ඇයි කිරියෙ එකෙක්වත් සජියට කැමති නැත්තෙ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Because it's a showdown between the hardcore voters and the floating ones.

    Ranil's got a loyal voter base that'll vote for him no matter what

    Sajith doesn't
     
    • Haha
    Reactions: incest_cult

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ජෙප්පෝ ටොයියොන්ට බනිනවා
    ටොයියො ජෙප්පොන්ට බනිනවා
    බයියොයි, ජෙප්පොයි අපි දෙන්නා යාලුයි කියනවා
    උන් ඔක්කොම එකතු වෙලා සජියට බනිනවා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,353
    30,149
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකගෙ ජන්ද සජිත්ට තියෙනව.
    ඒත් කිරියෙ ඌ ප්‍රසිද්ධ නෑනෙ.
    ඌ සිංහබාහු වගේ පක්ශේ බිඳලා රනිල්ගෙන් මිදිලා යූ එන් පී චන්දත් ගලවගෙන පැත්තකට ගියා. දැන් යූ එන් පී කියන්නේ උන්ට.
    හරියට මහින්ද පොදු පෙරමුන කඩාගෙන චන්ද පදාසයක් ගලවගෙන තව මොකක්ද හැදුව වගේ.
    බහුතර චන්ද උන් වටේ කැරකෙන්නේ. කිරිය කියන්නේ ලංකාව නෙමෙයි.
     
    • Haha
    Reactions: dillsdilla

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ගියපාර උබලා කියපු හින්දා ගෝඨාභයට දුන්නා. මේපාර ගෙදර අය දෙන නිසා සජිත්ට දෙනවා
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ගියපාර උබලා කියපු හින්දා ගෝඨාභයට දුන්නා. මේපාර ගෙදර අය දෙන නිසා සජිත්ට දෙනවා
    රට හදන්න නම්උබලව පිටුවහල් කරල වෙනත්ජනතාවක් පත්කර ගන්න ඕනෙ මුලින්ම

    eyage full speech 1ma ahuwoth ahema loku aulak na. podi podi clips witharak baluwama thama wikara wenne :D
    උබ ෆුල් ස්පීච් ඇහුවද බන්?😮 මොනව ගහලද ඇහුවෙ?
    ------ Post added on Jun 12, 2024 at 7:10 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    ඊයේ අර සිරිධම්ම හාමුදුරුවෝ කියල තිබ්බ හේතුව තමා හේතුව
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,446
    47,468
    113
    සජිත් කියන්නේ ප්‍රේමදාස නෙමෙයි..සජිත් ප්‍රේමදාසගේ පුතා උනාට ඇවිත් තියෙන්නේ සජිත් ගේ අම්මගේ ජාන.ඒකයි ඔච්චර මෝඩ.ප්‍රේමදාස කියන්නේ ස්මාර්ට් මනුස්සයෙක්..සජිත්ට ප්‍රේමදාසට ලං වෙන්නවත් බැහැ..