමන් මුගේ වැඩේ දකින් දකින් දේ ගැන ප්රදස්න අහන එකලු...

    අක්කත් ඉතිං හැම එකටම පුලුවන් පුලුවන් විදියට උත්තර දිදී යනකොට පාරෙ බල්ලෙකුයි බැල්ලියෙකුයි අහවල් වැඩේ කරනවලු..

    ඇම්ඩා අක්කගෙන අත දික් කරල ඇහුවලු අක්කෙ අර මොකද අර බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කරන්නෙ කියල...

    දැන් ඉතිං අක්කට කරගන්න දෙයක් නෑලු... අක්ක මුගේ තර්ම දන්නෙ නෑනෙ ඉතිං... කොහොම්ද මූට මේක කියල දෙන්නෙ...

    ඉතිං අක්ක මෙන්නෙ මෙහෙම කිවුවලු...

    ආ..... ඒ බැල්ලි හරි හොද බැල්ලියෙක්... අර බල්ලගෙ ඉස්සරහ කකුල් දෙක පන නැති වෙලා ඌට ඇවිදින්න බෑ... කෑමක්වත් හොයාගන්න බෑ.. ඉතිං ඒ බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කෑම තියෙන තැනකට එක්කගෙන යනව කිවුවලු...

    ඇම්ඩා තාම නැවතිල සීන් එක බලාගෙන ඉන්නවලු...

    ටිකක වෙලා බලං ඉදල පොර අක්කට කිවුවලු..

    " කොව්චර උනත් ඇත්තටම් අර පිටේ යන එකානං මහ බල්ලෙක් තමයි නේ අක්කෙ... "

    අක්කට දැන් මූ කියන්න යනෙ මොකද්ද කියල හිතා ගන්න බෑලු...

    " ඒ මොකද ඒ... ?? "

    " නෑ ඉතිං මුගේ කකුල් දෙක පන නැති වෙලා ඇවිදගන්න බැරුව කෑමක් නැතුව ඉද්දි අර අර බැල්ලි ඇවිත් මූට උදවු කරනවා.. එහෙවු බැල්ලිටනෙ මූ අර දමාගෙන හු##නෙ ... "

    :rofl::rofl::rofl::rofl:



    ඇම්ඩා හා ලියුමි පෙටිටිය...

    දිනක් අවුරුදු කිටිටුව නිවස අලුත්වැඩියා කරමින් සිටි නැන්දා හා මාමාගේ ගෙදරට ඇමිඩා ගියේය.

    මාමා උඩ තටිටුව පිරිසිදු කරමින් සිටි අතර නැන්දා පහල තටිටුව පිරිසිදු කරමින් සිටයේය. නැන්දා සමග යම්කිසි :P:P:P සම්බන්ධයක් සදහා සුදානමිව සිටි මාමාගේ වැඩේ ඇමිඩාගේ පැමිණිමත් සමග අප්සැටි විය.

    මාමා - ඇම්ඩ පුතේ නැන්දගෙන් අහගෙන වරෙන් අර ලියුම් දාන පෙට්ටියේ ගාපු තින්ත වේලිලාද කියල...

    පහලට ගිය ඇම්ඩාට පහල තට්ටු‍වේ සිටි අලුත ගෙනා බල්ලා දැකිමෙන් පහලට ආ කරණය අමතක විය. බල්ලා සුරතල් කරමින් සිටි ඔහුට පසුව එක්වරම එය මතක් වීම නිසා දුවගෙන ගොස් නැන්දාගන් ප්‍රශ්නය ඇසිය.

    ඇම්ඩා - නැන්දෙ මාමා ඇහුව ලියුම් පෙට්ටයේ ගාලු තින්ත වේලාලදි කියල අහගෙන එන්න කියල...
    නැන්දා - තින්ත තාම වේලිලා නැ කියපං පුතේ..

    උඩට ගිය ඇම්ඩා
    මාමේ නැන්ද කියනව ලියුම් පෙට්ටයේ ගාපු තින්ත තාම වේලිලා නැතෙයි කියල.

    මාමා - දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ අතේම යැවුව...


    :P:P:lol::lol:

    හොද නම් ඉතින් දන්නවා නේ...මටත් පොඩ්ඩක් සලකලා යන්න රෙපක් එහෙම දීල..:D:D
     
    Last edited:

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    " නෑ ඉතිං මුගේ කකුල් දෙක පන නැති වෙලා ඇවිදගන්න බැරුව කෑමක් නැතුව ඉද්දි අර අර බැල්ලි ඇවිත් මූට උදවු කරනවා.. එහෙවු බැල්ලිටනෙ මූ අර දමාගෙන හු##නෙ

    :lol::lol::lol::lol::lol:
    patta