Borune. Mm awe unvaccinated. quarantine inne natuwa eliyata penaganna owa one. eth godak ratawala vaccine mokak gehuwat quarantine inna oneItin pizer gahapu ewun itarai neda anith ratawalata ganne![]()
Borune. Mm awe unvaccinated. quarantine inne natuwa eliyata penaganna owa one. eth godak ratawala vaccine mokak gehuwat quarantine inna oneItin pizer gahapu ewun itarai neda anith ratawalata ganne![]()
Oya mona ratata da giye?? USA wage quarantine wenawanam laksha ganak gewanna onidaBorune. Mm awe unvaccinated. quarantine inne natuwa eliyata penaganna owa one. eth godak ratawala vaccine mokak gehuwat quarantine inna one
aus giye. Laksa 6k giya quarantine. USA nm hariyatama danne naOya mona ratata da giye?? USA wage quarantine wenawanam laksha ganak gewanna onida
USA වල PCR test එකක් කරන්ලා report එක ගන්න average $137ක් වගේ යනවා. ලංකාවේ මුදලින් ආසන්න රුපියල් 30,000. හරියටම දන්නේ නැහැ US citizens ලට කොහොමද කියලා. මම දාන්න කෙනෙක් එහේ ඉඳන් මෙහේ අවා. ඔය ගාන ගිහිල්ලා තිබ්බා.Oya mona ratata da giye?? USA wage quarantine wenawanam laksha ganak gewanna onida
Hari tanks bnUSA වල PCR test එකක් කරන්ලා report එක ගන්න average $137ක් වගේ යනවා. ලංකාවේ මුදලින් ආසන්න රුපියල් 30,000. හරියටම දන්නේ නැහැ US citizens ලට කොහොමද කියලා. මම දාන්න කෙනෙක් එහේ ඉඳන් මෙහේ අවා. ඔය ගාන ගිහිල්ලා තිබ්බා.
ඉතිං ඒක තමා උන් කියන්නෙ, ඇමෙරිකන් එන්නත නැති නිසානෙ රට හැරදා යන්නෙ.ගොන් ආතල්...මේ ඊයේ පෙරේදා අමෙරිකා ගියා දන්න කියන කෙනෙක්...සයිනෝෆාම් ගැහුවේ...
එහෙන් මොන ලබ්බක්වත් බැලුවේ නෑ කියලා කිව්වේ...අඩුම ගානේ පී සී ආර් රිපොට් එකවත් බැලුවේ නෑ කිව්වා...
යාළුවා රාජපක්ෂ කෙනෙක් ද ?USA වල PCR test එකක් කරන්ලා report එක ගන්න average $137ක් වගේ යනවා. ලංකාවේ මුදලින් ආසන්න රුපියල් 30,000. හරියටම දන්නේ නැහැ US citizens ලට කොහොමද කියලා. මම දාන්න කෙනෙක් එහේ ඉඳන් මෙහේ අවා. ඔය ගාන ගිහිල්ලා තිබ්බා.
බොරු නොකියන ඉන්න PCR,Antigen ඔක්කොම නොමිලෙ වැක්සිනුත් නොමිලෙUSA වල PCR test එකක් කරන්ලා report එක ගන්න average $137ක් වගේ යනවා. ලංකාවේ මුදලින් ආසන්න රුපියල් 30,000. හරියටම දන්නේ නැහැ US citizens ලට කොහොමද කියලා. මම දාන්න කෙනෙක් එහේ ඉඳන් මෙහේ අවා. ඔය ගාන ගිහිල්ලා තිබ්බා.
රට යනවා කියලා ෆයිසර් ගහලා ආපහු කැම්පස් යයිඇමෙරිකානු එන්නත් නොමැති නිසා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජික සිසුන් රට හැරදා යාමේ අවධානමක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙම තීරණයට දහස් ගණන් විශ්ව විද්‍යාල සිසුන් තම සතුට ප්‍රකාශ කර ඇති බවද විශ්ව විද්‍යාල උපකුලපති වරුන් සඳහන් කරනවා.
View attachment 145864
ඩඩ්ලි වී ඉහලා ආණ්ඩුවේ හම්පඩ කුකුලො නටවන්නෙඩඩ්ලිය ඇරපු පාර කාට හරි ඔරිජිනල් එකවුන්ට් එකෙන් එන්නම බැරි කරල වගේ.
උඹ USA ද ඉන්නේ? හොයලා බලහන්. මන් කිව්වේ government එකෙන් කරන ලබ්බක් ගැන නෙවේ. private කලොත් යන ගාන.බොරු නොකියන ඉන්න PCR,Antigen ඔක්කොම නොමිලෙ වැක්සිනුත් නොමිලෙ
ඔව්නේ. පට්ට ඩයල් එක. ජෙප්පොන්ගෙයි ටෙලිපෝන් ගුපියන්ගෙයි සිහින ජනපතිඅනුර ඔය වගේ ගොන් කතා කියන්නෙ නැහැ (FAKE TITLE)
උඹ USA ද ඉන්නේ? හොයලා බලහන්. මන් කිව්වේ government එකෙන් කරන ලබ්බක් ගැන නෙවේ. private කලොත් යන ගාන.
ඔව්නේ. පට්ට ඩයල් එක. ජෙප්පොන්ගෙයි ටෙලිපෝන් ගුපියන්ගෙයි සිහින ජනපති
------ Post added on Oct 1, 2021 at 10:26 AM