@Nadun26 ලාබයිනේ. කොළඹ කිට්ටුව පොඩි කාමරයක් යන්නෙත් රු 15000න් උඩ. පොඩි ගෙයක් යන්නෙත් රු 35000න් උඩ. කීමනී මාස 4-6 අතර ඉල්ලනවා. අයින් වෙලා යන්න මාස 1කට කලින් කියන්න ඕනි. හදිස්සියේ යන්න උනොත් ඒ මාසේ ගාණත් කපාගෙන තමයි කීමනී ඉතුරු ටික ගෙවන්නේමෙහෙ රු 2500 ඉදලා 6000 - 8000 වගේ යනකම් ඇති ගමක් නිසා කඩ කාමර නම් වැඩි 12000 වගේ ඉදන් තියෙන්නේ.
උබ බිස්නස් එක කරන ප්ලේස් එකේ රෙන්ට් එක කීයද බන්?
උබ දැන් ඉන්න තැන ඉන්න එපා. උබට එන ලියුම් බලන්න ඌ කවුද? ඌ මාර කැ#යෙක් නේ. ඌ ළග උබ ඉන්න ගෙදර ඩුප්ලිකේට් යතුරකුත් ඇති. උබලා ගෙදර නැති වෙලාවට ගෙදර ඇතුලටත් ගිහින් බලනවා ඇති