ලැජ්ජ නැද්ද බන් උඹට නෑදෑයොයි යාළුවොයි රජයයි කරල දෙනකල් බකං නිලාගෙන ඉන්න. මම උඹට විස්තර කරල කිව්වනේ රට යනවනං යන්න පුළුවන් විදි ටික. අනිත් එවුන්ගෙ වැරදි හොය හොය ඉන්නෙ නැතිව උඹට ඕනෙනම් ඔය විදි වලින් එක විදියකට පළයන්. එහෙම බැරිනම් කට වහගෙන හිටපන්.
කව්දයකෝ බකන් නිලගෙන හිටියේ? මම මේකිව්වේ නැයන්ගේ හැටි නැතුව මේක දැක්කයි කියල උන් මට මුකුත් කරන්නේ නැහැ.මම කොහොම හරි යන්න ගේමක් ගහනව.


