2006-2008 කාලෙ මම රජයෙ ප්රමුක පෙලෙ වුර්තිය පුහුනු ආයතනය ඉගැන්නුවා, එ කාලෙ ජෙප්පො මහියාගෙ ගජ යාලුවො නෙ, ට්රෙනින්න් ඩිරෙක්ටර් ආවෙ පත ජෙප්පෙක්.උ ගොටා එක්ක ආමි එකෙද කොහෙද ඉදපු ඒක්ක්, කොහොම හරි මු ඇසිසටන් ඩිරෙක්ටර් කැල්ලක් බස්සන් එක ඇන ඇන එකිට කියල ඔක්කොම ඩොකිය්මන්ට් සයින් කර්ලා තමයි බ්රාන්ඩ් වල බඩු බාන්ඩ දැම්මෙ, කොහොම හරි 2010දි මුගෙ ජාවාරම් මාට්ටු උනා, මු ඔසි සිටිසන් හදන්, මු පැන්නා, ඇන ඇන හිටපු ඇසිස්ටන් ඩිරෙක්ටර් ගැනි මාට්ටු උනෙ ඔක්කොටම, එ මොඩි නෙ අස්සන් දාල තිබ්බෙ, අරු මිසින්,, අර ගැනි නන්න පොල් උනා, මැනෙජර්ලා නිකම්ම ක්ලාක්ලා උනා කෙස් එකෙන්, එ කාලෙ හැටියට උ කෝට් එකට වඩා ගහලා තිබ්බා,,,
මෙ රටෙ ඔක්කොම හොරු, මෙක හදන්න බැහැ,, මෙක හදන්න පුලුවන් නායකයෙක්ට මුන් එන්න දෙන්නෙ නැහැ,, දැනට එහෙම එකෙක් පෙන තෙක් මානෙක නැ,,,
මාව පත් කරපම් මුන් ඔක්කොම ම්කලා හරි හදනවා, හැබැයි බොලාට මෙ තියෙන ගනන් වල බඩු ගන්න නම් හම්බ වෙනෙ නෑ, අති මහත් බඩු ගෙන්නෙ අඩු මිල බිල් දාලා, හොර ටැක වලින්, හරි බිල් දාල හරි ටැක්ස් ගැහුවොත් රට ජොකෙක් 50000ක් විටහ්ර වෙලා, ඇපල් ගෙඩියක් 3000ක් විතර වෙයි, මෙකෙ එහෙව් ටැක්ස් එකෙක් ගහන්න නිති හදලා තියෙන්නෙ