ඇම්ඩා සහ දෙයියා.... 18+

blue_in_rio

Well-known member
  • ඇම්ඩා සහ දෙයියා.... 18+

    ඔන්න Blue තවත් කතාවක් කියන්න තමයි හදන්නේ.මේකත් ඇම්ඩන්ගෙම කතාවක්.ටිකක් සැර් වැඩිද මන්දා......:oo::oo::oo::oo:

    ඇම්ඩා කසාද බැඳලා අවුරුදු 5ක් විතර ගිහිල්ලත් ළමයෙක් හිටියෙ නෑලු.:baffled::baffled:ඇම්ඩා කොච්චර වැඩ කාරයා උනත් මෙතන මොකක් හරි අවුලක් තිබුනලු.ඉතින් දේවාල ගානෙයි, පන්සල් ගානෙයි ගිහින් ගිහින් අන්තිමට කොහොම හරි ළමයෙක් ලැබුනලු.:rolleyes::rolleyes:ඇම්ඩත් ඉතින් සතුට වැඩි කමට දැම්මලු එලකිරි Grand Party එකක්.:P:P

    ලංකාවෙ මිනිස්සුන්ට ඉතින් නිකන් දෙනවා කිව්වොත් තව මොනවද.මුලු ගමම ආවලු Party එකට.:rolleyes::rolleyes:Party එක අතරෙ කට්ටිය දරුවා හුරතල් කරනවලු.ඇම්ඩගෙ Wife ළමයව අරන් හුරතල් කරනවලු මෙහෙම, "දෙයියො දුන්න දරුවා...., දෙයියො දුන්න දරුවා.....":baffled::baffled::baffled::baffled:

    මේක දැකපු ඇම්ඩට මාර නෝන්ඩියලු.ඇයි යකෝ, මෙච්චර ඇම්ඩා ඉන්දැද්දි දරුවා දුන්නේ දෙයියො කිව්වම ඇම්ඩා නිකන්ම නපුන්සකයෙක් වෙනවනේ.:growl::growl::growl::growl:පොරගෙ මූන නිකන් මිරිස් කුඩු කාපු රිලවෙක්ගෙ වගේලු.:frown::frown:යමක් කමක් තෙරෙන් අය මේ වෙනසට හෙතුවත් හිතාගත්තලු.මෙන්න එක පාරටම ඇම්ඩ කඩාගෙන බිදගෙන කාමරේකට ගිහින් දඩාස් ගාලා දොරත් වහගත්තලු.:baffled::baffled::baffled::baffled:

    කට්ටියම බය උනාලු.ඇයි ඉතින් මූ මේ වෙච්චි දේට බෙල්ලෙ වැල දාගන්නවත් හදනවද දන් නෑනේ.:no::no:හැමෝම කලබල වෙලා දොරට ගහල කතා කලත් ඇම්ඩ නෙමෙයිලු දොර අරින්නේ.:oo::oo:පස්සෙ ඇම්ඩගේ යාලුවො ටික කාමරේ එහා පැත්තෙන් තියෙන ජනේලෙකින් එබිකම් කරලා බැලුවලු මූ මොකද කරන්නේ කියලා.:nerd::nerd::nerd::nerd:

    කට්ටිය බලනකොට ඇම්ඩා කණ්නාඩි මේසෙ ඉස්සරහ හිටගෙන,දාගෙන හෑන්ඩ් ෆයිට් එකක් දෙනවලු මෙහෙම කිය කියා....

    "දරුවා දුන්න දෙයියා......, දරුවා දුන්න දෙයියා....."

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කතාව හොද නම් ඉතින් rep +
    Repost නම් sorry :(
     
    Last edited:

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy

    Repost නම් sorry

    Fatta Fatta ! :lol::lol::lol::lol::lol::lol::lol::lol: