ඊයෙ මහනුවර අර ගෑනු කෙනා ළමයව කෝච්චියට තල්ලු කරේ ඇයි ?
අපි ඉතිං කරන්නෙ දැං ඒ ගෑනු කෙනාට අම්බානකට බයින එකනෙ
වෙන අම්මලාට එහෙම කරන්ඩ බෑනෙ, කරනව තියා හිතන්ඩවත් බෑ..
මේ විදියට හැසිරෙන අයගෙ මොකක් හරි අවුලක් තියෙනව.. ඒක අපි බොරුවට කෑ ගහන්නෙ නැතුව හොයල බලන්ඩ ඕන..
ඒක සමහරවිට දුප්පත් කම වෙන්ඩ පුලුවං, නැත්තං මානසික අවුලක් වෙන්ඩ පුලුවං, නැත්තං ක්ෂණික කෝපය වෙන්ඩ පුලුවං, උහුලල උහුලල දරාගන්ඩ බැරිම තැන වෙන්ඩ පුලුවං.. අනිත් අම්මලාට නැති මොකක් හරි හේතුවක් මේ ගෑනු කෙනාට තියෙන්ඩ ඇති..
මේ ලෝකෙ අපි සමහරක් අයට පව්කාරයො, කියල හංවඩු ගහන එක හරිද ? අපිට වෙලා නැති සංකීර්ණ තත්වයන් වලට එයාල මුහුණ දීල තියෙනව, ජීවිතේ අපි හිතන තරං සරල නෑ..
මම දැක්ක ටීවි එකෙන් පස්සෙ ළමයට කන්ඩ එහෙම අරං දීල, ඒ වුණාට මේ සිද්ධිය වෙන්ඩ කලිං, ඒ අම්ම කිව්වනං මේ ළමයට බඩගිනියි, අනේ කන්ඩ මොනා හරි ගන්ඩ කීයක් හරි දෙන්ඩ කියල, මිනිස්සු ඇහැක් ඇරල බලයිද ?
මමනං දකින විදියට මේ ලෝකෙ වැරදි කරන අය වර්ග දෙකක් ඉන්නව
එකක් තමා මේ විදියට අසරණ කමට වැරදි කරන අය.. මානසිකව වැටිල පීඩාවෙන් ඉන්න අය කරන වැරදි
අනික් කට්ටිය තමා තමන්ට තියෙන බල පුලුවංකාරකමට, උද්ධච්ඡ කමට වැරදි කරන අය,
හරිනං නීතිය ක්රියාත්මක වෙන්ඩ ඕන මේ දෙකොට්ඨාසයෙන් කාටද ?
අද වෙන්නෙ ලොකු ලොක්කො සල්ලි වියදං කරල නීතියෙන් බේරෙනව..
අර කියපු පළවෙනි කාණ්ඩෙ දඬුවම් විඳිනව..

Last edited:

)