ඇයි උබලා ජෙවීපී එකට අකමැති?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    පචොරිස්ට පුලුවන් ලැම්බොර්ගිනියක නැගලා වටයක් යන්න. ඊට පස්සේ ඌ කියයි මම එහෙම එහෙක ගියාද කියලා මතක නෑ කියලා. 😜😂🤭😂😜
    ඕකාට වැරදිලා හරි ආණ්ඩු බලය හම්බ වෙච්ච දවසට හොදම ආතල් ටික දෙන්න පටන් ගන්නවා 🤣🤣

    මේ ලඟදි ටිල්වින් කියනවා JVP ආණ්ඩුවකින් රාජ්‍ය සේවකයන් ට පඩි ගෙවන්නේ පැය ගානට නෙවෙයි ලු කරන වැඩ ගානට ලු🤭
    කොහොමද බං එහෙම පඩි ගෙවන්නේ උන් කරන වැඩ ගාන කවුද හොයන්න යන්නේ 🤣🤣🤣

    ලස්සන වචන නොකෙරෙන වැඩ 🤩
     
    • Haha
    Reactions: weer 11

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    මෙන්න මේ නිසා.

    Recruiter @nicjosh83

    Campaign-Shitposters

    @erozan
    @N A K A M U R A
    @Mawathagama
    @2osama [Double agent, works for many parties]
    @dodangodarohan [Executing campaigns on FB and EK]
    @iphonebaba [New]
    @Registext [New]
    @Alameen [New]
    @jcj [New]
    @Galvatron [New]
    @thaweesha aka @Kiri Kawadi aka @hitter aka @Antare 2.0 aka @rawatenna nam epa
    @SLHodahitha
    @neo7x
    @Pan-X
    @sj91
    @elajani [Spreading the racism]
    @chami2015 [Ultimate PFCA Dollar Bayya]
    @hirugalbandara [ඩොරල් බයියා]
    @Vandey [Campaign Account 100% sure about that]
    @sumane20
    @weer 11 [Puppet of 2osama]
    @Pathfinder_A2Z [Received a Transport Permit for Sand and 15 lakh after the 2019 election then flew to Canada]
    @sithija.h
    @k.k.mohmad
    @castellain
    @KDH [Die hard Sinhala Bahujja Bayya]
    @Miami-Vice
    @BINGU_PUTHA

    Below list has been copied from @Identity
    Once upon a time, they were Ultimate Pro bayyas, But current status is unclear.

    @N sriyantha
    @VASSA
    @laknath123
    @dilrasan
    @sdlrs6
    @jayanathek
    @1118lakmalkumara
    @Flyboy
    @mdrc111
    @keerthi.mac
    @CLAYFACE
    @jkasunsee
    @malith08
    @chika009
    @mcwolfe
    @HKavinda
    @$Gangster$
    @yosh371
    @dath kimbula
    @jeewan tk
    @nvhcc89
    @leeroxxroxx
    @Champ HB
    @dd nalin
    @thinking_guy
    @u.saradiyel
    @shameera89
    @Posthuman
    @nimeshkd
    @NK123
    @Garrus
    @Vandetta
    @Anemanda1
    @Ship Captain
    @madmax9
    @missaka86
    @Nimesh777
    @ChaaniAkka
    @Los pollos hermanos
    @KavinduDD
    @TommyJ
    @MAD_MAX
    @රෝසි ආච්චි
    @shadow1
    @BillionaireBoys
    @toi
    @SuperX
    @Mad Weera
    @neyohk
    @vito
    @YelaWolf
    Too many fakes
     
    • Like
    Reactions: kasun_kbp

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    JVP eke kunu hodana කැම්පේන් වේසිගෙ පුතෝ thota hodata ridila neda passen enne?
    ඇයි පොන්න බැල්ලිගෙ පුතෝ මගේ ප්‍රශ්නෙට උත්තර දෙනකන් මන් තොගේ පස්සෙන් එනවා කිව්වා මතක නැද්ද උබට 😂කොපි පේස්ට් කරලා උබට මගෙන් බේරෙන්න බැහැ පොන්නයෝ අහපු දේට උත්තර දෙනකන් 🤣🤣🤣🖕
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    1.කිසිම ආර්ථිකය ගැන දැනීමක් නැහැ
    2.උන් කියන කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ
    3. ලංකාවේ ඉන්න සැගවුණ හොරු ටිකක්
    4. පක්ෂ අරමුදලේ බිලියන නවයක් තියෙනවා ඒවා ආවේ කොහොමද කියලා මුන්ගේ එකෙක් වත් දන්නේ නැහැ
    5. පක්ෂය ඇතුඑලේම වංචා දූෂණ වලින් පිරිලා
    6. JVP එකේ කිසිම කෙනෙක් ජීවිතේට JOB එකක් කරලා නැහැ
    7 . JVP එකට කඩේ යන නූගත් ජෙප්පෝ ටික
    රෙදි ඇඳන්ද පොන්නයෝ මේව කියන්නෙ. පුකත් හිනාවෙනව මේව දැක්කම. :lol: හරියට රාජපස්සලා ගැන කියල වගේ. :lol: ඕන්නං කියපන් රාජපස්සලා හරියටම ඔය වගේ කියල එකින් එක ඔප්පු කරල පෙන්නන්නං
     
    • Haha
    Reactions: Srilankan1

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    රෙදි ඇඳන්ද පොන්නයෝ මේව කියන්නෙ. පුකත් හිනාවෙනව මේව දැක්කම. :lol: හරියට රාජපස්සලා ගැන කියල වගේ. :lol: ඕන්නං කියපන් රාජපස්සලා හරියටම ඔය වගේ කියල එකින් එක ඔප්පු කරල පෙන්නන්නං
    JVP එකේ එවුන්ට තියෙන්නේ රාජපක්ෂ විරෝධය විතරයි වෙන Plan එකක් නැහැ 🤣🤣
    බලයට ආවත් රාජපක්ෂ හොරා කිය කියා ඉදියි 🤣🤣
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඕකාට වැරදිලා හරි ආණ්ඩු බලය හම්බ වෙච්ච දවසට හොදම ආතල් ටික දෙන්න පටන් ගන්නවා 🤣🤣

    මේ ලඟදි ටිල්වින් කියනවා JVP ආණ්ඩුවකින් රාජ්‍ය සේවකයන් ට පඩි ගෙවන්නේ පැය ගානට නෙවෙයි ලු කරන වැඩ ගානට ලු🤭
    කොහොමද බං එහෙම පඩි ගෙවන්නේ උන් කරන වැඩ ගාන කවුද හොයන්න යන්නේ 🤣🤣🤣

    ලස්සන වචන නොකෙරෙන වැඩ 🤩
    මම නං ඉල්ලන්නෙම මේ සීයට තුනේ හිගන කාලකන්නින්ව කොහොමහරි බලයට ගේන්න කියලා 😜

    මොකද මුන් රට කරන හැටි බලලා මුන්ව ගෝල්ෆේස් එකට දක්කන් ඇවිල්ලා මුන්ගෙ රෙදි ගලෝල මුන්ගෙ මයිලෙන් මයිල මිනිස්සු එකතුවෙලා ගලෝල ප්‍රේමය ඉතුරු කරපු ඉතුරු බිතුරු ටිකත් ඉවරයක් කරලම දාන්න ඕනා.👹
    මේ රටට යහපතක් වෙන්න නම්✌️
     
    • Haha
    Reactions: 2osama

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    WTxfNdw.jpeg
    නය නැති රටක් කියපම්

    ඇමරිකාව උන්ගෙ ෆෙඩරල් බැන්ක් එකට ට්‍රිලියන 35ක් නයයි
    චීනෙ ට්‍රිලියන 10යි

    ඔහොමඔහොම යනවා, හැම රටෙම කරන්නෙ එක එකාගෙන් ලොන් අරන් සල්ලි ප්‍රින්ට් කර්ලා ලොන් ගෙවන එක, එකෙන් උද්දමනය ඇති වෙනවා, මෙ වෙනුවට තමා බිට්කොයින් එන්නෙ,, කොයින් මිලියන 1යි තියෙන්නෙ, බාන්ඩ වල ඉල්ලුම අනුව එවායෙ බිට්කොයින් අගය වෙනස් කිරිම තමා ප්ලැන් එක,

    අද ඉල්ලුම තියෙන්නෙ පාන් ගෙඩි එකට බිට්කොයින් 1නම්, හෙට පාන් දෙක් ඉල්ලුවොත් පාන් 1ක කොයින් 1.2ක් වගෙ වෙන්න,, දැන් වෙන්නෙ ආන්ඩුව .2 ප්‍රින්ට් කර්ලා මිනිසුන්ට දිලා දානවා,
     
    • Like
    Reactions: 2osama

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    JVP එකේ එවුන්ට තියෙන්නේ රාජපක්ෂ විරෝධය විතරයි වෙන Plan එකක් නැහැ 🤣🤣
    බලයට ආවත් රාජපක්ෂ හොරා කිය කියා ඉදියි 🤣🤣
    රාජපස්සලා කොහොමත් හොරු බන්. අනික දැන් උඹ මේ ත්‍රෙඩ් දදා කියපු එකක්වත් ඔප්පු උනාද? ලොල්

    මේ ඒක නෙමේ. දැන් ජෙප්පෝ ආවොත් උඹේ මේ පුක කසන රස්සාව නැති වෙනවද? :ROFLMAO:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    2006-2008 කාලෙ මම රජයෙ ප්‍රමුක පෙලෙ වුර්තිය පුහුනු ආයතනය ඉගැන්නුවා, එ කාලෙ ජෙප්පො මහියාගෙ ගජ යාලුවො නෙ, ට්‍රෙනින්න් ඩිරෙක්ටර් ආවෙ පත ජෙප්පෙක්.උ ගොටා එක්ක ආමි එකෙද කොහෙද ඉදපු ඒක්ක්, කොහොම හරි මු ඇසිසටන් ඩිරෙක්ටර් කැල්ලක් බස්සන් එක ඇන ඇන එකිට කියල ඔක්කොම ඩොකිය්මන්ට් සයින් කර්ලා තමයි බ්‍රාන්ඩ් වල බඩු බාන්ඩ දැම්මෙ, කොහොම හරි 2010දි මුගෙ ජාවාරම් මාට්ටු උනා, මු ඔසි සිටිසන් හදන්, මු පැන්නා, ඇන ඇන හිටපු ඇසිස්ටන් ඩිරෙක්ටර් ගැනි මාට්ටු උනෙ ඔක්කොටම, එ මොඩි නෙ අස්සන් දාල තිබ්බෙ, අරු මිසින්,, අර ගැනි නන්න පොල් උනා, මැනෙජර්ලා නිකම්ම ක්ලාක්ලා උනා කෙස් එකෙන්, එ කාලෙ හැටියට උ කෝට් එකට වඩා ගහලා තිබ්බා,,,

    මෙ රටෙ ඔක්කොම හොරු, මෙක හදන්න බැහැ,, මෙක හදන්න පුලුවන් නායකයෙක්ට මුන් එන්න දෙන්නෙ නැහැ,, දැනට එහෙම එකෙක් පෙන තෙක් මානෙක නැ,,,

    මාව පත් කරපම් මුන් ඔක්කොම ම්කලා හරි හදනවා, හැබැයි බොලාට මෙ තියෙන ගනන් වල බඩු ගන්න නම් හම්බ වෙනෙ නෑ, අති මහත් බඩු ගෙන්නෙ අඩු මිල බිල් දාලා, හොර ටැක වලින්, හරි බිල් දාල හරි ටැක්ස් ගැහුවොත් රට ජොකෙක් 50000ක් විටහ්‍ර වෙලා, ඇපල් ගෙඩියක් 3000ක් විතර වෙයි, මෙකෙ එහෙව් ටැක්ස් එකෙක් ගහන්න නිති හදලා තියෙන්නෙ
     

    NiknHitpn

    Member
    Nov 19, 2021
    19
    8
    3
    Kiribathgoda
    Socialism !

    Rata winasha kre Samajawadi wada piliwal :How Socialism destroyed Sri Lanka

    Mahindata puka dunne nae wge boru ranga paema.

    Boru heena (anith hamoma wge)

    Gobba fan base eka,Wamanshya poddk wth nodnna,2019 rallata gota ta puka deela dan ayeth rallata malimawta denno .

    Achchige "Tharuna balawege", ihla pele okkoma un oke naki

    Wurthiya Samithi, company wlta hena gena kalakanni samithi
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Eka sinhala deshapalu huththekuta man kamathy na
    Okkoma hora wesige puthala

    Mata nam baiya kiyagena enna epa... Eka pakekge satha 5k aran na.. samurdi na.. pawle katawath anduwe job na

    Meke baiya kiwwata nam kamak na moonata kiyana ona ekekta denawa dath halenna
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රාජපක්සලා වගෙම රනිල්ලා උනත් හරි නැහැ,, එත් ජෙප්පො විකල්පෙයක් නෙවි
     
    • Like
    Reactions: Troop and NiknHitpn

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    අනුර කුමාරගේ ලපෙ .
    මහින්දට බනින නිසා
    බැසිල්ට නඩු දාපු නිසා
    අනිත් පක්ෂ වලට බොරු චෝදනා කරන නිසා
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ලොකුම අවුල ලපේ බන්
    අනික මැන්ස් රජෙක් වගේ පෙන්නේ නෑ
    අනික කොටයි නෙහැ බන් අනුරයා
    උට මුකුත් බෑ

    අපිට ඕනේ ටයි කොට් දාන කළු සුද්දෙක් වගේ එකක්
    සුද්දා කොර වෙන එකේක්

    නැත්නම්
    සුදු ඇදගෙන
    පිරිත් නුල් බැදගෙන
    අටපිරිකර අරගෙන
    media වට කරනගෙන පන්සල් යන
    බන අහන
    අපි ආගමට/ ජාතියට ආදරෙයි කියල පපුවට ගහගන්න
    මොකක් උනත් කමක් නැ පෙනුමට රජෙක් වගේ ගැම්ම තියන එකක්

    මේ සිරි ලංකාවට නැත්නම් සෙට් නෑ මචන්.. :D