ඇයි එහෙම කළේ ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඊයෙ මහනුවර අර ගෑනු කෙනා ළමයව කෝච්චියට තල්ලු කරේ ඇයි ?
    අපි ඉතිං කරන්නෙ දැං ඒ ගෑනු කෙනාට අම්බානකට බයින එකනෙ

    වෙන අම්මලාට එහෙම කරන්ඩ බෑනෙ, කරනව තියා හිතන්ඩවත් බෑ..
    මේ විදියට හැසිරෙන අයගෙ මොකක් හරි අවුලක් තියෙනව.. ඒක අපි බොරුවට කෑ ගහන්නෙ නැතුව හොයල බලන්ඩ ඕන..
    ඒක සමහරවිට දුප්පත් කම වෙන්ඩ පුලුවං, නැත්තං මානසික අවුලක් වෙන්ඩ පුලුවං, නැත්තං ක්ෂණික කෝපය වෙන්ඩ පුලුවං, උහුලල උහුලල දරාගන්ඩ බැරිම තැන වෙන්ඩ පුලුවං.. අනිත් අම්මලාට නැති මොකක් හරි හේතුවක් මේ ගෑනු කෙනාට තියෙන්ඩ ඇති..

    මේ ලෝකෙ අපි සමහරක් අයට පව්කාරයො, කියල හංවඩු ගහන එක හරිද ? අපිට වෙලා නැති සංකීර්ණ තත්වයන් වලට එයාල මුහුණ දීල තියෙනව, ජීවිතේ අපි හිතන තරං සරල නෑ..

    මම දැක්ක ටීවි එකෙන් පස්සෙ ළමයට කන්ඩ එහෙම අරං දීල, ඒ වුණාට මේ සිද්ධිය වෙන්ඩ කලිං, ඒ අම්ම කිව්වනං මේ ළමයට බඩගිනියි, අනේ කන්ඩ මොනා හරි ගන්ඩ කීයක් හරි දෙන්ඩ කියල, මිනිස්සු ඇහැක් ඇරල බලයිද ?

    මමනං දකින විදියට මේ ලෝකෙ වැරදි කරන අය වර්ග දෙකක් ඉන්නව
    එකක් තමා මේ විදියට අසරණ කමට වැරදි කරන අය.. මානසිකව වැටිල පීඩාවෙන් ඉන්න අය කරන වැරදි
    අනික් කට්ටිය තමා තමන්ට තියෙන බල පුලුවංකාරකමට, උද්ධච්ඡ කමට වැරදි කරන අය,

    හරිනං නීතිය ක්‍රියාත්මක වෙන්ඩ ඕන මේ දෙකොට්ඨාසයෙන් කාටද ?
    අද වෙන්නෙ ලොකු ලොක්කො සල්ලි වියදං කරල නීතියෙන් බේරෙනව..
    අර කියපු පළවෙනි කාණ්ඩෙ දඬුවම් විඳිනව..
     
    Last edited:
    • Like
    Reactions: HSW and KasunKDP

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අනේ මන්ද බං... උබට තියෙන ප්‍රශ්න :baffled::baffled: දැන් මිනිස්සු ගොඩක් හිටියට මනුස්සයෝ ඉන්නේ බොහොම ටික දෙනයි බං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අනේ මන්ද බං... උබට තියෙන ප්‍රශ්න :baffled::baffled: දැන් මිනිස්සු ගොඩක් හිටියට මනුස්සයෝ ඉන්නේ බොහොම ටික දෙනයි බං

    හරිනං අපි බය වෙන්ඩ ඕන මචං, අපිවත් ඔය තත්වෙට වැටෙයිද කියල..
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ටිකක් හිතල බැලුෙවාත් අපිත් ඔය වෙග්ම ෙනාවුනත් ෙනාදැනුවත් වම කුරිරු ෙවලා අැති.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අපිව කාටවත් වට්ටන්න බැ, අපි වැටුනොත් මිසක්.

    ඒ කතාව වැරදියි..
    කවුරුත් අපිව වට්ටන්නෙ නෑ.. අපි එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න නිසා තමා එහෙම වෙන්නෙ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    රඹා;19236494 said:
    ටිකක් හිතල බැලුෙවාත් අපිත් ඔය වෙග්ම ෙනාවුනත් ෙනාදැනුවත් වම කුරිරු ෙවලා අැති.

    ඕව්, ඒකත් හේතුවක් නිසා... :)
     
    Last edited:

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඒ කතාව වැරදියි..
    කවුරුත් අපිව වට්ටන්නෙ නෑ.. අපි එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න නිසා තමා එහෙම වෙන්නෙ...

    එක තමයි බං මම කියන්නේ, මොන ප්‍රශ්න ආවත් නොවැටී ඉන්න ඕනි, එකට තමයි ජිවත් වෙනවා කියන්නේ, කරන්න අමාරුයි තමයි එත් පුරුදු උනාම ඕනෑම අමාරු අවස්ථාවකට හොදට මුහුණ දෙන්න පුළුවන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    එක තමයි බං මම කියන්නේ, මොන ප්‍රශ්න ආවත් නොවැටී ඉන්න ඕනි, එකට තමයි ජිවත් වෙනවා කියන්නේ, කරන්න අමාරුයි තමයි එත් පුරුදු උනාම ඕනෑම අමාරු අවස්ථාවකට හොදට මුහුණ දෙන්න පුළුවන්.

    උඹ කියන එක තරමක් දුරට හරි.. අපි හිතන්නැති කරදර ප්‍රශ්න එනව මචං අපිට.. 100%ක් සහතික වෙන්ඩ බෑ අපේ හිතේ හයිය ගැන...
    අනික් උඹට ඔච්චර හිතේ හයියක් ලැබුණෙ තාම ලොකු දෙයක් වෙලා නැති නිසා, එහෙම වුණ දවසට හිතේ හයියත් නැතුව යනව
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man nan kiyanne beri beri gathe thamanta wath hariyata kanna nethuwa lamai hadana eka nawatanna one ban.dan oya lamai widina duka balapan.dan mae yana rate eken 2050 wage weddi population eka double wenawa uba hitapan ube city eke dan inna poulation ekata wada double wenawa kiyala kohoma hitiyda.mae planet eke resources madi wenawa.ekektawath monawath karaganna beri widiyata tamai nawatinne.lamayata 20kwath wenakan stable provide karanna beri nan lamai hadanne nethuwa inna one.asawa tamai but tamange asawa wenuwen lamayek life ekata genawa kiyanne mona dukakda lamai widinna one.
    anith minissunta benala wedak ne kanna dunne ne kiyala.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    උඹ කියන එක තරමක් දුරට හරි.. අපි හිතන්නැති කරදර ප්‍රශ්න එනව මචං අපිට.. 100%ක් සහතික වෙන්ඩ බෑ අපේ හිතේ හයිය ගැන...

    ඔව්, එක තමයි කොහොම හරි හිත හයිය කර ගන්න ඕනි, නැත්තම් ප්‍රශ්න ආවම කලබල වෙලා ප්‍රශ්නේ තවත් වැඩි කර ගන්නවා, අන්තිමේට කරුමේ තමයි කියල හිත හදා ගන්නවා
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    man nan kiyanne beri beri gathe thamanta wath hariyata kanna nethuwa lamai hadana eka nawatanna one ban.dan oya lamai widina duka balapan.dan mae yana rate eken 2050 wage weddi population eka double wenawa uba hitapan ube city eke dan inna poulation ekata wada double wenawa kiyala kohoma hitiyda.mae planet eke resources madi wenawa.ekektawath monawath karaganna beri widiyata tamai nawatinne.lamayata 20kwath wenakan stable provide karanna beri nan lamai hadanne nethuwa inna one.asawa tamai but tamange asawa wenuwen lamayek life ekata genawa kiyanne mona dukakda lamai widinna one.
    anith minissunta benala wedak ne kanna dunne ne kiyala.

    :yes::yes: අඩෝ සිහල ටයිප් කරපං කෝ හෙන ගේමක් දීලා මේක කියෙවෙ :baffled::baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    man nan kiyanne beri beri gathe thamanta wath hariyata kanna nethuwa lamai hadana eka nawatanna one ban.dan oya lamai widina duka balapan.dan mae yana rate eken 2050 wage weddi population eka double wenawa uba hitapan ube city eke dan inna poulation ekata wada double wenawa kiyala kohoma hitiyda.mae planet eke resources madi wenawa.ekektawath monawath karaganna beri widiyata tamai nawatinne.lamayata 20kwath wenakan stable provide karanna beri nan lamai hadanne nethuwa inna one.asawa tamai but tamange asawa wenuwen lamayek life ekata genawa kiyanne mona dukakda lamai widinna one.
    anith minissunta benala wedak ne kanna dunne ne kiyala.

    ඒකටත් හේතු තියෙනව... ඇයි මෙයා විතරක් උපත් පාලනය ගැන නොහිතුවෙ, අනිත් අය හිතත්දි..
    පිරිමි ගෑනු කියන විදියට වැඩේ ඉවර කරන්නෙ නෑනෙ.. (එක හේතුවක් විතරයි ;))
     
    Last edited:

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    උඹ කියන එක තරමක් දුරට හරි.. අපි හිතන්නැති කරදර ප්‍රශ්න එනව මචං අපිට.. 100%ක් සහතික වෙන්ඩ බෑ අපේ හිතේ හයිය ගැන...
    අනික් උඹට ඔච්චර හිතේ හයියක් ලැබුණෙ තාම ලොකු දෙයක් වෙලා නැති නිසා, එහෙම වුණ දවසට හිතේ හයියත් නැතුව යනව

    උබට හිතා ගන්නවත් බැරි දේවල් මට වෙලා තියෙනවා මචං. :):) මගේ හිත ගොඩක් හයිය නැ බං, එත් මම නොවැටී ඉන්න ට්‍රයි කරනවා. මම අද ඉන්න තැන ගැන මම සතුටුයි, එත් තව යන්න ලොකු ගමනක් තියෙනවා. එතනට ගිහින් ඉවර වෙලා උබල හැමෝටම මම මගේ කතාව කියනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උබට හිතා ගන්නවත් බැරි දේවල් මට වෙලා තියෙනවා මචං. :):) මගේ හිත ගොඩක් හයිය නැ බං, එත් මම නොවැටී ඉන්න ට්‍රයි කරනවා. මම අද ඉන්න තැන ගැන මම සතුටුයි, එත් තව යන්න ලොකු ගමනක් තියෙනවා. එතනට ගිහින් ඉවර වෙලා උබල හැමෝටම මම මගේ කතාව කියනවා

    :) මට තරං වෙලා තියෙනවද ?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඒකටත් හේතු තියෙනව... ඇයි මෙයා විතරක් උපත් පාලනය ගැන නොහිතුවෙ, අනිත් අය හිතත්දි..
    පිරිමි ගෑනු කියන විදියට වැඩේ ඉවර කරන්නෙ නෑනෙ.. (එක හේතුවක් විතරයි ;))

    hmm man meya gena newe mchn kivve samasthayak widiyata.mistake walatanan itihin karanna deyak ne.man kivve dan mae rate eke human population eka wediwunoth katawath hodin inna hambenne ne.resources madi wenawa.danatamath penawane minissu jivath wenna natana natilla.uba hitapan 1980's idan dan wenakan podi kale athulatha miniussu kotchara depress welada,kotchara over qualified welada job nethuwa.tawa 50 years walin mchn population eka double wunama ekenektwath kisima deyak karaganna beruwa yanawa.