ඇමෙරිකානු එන්නත නැති නිසා සිසුන් රට හැරදා යාමේ අවධානමක්...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Oya mona ratata da giye?? USA wage quarantine wenawanam laksha ganak gewanna onida
    USA වල PCR test එකක් කරන්ලා report එක ගන්න average $137ක් වගේ යනවා. ලංකාවේ මුදලින් ආසන්න රුපියල් 30,000. හරියටම දන්නේ නැහැ US citizens ලට කොහොමද කියලා. මම දාන්න කෙනෙක් එහේ ඉඳන් මෙහේ අවා. ඔය ගාන ගිහිල්ලා තිබ්බා.
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    USA වල PCR test එකක් කරන්ලා report එක ගන්න average $137ක් වගේ යනවා. ලංකාවේ මුදලින් ආසන්න රුපියල් 30,000. හරියටම දන්නේ නැහැ US citizens ලට කොහොමද කියලා. මම දාන්න කෙනෙක් එහේ ඉඳන් මෙහේ අවා. ඔය ගාන ගිහිල්ලා තිබ්බා.
    Hari tanks bn
     
    • Haha
    Reactions: pathumputha

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ගොන් ආතල්...මේ ඊයේ පෙරේදා අමෙරිකා ගියා දන්න කියන කෙනෙක්...සයිනෝෆාම් ගැහුවේ...
    එහෙන් මොන ලබ්බක්වත් බැලුවේ නෑ කියලා කිව්වේ...අඩුම ගානේ පී සී ආර් රිපොට් එකවත් බැලුවේ නෑ කිව්වා...
    ඉතිං ඒක තමා උන් කියන්නෙ, ඇමෙරිකන් එන්නත නැති නිසානෙ රට හැරදා යන්නෙ. 🤷‍♂️
     
    • Sad
    Reactions: NaiRobi

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් එක්ක මෙයාලට ළඟ Connection තියෙනව නෙ.. Hehehehe
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    USA වල PCR test එකක් කරන්ලා report එක ගන්න average $137ක් වගේ යනවා. ලංකාවේ මුදලින් ආසන්න රුපියල් 30,000. හරියටම දන්නේ නැහැ US citizens ලට කොහොමද කියලා. මම දාන්න කෙනෙක් එහේ ඉඳන් මෙහේ අවා. ඔය ගාන ගිහිල්ලා තිබ්බා.
    යාළුවා රාජපක්ෂ කෙනෙක් ද ?

    අමතක වෙලා උගේම සල්ලි මාටියා ගැහුවද දන්නේ නෑ නේ ඒකයි ඇහුවේ
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    USA වල PCR test එකක් කරන්ලා report එක ගන්න average $137ක් වගේ යනවා. ලංකාවේ මුදලින් ආසන්න රුපියල් 30,000. හරියටම දන්නේ නැහැ US citizens ලට කොහොමද කියලා. මම දාන්න කෙනෙක් එහේ ඉඳන් මෙහේ අවා. ඔය ගාන ගිහිල්ලා තිබ්බා.
    බොරු නොකියන ඉන්න PCR,Antigen ඔක්කොම නොමිලෙ වැක්සිනුත් නොමිලෙ
     
    • Love
    Reactions: flag au:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    ඩඩ්ලිය ඇරපු පාර කාට හරි ඔරිජිනල් එකවුන්ට් එකෙන් එන්නම බැරි කරල වගේ.
     
    • Haha
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඇමෙරිකානු එන්නත් නොමැති නිසා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජික සිසුන් රට හැරදා යාමේ අවධානමක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙම තීරණයට දහස් ගණන් විශ්ව විද්‍යාල සිසුන් තම සතුට ප්‍රකාශ කර ඇති බවද විශ්ව විද්‍යාල උපකුලපති වරුන් සඳහන් කරනවා.

    View attachment 145864
    රට යනවා කියලා ෆයිසර් ගහලා ආපහු කැම්පස් ‍යයි

    ඩඩ්ලිය ඇරපු පාර කාට හරි ඔරිජිනල් එකවුන්ට් එකෙන් එන්නම බැරි කරල වගේ.
    ඩඩ්ලි වී ඉහලා ආණ්ඩුවේ හම්පඩ කුකුලො නටවන්නෙ
    ------ Post added on Oct 1, 2021 at 2:15 AM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,797
    113
    ආන්ඩුවේ මහපොළ ශිෂ්‍යාධාරයෙන් පිනට කාලා, කැට හොල්ලලා ගන්න සල්ලි යටි මඩි ගහලා, කැම්පස් එකෙන් අවුට් වුණත් යන්න තැනක් නැති හින්දා කැම්පස් එකේ හොස්ටල් එකේම ගජේ ගහන අන්තරේ හිගන සක්කිලි හැත්ත කොහෙද බං රටවල් වල යන්නේ
     
    • Haha
    Reactions: RealityOfX

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    බොරු නොකියන ඉන්න PCR,Antigen ඔක්කොම නොමිලෙ වැක්සිනුත් නොමිලෙ
    උඹ USA ද ඉන්නේ? හොයලා බලහන්. මන් කිව්වේ government එකෙන් කරන ලබ්බක් ගැන නෙවේ. private කලොත් යන ගාන.

    අනුර ඔය වගේ ගොන් කතා කියන්නෙ නැහැ (FAKE TITLE)
    ඔව්නේ. පට්ට ඩයල් එක. ජෙප්පොන්ගෙයි ටෙලිපෝන් ගුපියන්ගෙයි සිහින ජනපති 😂😂😂
    ------ Post added on Oct 1, 2021 at 10:26 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    උඹ USA ද ඉන්නේ? හොයලා බලහන්. මන් කිව්වේ government එකෙන් කරන ලබ්බක් ගැන නෙවේ. private කලොත් යන ගාන.

    ඔව්නේ. පට්ට ඩයල් එක. ජෙප්පොන්ගෙයි ටෙලිපෝන් ගුපියන්ගෙයි සිහින ජනපති 😂😂😂
    ------ Post added on Oct 1, 2021 at 10:26 AM

    විලි ලැජ්ජ නැති වැඩ කරන්නෙ නැතුව ඔරිජිනල් එකෙන් වරෙන් ඉරෝ අයියෙ...