ඇයි උබලා අරක්කු බොන්නෙ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මට හම්බෙලා තියන බොන්නෙ නැති පිරිමි උන්ගෙන් 80% ම පට්ට weird උන්. හෙන ගුප්ත චරිත.

    200.gif
     
    • Haha
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Weird වෙලා තියෙන්නෙ බොන උඹල බං. ඕකෙ අනිත් පැත්ත තමා සිහිකල්පනාවෙන් ඉන්න එකාට මොන්ගල් වගේ පේන එක

    trigger වෙන්න එපා කියල යටින් දාන්න අමතක උනා. :ROFLMAO:
    ඇගට alcohol ඕන බන්. ඉදල හිටල වත් wine glass එකක් ගහපං. හාට් එකට හොදයි.
    බොනව කියන්නෙ කන පාත් වෙන්න ගහලා වමනේ දාගෙන දගලන එක නෙවේ btw

    https://www.mayoclinic.org/healthy-...on may provide,reducing your risk of diabetes

    meka nam sira kathawa ban

    :sneaky:(y)


    :ROFLMAO: