ඇම්ඩා සහ දෙයියා.... 18+
ඔන්න Blue තවත් කතාවක් කියන්න තමයි හදන්නේ.මේකත් ඇම්ඩන්ගෙම කතාවක්.ටිකක් සැර් වැඩිද මන්දා......

ඇම්ඩා කසාද බැඳලා අවුරුදු 5ක් විතර ගිහිල්ලත් ළමයෙක් හිටියෙ නෑලු.
ඇම්ඩා කොච්චර වැඩ කාරයා උනත් මෙතන මොකක් හරි අවුලක් තිබුනලු.ඉතින් දේවාල ගානෙයි, පන්සල් ගානෙයි ගිහින් ගිහින් අන්තිමට කොහොම හරි ළමයෙක් ලැබුනලු.
ඇම්ඩත් ඉතින් සතුට වැඩි කමට දැම්මලු එලකිරි Grand Party එකක්.

ලංකාවෙ මිනිස්සුන්ට ඉතින් නිකන් දෙනවා කිව්වොත් තව මොනවද.මුලු ගමම ආවලු Party එකට.
Party එක අතරෙ කට්ටිය දරුවා හුරතල් කරනවලු.ඇම්ඩගෙ Wife ළමයව අරන් හුරතල් කරනවලු මෙහෙම, "දෙයියො දුන්න දරුවා...., දෙයියො දුන්න දරුවා....."

මේක දැකපු ඇම්ඩට මාර නෝන්ඩියලු.ඇයි යකෝ, මෙච්චර ඇම්ඩා ඉන්දැද්දි දරුවා දුන්නේ දෙයියො කිව්වම ඇම්ඩා නිකන්ම නපුන්සකයෙක් වෙනවනේ.

පොරගෙ මූන නිකන් මිරිස් කුඩු කාපු රිලවෙක්ගෙ වගේලු.
යමක් කමක් තෙරෙන් අය මේ වෙනසට හෙතුවත් හිතාගත්තලු.මෙන්න එක පාරටම ඇම්ඩ කඩාගෙන බිදගෙන කාමරේකට ගිහින් දඩාස් ගාලා දොරත් වහගත්තලු.

කට්ටියම බය උනාලු.ඇයි ඉතින් මූ මේ වෙච්චි දේට බෙල්ලෙ වැල දාගන්නවත් හදනවද දන් නෑනේ.
හැමෝම කලබල වෙලා දොරට ගහල කතා කලත් ඇම්ඩ නෙමෙයිලු දොර අරින්නේ.
පස්සෙ ඇම්ඩගේ යාලුවො ටික කාමරේ එහා පැත්තෙන් තියෙන ජනේලෙකින් එබිකම් කරලා බැලුවලු මූ මොකද කරන්නේ කියලා.

කට්ටිය බලනකොට ඇම්ඩා කණ්නාඩි මේසෙ ඉස්සරහ හිටගෙන,දාගෙන හෑන්ඩ් ෆයිට් එකක් දෙනවලු මෙහෙම කිය කියා....
"දරුවා දුන්න දෙයියා......, දරුවා දුන්න දෙයියා....."

කතාව හොද නම් ඉතින් rep +
Repost නම් sorry

Last edited: