ඇමෙරිකන් ධනවාදය සහ අපි!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සමාජවාදෙටද ධනවාදෙටද වඩා කැමති? හුගක් දෙනක් දෙන පිළිතුර තමයි සමාජවාදය හරි යන්නේ නැහැ අනේ (බලන්න ඉස්සර සමාජවාදී රටවල්වලට වෙච්ච දේ) ....ධනවාදේ නිසා තමයි ගොඩක් රටවල් දියුණු උනේ (චීනය පවා) ;නැතිනම් කියූබාවට වෙන දේ තමයි වෙන්නේ. මේ කතාවේ ඇත්තක් තියෙනවා. හැබැයි ඔකේ තව පැත්තක් තියෙනවා.
නියම ධනවාදයට ආසන්න රටක් තියෙන්නේ ඇමෙරිකාව. ධනවාදය පදනම්වන්නේ survival of the fittest මුලදර්මය පදනම්ව.
(1) බඩු මිල - බඩු මිල තීරණය වන්නේ වෙලදපොලේ ඉල්ලුම සැපයුම අනුව. අපි හිතමු පරිප්පු කිලෝ 1 dollar 10,000 උන කියල. ඉතින් කොරන්න දෙයක් නැහැ. එක්කෝ පරිප්පු කෑම නවත්තල වෙන මගුලක් හොයාගන්න ඕන. නැතිනම් බඩගින්නේ ඉන්න ඕන. ආණ්ඩුවට බඩු මිල පාලනය කරන එක අයිති කාරණයක් නෙවි. දැන් ඉතින් දුප්පත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියල ආණ්ඩුවට බනින එක තේරුමක් නැති දෙයක්. තමුන් දැනගන්න ඕන කොහොමහරි survive වෙන්න
(2) රස්සාවල්- අපේ හුගක් දෙනෙක්ගේ පැතුම තමයි හොද රස්සාවක් හොයාගෙන දෙයියනේ කියල හොදින් ජීවත් වෙන්නේ. ඕනෑම රස්සාවක් ඉස්තිර නැහැ. ඕනෑම මොහොතක රස්සාවෙන් අයින් කරන්න පුළුවන්. සමහර company 10000 ,20000 එකපාරට අයින් කරනවා. හෙට උදේ වැඩට එනකොට ලියුමක් මේසේ උඩ තියෙන්නේ පුලුවන්. “Thank you for your service. Unfortunately we have decided to discontinue your job as result of restructuring in our company. Wish you great success in your future carrier” කියල. මේක බොහොම සාමාන්‍ය දෙයක්. ඒ නිසා තමුන් දැන ගන්න ඕන අඩ දොඩලා වැලපෙන්නේ නැතිව වෙන රස්සාවක් ඉක්මනට හොයාගන්න. මතකනේ “survival of the fittest” මුලදර්මය. තමුන් සමාජය සමග හැප්පිලා තමයි රස්සාවක් හොයාගන්න ඕන. රස්සාවල් දෙන එක ආණ්ඩුවට අදාල කාරණයක් නෙවි
(3) Healthcare - ලංකාවේ වගේ ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට ගිහිල්ල බෙහෙත් ඉල්ලා ගන්න බැහැ. මිනිස්සුට Healthcare, බෙහෙත් දෙන එක ආණ්ඩුවේ වැඩක් නෙවි. තමුන්ට, තමුන්ගේ පවුලට දරුවන්ට හොද Healthcare insurance ලැබීම තමුන්ගේ වැඩක්. වියදම තමුන් දැරිය යුතුයි. එකට මහන්සිවෙලා හොද රස්සාවක් හොයාගෙන හොද Healthcare insurance ගන්න ඕන. In fact, good healthcare system is a multi billion dollar business in US. There is no way that the government can interfere (or give free healthcare). I am not sure about Obamacare, but it seems it is not free. Nothing is free
(4) හිගන්නන් - මේ රටවල්වල හිගන්නන් ඕන තරම් ඉන්නවා. ඉතින් කට්ටිය කල්පනා කරන්න පුළුවන් යකෝ මෙච්චර දියුණු රටවල්වල හිගන්නෝ ඉන්නේ කොහොමද කියල. උත්තරය බොහොම පැහැදිලියි. If you can’t compete with the society, then you are a beggar as a principle. USA වල දියුණු වෙන්න ගොඩක් අවස්ථා තියෙනවා. ඒ අවස්ත ලබාගන්න බැරි නම් හිගන්නෙක් තමයි. ඕනනම් ආණ්ඩුවෙන් උදේට කැද කෝප්පයක් හම්බ වේවි.
මේ ගැන මොකද හිතන්නේ?. office වෙලාවේ ආමාරුවෙන් ලිව්වේ. bump එකක් වත් දාල යන්න.

Last edited:

උට survival of the fittest හරියන්නේ නෑ මොකද රස්සාව නැතිවුණ දවසේ ඉදන් වැඩියෙන්ම කරේ නිදාගත්තු එක 