ඇයි බං DI shoes පට්ට ගණන්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    ඇයි බං DI shoes පට්ට ගණන්?

    ceylon_leather_products_plc.jpg


    පළඳින උන් කියපං කොහොමද DURABILITY ය? :confused:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    durable anika ewa leather shoes.
    kadawal wala nikan shoes uth dan 2000-3000
    DI ewa 4000+ wenne lether ewa
    oke factory outlet ekak tiynawa balummahara gampaha
    parana designs aduwata ganna puluwan
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බැලුම්මහර හන්දියෙන් වැලිවේරිය පැත්තට යද්දි තමයි උන්ගේ ෆැක්ට්‍රි එක තියෙන්නේ..
    මම දන්න විදියට ජෙනුයින් ලෙදර් විතරයි උන් පාවිච්චි කරන්නේ...
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Quality leather products.. shoes aran naha mn ammata hand bag & dadata office bag ekak gaththa thamath e wagemai hdata tianawa
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ceylon_leather_products_plc.jpg


    පළඳින උන් කියපං කොහොමද DURABILITY ය? :confused:

    Good and most of them are genuine leather. Thats why bit expensive.
    You can try Cobler, Wolfgang or pazz brands to which are usually sri lankan genuine leather.
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ow bn matath aluth 1k gan ona, කැෂුවල් එවා ගනන් බං, MATARA dsi එකේ ඒවා හෙන ගනන්, නොර්මල් කඩේකින් 2500 ට ගත හැකි කොටු, කොටු වගේ එව්වා:dull::sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    ow bn matath aluth 1k gan ona, කැෂුවල් එවා ගනන් බං, MATARA dsi එකේ ඒවා හෙන ගනන්, නොර්මල් කඩේකින් 2500 ට ගත හැකි කොටු, කොටු වගේ එව්වා:dull::sorry:

    මම හොයන්නේ formal බං :dull:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ow bn matath aluth 1k gan ona, කැෂුවල් එවා ගනන් බං, MATARA dsi එකේ ඒවා හෙන ගනන්, නොර්මල් කඩේකින් 2500 ට ගත හැකි කොටු, කොටු වගේ එව්වා:dull::sorry:

    DSI & DI are too different products.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    චතුර සේනාරත්න දාන්නෙත් DI .ඒකයි ඔච්චර ගනන්

    :rofl::P ඕක දාන්නෙ මේව. පීඩිත පංතියට පෙනී ඉඳල. දානපතියන් රකින හිවල්ලු. :frown:

    louis-vuitton-logo.jpg