ඇයට ඉක්මන් සුවය !

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
maiyokka kapuvama hoda venava kiyala tiyenava neda..poddak hoyala balapan..ehe mayiyokka netnam ubata yavvanna hari puluvanne

CURE FOR CANCER

A friend of mine sent this to me and has asked me to share it with my friends. Hence I am forwarding the following message.

"Saliya Jayasuriya, the son of ENT Dr. Chinthia Jayasuriya who was cured from cancer. He spoke for 2 hours giving me all the details about cancer. His mother was cured simply by taking Manioc.

The correct quantity to take is 100 gms three times a day. You have
to do this continuously for 1 month. Thereafter you can take
manioc 3 times a week. By taking for a month you build the required concentration of Vitamin B17 in your body. Vitamin B17 is the
cure for cancer. Also, he said to avoid or stop all sugars. Cancer
feeds on sugar.

He and his mother has cured over 50 people so far just by advising them about the Manioc intake . We should all eat manioc often he says to get the required Vitamin B17 in our system.

Please share with everybody you know. Saliya is willing to talk to anybody who needs help and said to share his telephone number 0777560314. Please give the number to anybody who you think needs help with this curable sickness."
 

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කැන්සර් එකකට විරුද්ධව සටන් කරන්න හුගක් ස්ට්‍රෝන්ග් වෙන්න ඕන. රෂියන් කෙල්ලන්ට ඒ ශක්තිය අඩුවක් නැතුව තියනව. ඒ හින්ද මචන් උඹ බය වෙන්න එපා.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    ඔන්න අපිත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව
     

    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    2013 සිකුරාද දවසක මට සෙනසුරාද ගෙදර යන්න තියන නිසා නින්දක් නැතුව ඔහේ ඉන්නකොට මගේ යාළුවෙක් කාමරේට ඇවිත් කතාවක් දාන්න ආව,එයාගේ තාත්තාට ‍ටුවරිස්ලා ඔය සංචාරා අරන් යන ආයතනයක් තියෙනවා,මට මනුස්සයා එදා ඔය ආයතනයට ඇවිත් මුණ ගැහුන රුසියානු තරුණියක් ගැන කිව්වා,කියලා කිව්වා මචන් එ ළමයට හොඳට සිංහල සිංදු/සිංහල භාෂාව/ලංකාවේ හැම ලබ්බම පොඩ්ඩ පොඩ්ඩ දන්න කෙනෙක් හඳුන්වලා දෙන්න කිව්වා මම උඔව suggest කරන්නද facebook එකේ කියලා,මම කිව්වා ඇනයක් නෙමෙයි නම් කරහන් මට මොකද බං කියලා,ඔය කම්මැලි වෙලාවකට හරි චැට් කරන්න බැරියැ කියලා,කොහොම හරි එ ළමයා මට friend request එකක් එවලා තිබ්බා මගේ යාළුවා මගේ ගැන කියලා යවලා තිබ්බ නිසා,මේ කෙල්ල සිංහල සිංදු වලට මාර ආසයි,ගොඩක්ම ආස මර්වින් පෙරේරාගේ සිංදු වලට "ඔබ දේදුන්න ආකාසේ" කියන සිංදුව නිතරම අහනවා කියලා නිතරම කියනවා,එකේ අමුතු ලස්සනක් තියනවා කියනවා,ඔය සිංදු වල තෙරුම් කියලා දෙන්න ගියාම තමයි මට එපා උනේ,මොකද මමත් පඬිතයෙක් නෙමෙයි නේ,කොහොම හරි මේ කෙල්ලට සිංහල භාෂාව ගැන ලංකාව ගැන තිබ්බ ආදරය ලංකාවේ එකෙකුටවත් තියෙනවාද කියලා මට වෙලාවකට හිතෙනවා (එක වැරදි කියලා මම දන්නවා) 2013 - 2015 Sept වෙනකන් මට පුළුවන් විදියට භාෂාව ගැන ඉතිහාසය ගැන ලංකාව ගැන හැමදෙයක්ම අහන විදියට උත්තර දුන්නා,2015 Sept මට "මට මේ ටිකේ ගොඩාක් වැඩ එක නිසා මම ෆෙස්බුක් එකෙන් තාවකාලිකව අයින් වෙනවා" කියලා කැඩිච්ච සිංහලයි ඉංග්‍රීසියි අමුණලා දාල තිබ්බා,අයෙත් මට මෙයා 2016 දවසක් මේල් එකක් එවලා තිබ්බා සැප සනිප කොහොමද කියලා අහලා මම හොඳයි කියලා ඇරියා,දැන් සතියකට උඩදි මගේ යාළුවා මට හම්බවෙලා කිව්වා එයා skype දවසක් ඇවිත් කිව්වලු එයාට cancer එකක් කියලා,මට ඔය ගැන කියන්නත් එපා කිව්වලු,එයා කැනසර් එකක් කියලා දැනගත්තට පස්සෙ තමයි ෆෙස්බුක් එක එහෙම ඩිඇක්ටිවෙට් කරලා තියෙන්නෙ,මට ඉතින් ඔය මොකුත් කිව්වෙ නැ,මට මේ තරුණිය ගැන තියෙන්නෙ ලොකු ගෞරවයක් එක්ක ආදරයක්,එ වෙන දෙයක් නිසා නෙමෙයි මෙච්චර අපේ රටේ දෙවල් ගැන තියන උනන්දුවට,මම මෙතන ඇය ගැන ඉතාමත් කෙටියෙන් කිව්වෙ,මට එ ආරංචිය අහපු වෙලාවේ ඉඳන් තියෙන්නෙ දැඩි දුකක් :sorry:,ඇයට ඉක්මන් සුවය පතමු ! ඇය මෙන්ම අනිකුත් පිළිකා රෝගිනුත් සුව වේවා !!!!! එයයි මගේ පැතුම !!!!!


    machan matath aul wage math kemathi e wage kollanta kellanta...mokada una patta athal.....api okkoma ekita ikman suwaya praththana karamu.....puluwannam api okkoma podi video ekak hari photo ekak hari hadala ekita ikman suwaya pathala yawamu....mokada oya lede hedunama godak welawata e aya thaniwenna balanawa.....balaporoththu athaharinawa....api yaluwo widihata eyata ehema wetenna nodi hitha hadamu...ekita eka hithata loku sahanayak deneyi......
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    කාට උනත් ලෙඩක් දුකක් නම් හැදෙන්න එපා ඔහොම.
    පව් :(