ඇමැති නඩත්තුවට දළ ජා.නි.යෙන් 28.7 % ක්
ඇමැති නඩත්තුවට දළ ජා.නි.යෙන් 28.7 % ක්
Published on Sunday, 09 June 2013 08:33
කැබිනට් ඇමැතිවරුන් 65 දෙනා ඇතුළු අමාත්‍යංශවල වියදම් සඳහා 2012 වසරේදී සම්පූර්ණ දළ දේශීය නිෂ්පාදිතයෙන් 28.7% ක මුදලක් වැය කර තිබේ.
ඒ අනුව, කැබිනට් ඇමැතිවරුන් සහ අමාත්‍යංශ සඳහ වැය කර තිබෙන මුදල රුපියල් කෝටි 270,727 කි. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සඳහා 2012 දී වැයකළ මුදල රුපියල් කෝටි 40 කි.
2012 වසරේ ශී‍්‍ර ලංකා මහ බැංකු වාර්තාවට අනුව එම වර්ෂයේ ඇස්තමේන්තුගත මුළු දල දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 7582 ක් වන විට එයින් රුපියල් බිලියන 2178 ක් අමාත්‍යංශවලට වැයකර තිබේ.
එ.ජා.ප. පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් ලබාදුන් පිළිතුරෙන් මෙම තොරතුරු හෙළි කර තිබේ.