ඇයට ඉක්මන් සුවය !
2013 සිකුරාද දවසක මට සෙනසුරාද ගෙදර යන්න තියන නිසා නින්දක් නැතුව ඔහේ ඉන්නකොට මගේ යාළුවෙක් කාමරේට ඇවිත් කතාවක් දාන්න ආව,එයාගේ තාත්තාට ටුවරිස්ලා ඔය සංචාරා අරන් යන ආයතනයක් තියෙනවා,මට මනුස්සයා එදා ඔය ආයතනයට ඇවිත් මුණ ගැහුන රුසියානු තරුණියක් ගැන කිව්වා,කියලා කිව්වා මචන් එ ළමයට හොඳට සිංහල සිංදු/සිංහල භාෂාව/ලංකාවේ හැම ලබ්බම පොඩ්ඩ පොඩ්ඩ දන්න කෙනෙක් හඳුන්වලා දෙන්න කිව්වා මම උඔව suggest කරන්නද facebook එකේ කියලා,මම කිව්වා ඇනයක් නෙමෙයි නම් කරහන් මට මොකද බං කියලා,ඔය කම්මැලි වෙලාවකට හරි චැට් කරන්න බැරියැ කියලා,කොහොම හරි එ ළමයා මට friend request එකක් එවලා තිබ්බා මගේ යාළුවා මගේ ගැන කියලා යවලා තිබ්බ නිසා,මේ කෙල්ල සිංහල සිංදු වලට මාර ආසයි,ගොඩක්ම ආස මර්වින් පෙරේරාගේ සිංදු වලට "ඔබ දේදුන්න ආකාසේ" කියන සිංදුව නිතරම අහනවා කියලා නිතරම කියනවා,එකේ අමුතු ලස්සනක් තියනවා කියනවා,ඔය සිංදු වල තෙරුම් කියලා දෙන්න ගියාම තමයි මට එපා උනේ,මොකද මමත් පඬිතයෙක් නෙමෙයි නේ,කොහොම හරි මේ කෙල්ලට සිංහල භාෂාව ගැන ලංකාව ගැන තිබ්බ ආදරය ලංකාවේ එකෙකුටවත් තියෙනවාද කියලා මට වෙලාවකට හිතෙනවා (එක වැරදි කියලා මම දන්නවා) 2013 - 2015 Sept වෙනකන් මට පුළුවන් විදියට භාෂාව ගැන ඉතිහාසය ගැන ලංකාව ගැන හැමදෙයක්ම අහන විදියට උත්තර දුන්නා,2015 Sept මට "මට මේ ටිකේ ගොඩාක් වැඩ එක නිසා මම ෆෙස්බුක් එකෙන් තාවකාලිකව අයින් වෙනවා" කියලා කැඩිච්ච සිංහලයි ඉංග්‍රීසියි අමුණලා දාල තිබ්බා,අයෙත් මට මෙයා 2016 දවසක් මේල් එකක් එවලා තිබ්බා සැප සනිප කොහොමද කියලා අහලා මම හොඳයි කියලා ඇරියා,දැන් සතියකට උඩදි මගේ යාළුවා මට හම්බවෙලා කිව්වා එයා skype දවසක් ඇවිත් කිව්වලු එයාට cancer එකක් කියලා,මට ඔය ගැන කියන්නත් එපා කිව්වලු,එයා කැනසර් එකක් කියලා දැනගත්තට පස්සෙ තමයි ෆෙස්බුක් එක එහෙම ඩිඇක්ටිවෙට් කරලා තියෙන්නෙ,මට ඉතින් ඔය මොකුත් කිව්වෙ නැ,මට මේ තරුණිය ගැන තියෙන්නෙ ලොකු ගෞරවයක් එක්ක ආදරයක්,එ වෙන දෙයක් නිසා නෙමෙයි මෙච්චර අපේ රටේ දෙවල් ගැන තියන උනන්දුවට,මම මෙතන ඇය ගැන ඉතාමත් කෙටියෙන් කිව්වෙ,මට එ ආරංචිය අහපු වෙලාවේ ඉඳන් තියෙන්නෙ දැඩි දුකක්
,ඇයට ඉක්මන් සුවය පතමු ! ඇය මෙන්ම අනිකුත් පිළිකා රෝගිනුත් සුව වේවා !!!!! එයයි මගේ පැතුම !!!!!