මන් බිව්වෙ නෑ බොල දැකලා තියෙමොනවද යකෝ බිව්වේ කසිප්පුද .. ඔලුව බර වෙන්න ..අයි කෙල ගහන්නේ ..මොනවද බිව්වේ කියපන් ඉස්සරලා
මන් බිව්වෙ නෑ බොල දැකලා තියෙමොනවද යකෝ බිව්වේ කසිප්පුද .. ඔලුව බර වෙන්න ..අයි කෙල ගහන්නේ ..මොනවද බිව්වේ කියපන් ඉස්සරලා
Weird වෙලා තියෙන්නෙ බොන උඹල බං. ඕකෙ අනිත් පැත්ත තමා සිහිකල්පනාවෙන් ඉන්න එකාට මොන්ගල් වගේ පේන එකමට හම්බෙලා තියන බොන්නෙ නැති පිරිමි උන්ගෙන් 80% ම පට්ට weird උන්. හෙන ගුප්ත චරිත.
එහෙනං කසිප්පු ගහන උන්ද දැකල තියෙන්නේ ?මන් බිව්වෙ නෑ බොල දැකලා තියෙ
Bonawa kiyanne perethaya wage, lokey tiyena anthima bothaley wage, Ai bonna katha karana ekak ne wage bona eka newi ban.පොඩ්ඩක් කියපන් බිව්වාම ඔලුව බරවෙනවා ඇවිදගන්න බෑ ගද ගහනවා මොන උට්ටක් ද බන් ඕකෙ තියෙන්නෙ ගන්න ආතල්.බොද්දි කෙල ගගහ.ඊයා බන්.කියාපල්ලකො ඕකෙ තියෙන ආතල් එක.
අනික තමා සිගරට්![]()
Cigerette gahuwama wadinawa oluwa palennaගානට බිව්වා නම් ඔය කියන අමාරු මොකුත් නැහැ ෆුල් ආතල්
ඒක දන්නේ ගානටම බීපු උන් තමා සිගරට් නම් ජරාවක්
සෙට් වෙන්නෑ.![]()
තෝ ගැන කවර කතාද ඉතින්!!View attachment 172619A few moments later...
meka nam sira kathawa banමට හම්බෙලා තියන බොන්නෙ නැති පිරිමි උන්ගෙන් 80% ම පට්ට weird උන්. හෙන ගුප්ත චරිත.