ඇයි බන් අපේ උන්ම අපිට මෙහෙම කරන්නේ?

තමන්ට ඉන්නෙ තමන් විතරයි කියන දේ නිතරම මතක තියාගෙන ජීවත් වෙයන් බං.. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ.. ඔය වේස නෑදෑයො කියන උන් මම සත පහකට ගණන් ගන්නෙ නෑ.. මම අවුරුදු පහේ හයේ ගියාට පස්සෙ එක නෑදෑ ගෙදරක ගිහින් නෑ.. මට දැන් උන්ව මතකත් නෑ යකෝ..:lol:

Just like me machan! :yes:
 
Game of Thrones නම් පට්කතාව :)

උබේ කතාව සම්පූරම ඇත්ත බන් මම සතයක් වත් ණය නැහැ බන් කාටවත්. එනකොටඅරන්එන්න කියල කිසිමදෙයක් කියල නැහැ ආ... එකපාරක් මීට අවුරුදු 10 විතර කලින් CD player එකක් ගෙන්න කිව්ව ඒක ගෙනව දාලත් පෙන්නුව අන්තිමට එයාගේදුවආසයි කියලඑයා තියාගත්ත අපේ අයියට හුලන් ඌ ඇඩුව පව් බන් :lol:

:shocked::(:(:(:(:(:(
හු*තේ නෑයො නේ බං උන්!!!!!!!! යකෝ, දුන්න දෙයක් ආයෙ ගන්න සිරිතක් තියෙනවා ද බං??????

උන්ව අමතක කරලා දාලා උඹ ගොඩ යන්න බලපන් මචෝ!!!!!!!!
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland
    Theyar is nor yoos in blaeming adhars. Aes far aes Ayi nor, yuwar rilativs kannot sponsar yoo for a job. Tha employar haes to sponsar yoo. For this, yoo need tu applayi direktli to a job theyar. Then yoo kan get a wark visa. Withawut a wark visa, it is illeegal tu wark. If yoo aar kort doying this, yoo wil bee diportad and band from entaring tha kantri agein.

    dat kadda :shocked::P
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    dan hemoma thaman gana witharai ban hithanne.. (eka pethakin ehema hithana eka hari... eth manussa kama peththen eka weradie)

    hmmmmmmmm :(

    ජන්තු අයියා;16606941 said:
    මටත් නෑයෝ කියන අමන හැතිකරේ පේන්න බෑ..මොකක් හරි මගුලක් කරලා ඩුබායි පලයන් බං..පඩි හොදයි.වියදමත් අව්ලක් නෑ...සවුදි වගේ චාටර් නෑ..

    මම කැමති නැහැ බන් ඒ රටවලට හැබැයි ඉතින් කරන්නම දෙයක් නැති වුනො එහෙමහරි කරනව.

    hapooo chatar seen ekak oka nam. mageth innawa aus wala citizen hamba una langama nadayek. patta chatar. pora talk denawa habayi satha 5ka wadak na

    ඔව් බන් වැඩක් නැහැ කතාකරල....
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    maget relationsla godak innawa Aussi wala, un settle welath godak kal machan. Eth mama nam kisi deyak balaporottu wenne na ungen. E ratawal wala hati eka. Api ehe giyat ape mahansiyen godak udaw karanna unta ba, e ratawal wala iPhone thamai hamoma use karanne ban mehe n ehe compare karanna epa. Uba Aussi giya gaman uba part time karanawa nam floor polish karath ubata car ekak ganna wenawa. Apita mehe ehema car ganna bane.
    Ubata oka therei uba amaruwen ratakata panna dawasata machan. Edata ubatat relation kenekta sponsor karana amaruwa , risk eka therei machan.

    උබ කියන කතාව ඇත්ත නමුත් මමදන්න කට්ටිය ඉන්නව බන් ඕන තරම් තමන්ගේ උන්ට සලකන. තොත් කුහකයිඅපේ නැයෝ වගේම :growl:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Just went through the web. In Canada and Australia, it seems that people can sponsor wife/husband/children/parents only. Any comments?

    Canada

    http://www.cic.gc.ca/EnGLish/immigrate/sponsor/index.asp

    What about this ?

    Sponsor your adopted children and other eligible relatives
    If you are a citizen or permanent resident of Canada, you may be able to sponsor a relative to become a permanent resident under the FC. Learn more about sponsoring other eligible relatives.

    :angry:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Theyar is nor yoos in blaeming adhars. Aes far aes Ayi nor, yuwar rilativs kannot sponsar yoo for a job. Tha employar haes to sponsar yoo. For this, yoo need tu applayi direktli to a job theyar. Then yoo kan get a wark visa. Withawut a wark visa, it is illeegal tu wark. If yoo aar kort doying this, yoo wil bee diportad and band from entaring tha kantri agein.

    :oo:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    :shocked::(:(:(:(:(:(
    හු*තේ නෑයො නේ බං උන්!!!!!!!! යකෝ, දුන්න දෙයක් ආයෙ ගන්න සිරිතක් තියෙනවා ද බං??????

    උන්ව අමතක කරලා දාලා උඹ ගොඩ යන්න බලපන් මචෝ!!!!!!!!

    ඒවගේ වැඩ තමයි උන් දාන්නේ බන් ඉතින් හිතල බලපන්කෝ කොහොමද මුන්ගේ තරම කියල. :angry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබ කියන කතාව ඇත්ත නමුත් මමදන්න කට්ටිය ඉන්නව බන් ඕන තරම් තමන්ගේ උන්ට සලකන. තොත් කුහකයිඅපේ නැයෝ වගේම :growl:

    ඕන එකක් හිතාගනින් බන්. මට අව්ලක් නෑ. උබ රට ගිය කාලෙක උබ උබේ උන්ට බලාපොරොත්තු වෙන විදිහට සලකන්න පුලුවන් උනොත් උබ කුහක නෑ කියල හිතාගනින්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    Just went through the web. In Canada and Australia, it seems that people can sponsor wife/husband/children/parents only. Any comments?

    Canada

    http://www.cic.gc.ca/EnGLish/immigrate/sponsor/index.asp

    What about this ?

    Sponsor your adopted children and other eligible relatives
    If you are a citizen or permanent resident of Canada, you may be able to sponsor a relative to become a permanent resident under the FC. Learn more about sponsoring other eligible relatives.

    :angry:

    http://www.cic.gc.ca/english/immigrate/sponsor/relatives-apply-who.asp

    Who can be sponsored
    You can sponsor:

    (1) brothers or sisters, nephews or nieces, granddaughters or grandsons who are orphaned, under 18 years of age and not married or in a common-law relationship
    (2) another relative of any age or relationship but only under specific conditions (see Note below)
    (3) accompanying relatives of the above (for example, spouse, partner and dependent children).

    Note: You can sponsor one relative regardless of age or relationship only if you do not have a living spouse or common-law partner, conjugal partner, a son or daughter, parent, grandparent, sibling, uncle, aunt, nephew or niece who could be sponsored as a member of the family class, and you do not have any relative who is a Canadian citizen or a permanent resident or registered as an Indian under the Indian Act.

    Who cannot be sponsored
    Other relatives, such as brothers and sisters over 18, or adult independent children cannot be sponsored. However, if they apply to immigrate under the Skilled Worker Class, they may get extra points for adaptability for having a relative in Canada.
     
    Last edited:

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ehema kiyana tharam lesi na putho. uba hitiyanam therei. anika pr thibbata wadak na tax gewanda ona salakiya yuthu ganak! anika uba gihin karakila balala masa 2n visa iwara wela enne nane uba unta hora panala idi. passe police gane unta yanda wenne!
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ehema kiyana tharam lesi na putho. uba hitiyanam therei. anika pr thibbata wadak na tax gewanda ona salakiya yuthu ganak! anika uba gihin karakila balala masa 2n visa iwara wela enne nane uba unta hora panala idi. passe police gane unta yanda wenne!

    මම දන්නේ නැහැ උබ කොහෙ ඉන්නවද කියල නමුත් ඔච්චර අමාරු නම් ඇයි බන් ලංකාවට එන්නේ නැත්තේ ගිය හැමොම ආයෙත් ආවේ නැහැ එන පාටකුත් නැහැ. අනිලංකාවේ තරම් Tax ගහන් රටක් තව තියෙනවද මන්ද :rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම දන්නේ නැහැ උබ කොහෙ ඉන්නවද කියල නමුත් ඔච්චර අමාරු නම් ඇයි බන් ලංකාවට එන්නේ නැත්තේ ගිය හැමොම ආයෙත් ආවේ නැහැ එන පාටකුත් නැහැ. අනිලංකාවේ තරම් Tax ගහන් රටක් තව තියෙනවද මන්ද :rolleyes:

    Ratakata gihin balapan tax eka kohomada kiyala , lankawe godak services ,taxes adui developed countries ekka
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මොනාද බන් අනුන්ට අතපාන්නෙ? උදව් කරන්නෙ නැත්නම් තමන්ම සුදුසුකම් හදාගෙන ගොඩ වෙයන් ඊළඟ පඩියට. අනුන්ට බැන බැන ඉන්නෙ? චුට්ටක් හිතල බලපන්කො?
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මොනාද බන් අනුන්ට අතපාන්නෙ? උදව් කරන්නෙ නැත්නම් තමන්ම සුදුසුකම් හදාගෙන ගොඩ වෙයන් ඊළඟ පඩියට. අනුන්ට බැන බැන ඉන්නෙ? චුට්ටක් හිතල බලපන්කො?

    උබ හරි බන් මම උත්සහ කරනව බන්. මම අද වෙනකම් කිසි එක්ක්ට අත පන්න ගිහින් නැහැ.මගේ කෙල්ලත් මාව දාල යන්න ගොඩක් ලගයි මචන්... මෙන්න මේකත් පොඩ්ඩක් කියවල බලපන්. මම ඉන්න තත්වේ උබට තේරෙයි යට Thread එක කියෙව්වොත්.... :(

    http://www.elakiri.com/forum/showthread.php?t=1604008&page=13
     
    Last edited:

    Malu__Miris

    Banned
    May 3, 2014
    5
    0
    0
    උබ හරි බන් මම උත්සහ කරනව බන්. මම අද වෙනකම් කිසි එක්ක්ට අත පන්න ගිහින් නැහැ....http://www.elakiri.com/forum/showthread.php?t=1604008&page=13

    ලැජ්ජ නැද්ද බන් උඹට නෑදෑයොයි යාළුවොයි රජයයි කරල දෙනකල් බකං නිලාගෙන ඉන්න. මම උඹට විස්තර කරල කිව්වනේ රට යනවනං යන්න පුළුවන් විදි ටික. අනිත් එවුන්ගෙ වැරදි හොය හොය ඉන්නෙ නැතිව උඹට ඕනෙනම් ඔය විදි වලින් එක විදියකට පළයන්. එහෙම බැරිනම් කට වහගෙන හිටපන්.

    Theyar is nor yoos in blaeming adhars. Aes far aes Ayi nor, yuwar rilativs kannot sponsar yoo for a job. Tha employar haes to sponsar yoo. For this, yoo need tu applayi direktli to a job theyar. Then yoo kan get a wark visa. Withawut a wark visa, it is illeegal tu wark. If yoo aar kort doying this, yoo wil bee diportad and band from entaring tha kantri agein.

    Dhoos kantrees saport onli skild imigrants naw. If yoo haev gud kolifikaeshans, yoo mayit bee aebal to direktly applayi for a job. Orltarnaetivli, if yoo joyin a foreen kompani in Sree Lanka and parform ekshepshanali wel, yoo mei orlso get a charns to morv to theyar ovarsees brarnchs.

    Dha next opshan is to gor abrord and doo a digree. Dhors digrees aar betar rekognayizd theyar. If yoo kompleet dha digree veri wel, yoo mayit bee aebal to get a job theyar. Hawever, doo not trayi to doo part tayim jobs to kawar yuwar expensas wayil stadeeng. It is not a gud thing. Yuwar mein forkas shud bee studying and kompleeting the digree exsepshanali wel. Arftar that, yoo kan get a gud job.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    මම දන්නේ නැහැ උබ කොහෙ ඉන්නවද කියල නමුත් ඔච්චර අමාරු නම් ඇයි බන් ලංකාවට එන්නේ නැත්තේ ගිය හැමොම ආයෙත් ආවේ නැහැ එන පාටකුත් නැහැ. අනිලංකාවේ තරම් Tax ගහන් රටක් තව තියෙනවද මන්ද :rolleyes:

    e tax nemei bn income tax! (aadayam badhu) ewa okkama un hariyata gewanne na bn! poddai gewanne! pramanawath mudalak gewanda on sponsor karanda nam! lankawata samahara un enne nathe
    1) awoth yanda ba!visa nathuwa athi
    2)enawa kiyanne wiyadamath lesi na!
    3)niwadu saha inna job 1ta kelawendath puluwan lankawata awith yanawa kiyanne!
    ehe ehema bng! uba dawasata 100k hamba kalath 30k wage thama dawasatama wiyadam wenne! ehe bng thamanta thamnge paduwai thamnge wadai eka ekage oopa hoyanda welawak na! anika politics uth genuine boho durata! social 1 hodai. aadayam hodai! adyapana thathwa hodai! irisiyakaroyo adui! hama magulak wagema hodai! lide inna gembo adui bn!