ඇයි බං මිනිස්සු රට යන්නේ 2

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ලංකාවේ හොද ජොබ් කරපු එකෙක් රට ගිහින් ඔඩ් ජොබ් කරා ඌ දැන් ලංකාවට වඩා සැපට ඉන්නවා . ඕකයි තත්වේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ezgif-2-64e290985b.gif
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උඹ කිසි දවසක gvt office එකකට ගිහින් නෑ
    Warrenty claim කරන්න ගිහින් නෑ
    පොලිසියට ගිහින් නෑ
    පත්තරයක් news එකක් බලලා නෑ
    බයියෙක් එක්ක විනාඩියක් කතාකරලා නෑ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    එක් එක්කෙනා ජීවිතය කියන්නෙ මේකයි කියලා තමන් තුල සංකල්පයක් හදාගෙන ඉන්නනවා ඒ අනුව තමයි යනවද නැද්ද කියන තීරණය ගන්නෙ. හැබැයි මේ සංකල්ප හැම වෙලේම නිවැරදි නෑ. සමහරුන්ට ගියාට පස්සෙ ගොඩක් දේවල් ලබාගන්න පුළුවන්වුනාට සමහර දේවල් මිස්වෙලා කියලා දැනෙනවා, එහෙ මිනිස්සු එක්ක සංස්කෘතිය එක්ක සම්බන්ධ වෙන්න බැරුව යනවා. සමහරු නම් කොහෙ හිටියත් ජීවත්වෙලා මැරිලා යනවනෙ කියලා හිතලා ඔහෙ ඉන්නවා.
     
    • Like
    Reactions: Mr Bones

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    උබට හිතන්නේ ගෝටා බැසිල් green card දාල රට පැන්නේ ඇයි ? නාකි මයිනා seashells , Uganda පැති වල දුපත් invest කරේ ඇයි ? මිනිස්සු ගහන්න පන්නද්දී නාමල් ගෑනිව ඩුබායිම යවලා රිලැක්ස් එකේ හිටියේ ඇයි ? නිරුපමා ලංකාවේ ඉද්දි ගෑනිගේ ළමයි ඩුබායි ඉන්නේ ඇයි ?
    ඕකුන් විතරක් නෙවෙයි ඔකුන්ගේ ළමයි බමයි හත්මුතු පරම්පරා ඔක්කොම ලංකාවේ නෑ

    ආත්මෙට රටකට යන්න බැරි කිසිම සුදුසුකමක් නැති freelance කරලා කීයක් හරි අත ගාපු කුකුල්ලුන්ට රිදුනට ඇත්ත ඕක තමයි :rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    Kohe giyath kamake na bung lamayawa lanakwe widiyata hadanna yanna epa. paw samahara un

    Sinhalu Australia, USA, Canada, UK, EU gihillath unta Sinhala Class karanawaa, Daham pasal yawanawaa

    Sinhala Panthi walata dala uta labena deya moakke da? :confused::confused:

    Unta owa teach karaaa kiyala athi wadak na ne, un a rata giyama suddo karanna ona bung

    18+ Kellke ta Bikini ekake gahanna denne na, marenna yanawaa ammala :baffled: badinna giiyama lanakwee unma hoyanawa, suddak badinawata patta akamathi

    yanawa nam lamayata suddak widiyata hadenna denna ona yana rata anuwa, lanakwe dewal walin 2nd generation ekake ta athi wadak naa

    1st Generation unta kohomath lanakwe un ekka thama inna wenneth
    සිංහල අනිවා උගන්වන්න ඕනා. මගේ එකාට දෙකම කතා කරන්න පුළුවන්. කොහිමද බන් අපේ අම්මල එක්ක කතා කරන්නේ සිංහල බැරුව. Class නම් යැව්වේ නැහැ ගෙදර තනි සිංහලෙන් කතා කල එච්චරයි
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    SCR-20240107-eg6.jpg

    CAD වලට බැලුවොත් CAD $569264.40 වෙනවා.

    මෙහේ හිටියොත් 2022 McLaren GT Coupe එක ගන්න පුළුවන් එත් තව සල්ලි අතේ ඉතුරු වෙනවා.

    SCR-20240107-em4.jpeg

    නැත්තම් BMW එක අරගෙන පොඩි ගෙයකුත් ගන්න පුළුවන්
    SCR-20240107-ell.jpg
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    amma tatta atarala yanna hitha hadagatte kohomada eyala hoda sanipen nattam . uba mulu pawula balagannawa nam :sorry: not married
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    යන්නම ඕන ඕක තේරෙන්න මචං. ලංකාවෙන් යන්න ලොකු අදහසක් තිබ්බ එකෙක් නෙමේ මාත් ගොඩක් කාලෙකට කලින්. මොකද software ෆිල්ඩ් එකේ නිසා ගොඩක් දුරට financial stable වෙලා හිටියේ ලංකාවේ ඉද්දිත්.

    රට යන්නේ /ගියේ ඇයි?

    • ගොඩක් හොද සිස්ටම් එකක් තියෙනව ලෝකේ දියුනුම රටවල් වල. ඒකත් එක්ක මනුස්සයෙක්ට ජිවත්වෙන්න ලේසි. මේකෙන් කියන්නේ නෑ රටේ ප්‍රශ්න 0යි කියල.
    • උබට ගෙදරක්/අපාර්ට්මන්ට් එකක් ගන්න අවුරුදු ගානක් මැරෙන්න ඕන නැ.
    • වාහනයක් ගන්න ඕන නම් (සිංහලුන්ගේ උන ඕකනේ) මැරෙන්න ඕන නැ අවුරුදු ගනන්. ඒ ගත්තත් අලුත් හොද කොලිටි එකක් ගන්න පුලුවන්.
    • ගොඩක් යුරෝප් රටවල් වල පොදු ප්‍රවාහනය සුපිරියි. කොච්චර සල්ලි තිබ්බත් / නිලතල උසස් උනත් ගොඩක් උන් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්නේ ඒක ලේසි හා ඉක්මන් නිසා.
    • අඩුම තරමේ පොතේ දැනුම තියා සාමාන්‍ය දැනුමක්වත් නැති හුත්තිගේ පුතාලා/දුවලා ඉන්න දේශපාලන චණ්ඩි කෙරුමොන්ගේ ලොකුකම් බලන්න ඕන නැ.

    මේ ඔක්කොටමත් වඩා.
    • කන කෑම එක කොලිටි. 100% වස විස නැ වගේ ගොං පාට් නෙමේ කියන්නේ. හැබැයි උබට ඕන ඔප්ෂන් එකක් තියෙනවා හා කොලිටි එක හිතන්නවත් බැරි තරම් ඉහලයි.
    • ළමයින්ගේ අධ්‍යාපනය.

    සරලවම කිවොත් ලංකාවට වඩා ජිවත් වෙන්න ලේසි හා ජිවිතේ කොලිටි එක ගොඩක් වැඩි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948

    Europe da inne ?
     
    • Love
    Reactions: elektro

    Sen-lu

    Well-known member
  • යන්න ඕන නෑ බං. ලංකාව තමා ලෝකෙ සුපිරිම රට මෙහේ ඉඳපං. රට ගියොත් ලැට් හෝදනවට එහා ජොබ් ලැබෙන්නෙ නෑ දුඹුරු හම නිසා. ඊට කොච්චර සැපද අලයක් තම්බගෙන කාල පෝස්ටරයක් අලවං ඉන්න එක
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    සරලවම කිවොත් ලංකාවට වඩා ජිවත් වෙන්න ලේසි
    ඔක්කොම සීන් අමතක කලාම මේක තමයි හරිම රීසන් එක....

    රටේ ප්‍රශ්න තමන්ගේ නොකරගෙන ඉන්න පුලුවන්....
     
    • Love
    Reactions: elektro

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ලංකාවේ හොදට හිටපු ගොඩක් දෙනෙක් එනවා "ළමයි" නිසා (හොද රස්සාවල් ගෙවල්, වාහන තිබ්බ)

    ලංකාවේ ඉන්නකොට අපිට ලැබෙන දේවල් ටිකක් තියෙනවා. (අවුරුද්ද පුරාම උණුසුම් දේශගුණය, යහළුවන්, දෙමව්පියන් ඇතුළු නෑදෑයින් , පන්සල්, මුහුදු වෙරළවල් ඇතුළු සුන්දර පරිසරය, අවේනික කෑම බිම, අපේ සංස්කෘතිය ....)

    පිටරට ඉන්නකොට ලැබෙන දේවල් ටිකක් තියෙනවා (හොදට හම්බකරන්න පුළුවන් රස්සාවක්, ස්තාවර ආර්ථිකය, ළමයින්ට ඉගෙනීම ...)

    මෙ දෙක පටලගන්න හොද නැහැ. එක දේවල් සෙට් එකක් හම්බවෙනකොට දන්නෙම නැතිව අනිත් සෙට් එක මිස් වෙනවා.
    ජීවිතේ ඒ.... ඒ... කාලේදී අපි අගය කරන දේවල් තියෙනවා. උදාහරණක් විදියට දෙමව්පියන් තනිව ලංකාවේ ඉන්න එක රට ගිහිපු මුලින් අපිට ගානක් නැහැ. පස්සේ තමයි දුක හිතෙන්නේ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Kohe giyath kamake na bung lamayawa lanakwe widiyata hadanna yanna epa. paw samahara un

    Sinhalu Australia, USA, Canada, UK, EU gihillath unta Sinhala Class karanawaa, Daham pasal yawanawaa

    Sinhala Panthi walata dala uta labena deya moakke da? :confused::confused:

    Unta owa teach karaaa kiyala athi wadak na ne, un a rata giyama suddo karanna ona bung

    18+ Kellke ta Bikini ekake gahanna denne na, marenna yanawaa ammala :baffled: badinna giiyama lanakwee unma hoyanawa, suddak badinawata patta akamathi

    yanawa nam lamayata suddak widiyata hadenna denna ona yana rata anuwa, lanakwe dewal walin 2nd generation ekake ta athi wadak naa

    1st Generation unta kohomath lanakwe un ekka thama inna wenneth

    දැන් උඹ ඕක මේකේ සිංහලෙන් කිව්වේ අැයි ඵහෙනම්?ළමයෙක්ට භාෂාවල් ඵකක් නෙමෙයි 10ක් හරි ඉගෙන්නුවට ඒක කවදාවත් අපතේ යන්නේ නෑ..