ඇයි බන් අපේ උන්ම අපිට මෙහෙම කරන්නේ?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,959
    1,627
    113
    අපි එක පැත්තක් විතරයි බන් දකින්නෙ රට ගිහින් ඉන්න උනුත් දැන් වැලෙ වැල් නැතිව ඉන්නෙ බන් (80%)ම
    ලංකාවට ඇවිත් අත දිග ඇරලා පෙන්න වියදම් කරලා ගියාට ගිහිල්ලා බොහොම අමාරුවෙන් වියදමවත් කවර් කර ගන්නෙ එකයි බන් ගන්නේ නැතිව ගොඩාක් උන් ඉන්නෙ එකක් කරපෞ කියපු බොරු මාට්ටු වෙනවා
    අනික අමාරුවෙන් ආර්තිකය දරාගෙන ඉන්න උන් තව එකක් වැඩි කර ගන්න බලන්නෙ නැහැ
    ow .....mamath inne usa ....oya kiyana vidihata kawruwath genna ganna baha..ban...mama student visa inne....katta kanna puluwannam awulak naha
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සිරාවට කුවේට් ඩුබායි ගිහින් රොටී කන එවුන් මෙහෙ ඇවිත් රඟන්නෙ තුන්වේලට ඇපල් කෑව වගේ.:lol:
    :lol::lol: ගල්ෆ් විතරක් නෙමෙ බන් යුරොප් උනත් එහෙම තම්යි:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි එක පැත්තක් විතරයි බන් දකින්නෙ රට ගිහින් ඉන්න උනුත් දැන් වැලෙ වැල් නැතිව ඉන්නෙ බන් (80%)ම
    ලංකාවට ඇවිත් අත දිග ඇරලා පෙන්න වියදම් කරලා ගියාට ගිහිල්ලා බොහොම අමාරුවෙන් වියදමවත් කවර් කර ගන්නෙ එකයි බන් ගන්නේ නැතිව ගොඩාක් උන් ඉන්නෙ එකක් කරපෞ කියපු බොරු මාට්ටු වෙනවා
    අනික අමාරුවෙන් ආර්තිකය දරාගෙන ඉන්න උන් තව එකක් වැඩි කර ගන්න බලන්නෙ නැහැ
    :lol::lol::lol::lol:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol::lol: ගල්ෆ් විතරක් නෙමෙ බන් යුරොප් උනත් එහෙම තම්යි:lol:
    ජෝක් එකට ගත්තට වෙලාවට උන් කියන කතාවලුත් ඇත්ත. :)උන් වැටුන වලේ තව උන් දාන්න අකමැතිද කවුද දන්නෙ:lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ow .....mamath inne usa ....oya kiyana vidihata kawruwath genna ganna baha..ban...mama student visa inne....katta kanna puluwannam awulak naha
    :(:(
    :lol: සිරා බන් ලංකාවෙදි තම්යි උන් ටිකක් හරි කලා බිලා විනොදෙන් ඉන්නෙ:lol:
    නැයොන්ට චොකලට් එකක් ඇදුමක් හරි දෙනවානෙ බන්:rofl: එකත් නයට අරන් ඇව්ත් දෙන්නෙ බන් ගිහින් මාස දෙකක් විතර වැඩ කරන්න ඔන නැයන්ට දුන්න තැගි වල ණය බෙරන්න :lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ehemama nam naha........eth ithuruwak naha....
    :lol::lol: එක තම්යි කියන්නෙ
    ජෝක් එකට ගත්තට වෙලාවට උන් කියන කතාවලුත් ඇත්ත. :)උන් වැටුන වලේ තව උන් දාන්න අකමැතිද කවුද දන්නෙ:lol:
    :rofl::) ඔව් බන් එහෙම වෙන්න ඔන
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,959
    1,627
    113
    ජෝක් එකට ගත්තට වෙලාවට උන් කියන කතාවලුත් ඇත්ත. :)උන් වැටුන වලේ තව උන් දාන්න අකමැතිද කවුද දන්නෙ:lol:
    :lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ අලුතෙන් ලංකාවට ආපු එකෙක් වගේ පේන්නෙ..
    මුලින්ම මේක හොඳට හිතට ගනිං.. විශ්වාස කරන්න පුළුවන් කිසිම කෙනෙක් නෑ.. කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා.. එපා කියන්නෙ විශ්වාස කරන්නම එපා..
    Xfiles වල කියන්නෙත්
    Game of Thrones වල කියන්නෙත්
    උම්මග්ග ජාතකේ මහෞෂධ පඬිතුමා කිව්වෙත් ඕක..

    ඊලඟ එක මිනිහ සමාජ ජීවියෙක් වුනාට රැළක් විදිහට නෙමේ ජීවත් වෙන්නෙ.. උඹට උදව් කරන්න උඹේ වරිගයාගෙන් එකෙක් එන්නෙ නෑ.. ඒ නිසා පුළුවන් තරම් ස්වාධීන ජීවියෙක් වෙන්න උත්සාහ කරපං.. එකෙක්ගෙන් රුපියල් දහයක්වත් ණයට නොඉල්ල, එකෙක්ටවත් පැන පැන උදව් කරන්න නොගිහිං අනික් උන් මලත් එකයි නැතත් එකයි මට මොකෝ ගානට ජීවත් වෙයං..

    නැත්තං උඹ ඔය හිතන විදිහ නිසා උඹට අනාගතේ සෑහෙන ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්..
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    rata inna neyo apita penne full athal eke innawa wage...
    eth un kana katta danne un witharai bn...
    un giyapu widiya ahagena umbath yanna try karapan...
    ohoma ali eken inna ekek umbata rata yanna udaw kaloth marena kalma kiyai "anna aru ada oya thathwe inne mama udaw karapu hinda" kiyala..
    dan nam europe,usa paninna tikak amarui machn...australia walath loku companies tikak operation nawaththanawalu 2016n passe...
    NZ wage balapan :):)

    උබේ කතාඇත්ත මචනඅපිදන්නේ නැහනෙමෙයි අපි උන් එහෙ ඉන්න විදිහ දන්නව මොකද මෙහෙ ඇවිත් කියවන්නේ රටෙන් බාගයක් අල්ලවගේ අනික උන් මේ අද ඊයේගිය වුන්උන් නෙමෙයි බන්. ආවොත්මෙහෙන් කොහෙන්හරි ඉඩමක් අරන්දාල තමයි යන්නේ.එකෙක් මේ ලගදි ලංකාවට ආව ඌ apartment එකක් ගත්ත. ඊරිසියාවට කියන නෙමෙයි බන් අපිකැමති මිනිස්සු දියුණු වෙනට. NZ වගේතමයි බන් යන්න තියෙන්නේ :(
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මචන් ඕක අපෙ උපන්ගෙයි දෝශයක්, ඇහුවොත් අහන අහන එකා අමාරුයි කියල තමයි කියන්නෙ. ඒත් තමන්ට කරගන්නව. කවදාවත් කොච්චර තියෙන සින්හල මිනිහෙක්වුනත් කෙලින් ඇත්ත කියන්නෙ නෑ. එකෙක්ට එකෙක් නෑ, නෑයො වේයො මීයො හතුරො කියල තමයි හිතාගෙන ඉන්නෙ. උන්ට ඕන තමන්ගෙ තත්වෙ අනිත් උන්ට පෙන්නන්න විතරයි. පුලුවන් විදියට තමන්ගෙ මහන්සියෙන් ගොඩයන්න බලන්න,

    ඔව් බන් එක එකාට පිචන් වෙනවවැඩිය ඒක නම් හොදයි ඒතඉතින්සල්ලි ගොඩක් ඕනේ බන්. මම ලොකුසල්ලියක් නැහැ බන්අතේ ඒකයිකොරියන්න බැලුවේ ඒවත් දැන් හරියන්නේ නැති පාටයි :(
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    උබේ කතාඇත්ත මචනඅපිදන්නේ නැහනෙමෙයි අපි උන් එහෙ ඉන්න විදිහ දන්නව මොකද මෙහෙ ඇවිත් කියවන්නේ රටෙන් බාගයක් අල්ලවගේ අනික උන් මේ අද ඊයේගිය වුන්උන් නෙමෙයි බන්. ආවොත්මෙහෙන් කොහෙන්හරි ඉඩමක් අරන්දාල තමයි යන්නේ.එකෙක් මේ ලගදි ලංකාවට ආව ඌ apartment එකක් ගත්ත. ඊරිසියාවට කියන නෙමෙයි බන් අපිකැමති මිනිස්සු දියුණු වෙනට. NZ වගේතමයි බන් යන්න තියෙන්නේ :(

    therenawa saho...un maybe ehe full joliye athi...kohomath rata inna un loku kam kiyawanawa bn...full katta kaala ithuru kara gaththu ewa mehe awith invest karanawa wenna puluwan...mama nam kiyanne bn ohoma nedeyekgen umba udawwak gaththath hemathenama gihin kiyai umbawa goda damme uu kiyala...
    dan umbe wayasa keeyada machan ??
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    අපි එක පැත්තක් විතරයි බන් දකින්නෙ රට ගිහින් ඉන්න උනුත් දැන් වැලෙ වැල් නැතිව ඉන්නෙ බන් (80%)ම
    ලංකාවට ඇවිත් අත දිග ඇරලා පෙන්න වියදම් කරලා ගියාට ගිහිල්ලා බොහොම අමාරුවෙන් වියදමවත් කවර් කර ගන්නෙ එකයි බන් ගන්නේ නැතිව ගොඩාක් උන් ඉන්නෙ එකක් කරපෞ කියපු බොරු මාට්ටු වෙනවා
    අනික අමාරුවෙන් ආර්තිකය දරාගෙන ඉන්න උන් තව එකක් වැඩි කර ගන්න බලන්නෙ නැහැ

    උබ කියන්නේ අපේනැයෝ මේ අපිට හොදක්කරනව කියලද? අවොත් අතතියෙන්නේ iphone පොඩි වුන් සෙල්ලන කරන්නෙ ipad ආර්ථික අහේනියක් නම්කොහොමද බන් ඕව ගන්නේ?අනික අද අපි අතට ගන්න පඩියෙන් iphone එකක ගන්න පුලුවන්ද බන්? :(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබ කියන්නේ අපේනැයෝ මේ අපිට හොදක්කරනව කියලද? අවොත් අතතියෙන්නේ iphone පොඩි වුන් සෙල්ලන කරන්නෙ ipad ආර්ථික අහේනියක් නම්කොහොමද බන් ඕව ගන්නේ?අනික අද අපි අතට ගන්න පඩියෙන් iphone එකක ගන්න පුලුවන්ද බන්? :(

    උබලාගෙ නැයොම කියලාම නෙමෙ:no: කිවුවෙ වැඩි හරියක් එහෙමයි බන්
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    උබ කියන්නේ අපේනැයෝ මේ අපිට හොදක්කරනව කියලද? අවොත් අතතියෙන්නේ iphone පොඩි වුන් සෙල්ලන කරන්නෙ ipad ආර්ථික අහේනියක් නම්කොහොමද බන් ඕව ගන්නේ?අනික අද අපි අතට ගන්න පඩියෙන් iphone එකක ගන්න පුලුවන්ද බන්? :(

    iphone,ipad nam ehe ganna puluwan bn parana customers lata aduwata points scene walin...
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    kagen wath deyak balaporaththu wenna epa ban thaniyama goda yanna balapan.
    kohomath lankawe minussu godayanna udaw karanawa hari adyi walata danna nam ona tharam ennawa:)

    එහෙම බලාපොරොත්තුවක් නැහැ බන් හිතේ දුකට thread එක දැම්මේ. මොකද මමදන්න කියන යාළුවන්ගේ නැයෝ කරන විදිහ දැක්කම අපේ උනුයි උනුයි අහසයි පොලවයි වගේ :(