erozan:23179530 said:බොරු නොදා ඉදපන්..
බොරු දාන්න ඕනි නෑ බන් ඇත්ත කියන්නේ, මොකද මට මේසීන් එක හැමවෙලාවෙම මතක් වෙන නිස, මම ඌට කලින් ලව් කරලා තියෙයි



බොරු දාන්න ඕනි නෑ බන් ඇත්ත කියන්නේ, මොකද මට මේසීන් එක හැමවෙලාවෙම මතක් වෙන නිස, මම ඌට කලින් ලව් කරලා තියෙයි



උබත් බන් අර ගනිකාවො වගේනෙ ලව් නොකරපු එකක් නැ අනේ මන්ද.. මොන කෙල්ලද බන් දාන්ඩ බැ කියල රත්තරන් විසික් කරන්නෙ...ඔනෙ නම් තව බටර් ටිකක් ගාල මුද්ද ලොකු කරල දෙන්ඩ කියනව මිසක්...අපි නොදන්න කෙල්ලො..පච නොකිය හිටු..උබත් බන් අර ගනිකාවො වගේනෙ ලව් නොකරපු එකක් නැ අනේ මන්ද..
erozan:23179555 said:බොරු දාන්න ඕනි නෑ බන් ඇත්ත කියන්නේ, මොකද මට මේසීන් එක හැමවෙලාවෙම මතක් වෙන නිස, මම ඌට කලින් ලව් කරලා තියෙයි
මොන කෙල්ලද බන් දාන්ඩ බැ කියල රත්තරන් විසික් කරන්නෙ...ඔනෙ නම් තව බටර් ටිකක් ගාල මුද්ද ලොකු කරල දෙන්ඩ කියනව මිසක්...අපි නොදන්න කෙල්ලො..පච නොකිය හිටු..උබත් බන් අර ගනිකාවො වගේනෙ ලව් නොකරපු එකක් නැ අනේ මන්ද..
බිමට විසික් කරේ නෑ උගෙ ඇගට තමයි දමලා ගැහිවේ පෙට්ටියට දාලා මේ තියෙන්නේ ඒවෙලාවේ කියපු වචන ටික "වෙන කෙල්ලෙකුට ගෙනාපු එකක්ද කොහෙද මට ගෙනත් තියෙන්නේ" මන් කළේ ලව් ද නිකන්ම ආකර්ෂණයක් තිබ්බද දන්නෑ මට ඔය දෙකේ වෙනස තේරෙන්නෑ

පොඩ්ඩක් තාත්විකව දාපන් දාන ඒව නැත්තන් අතේකෝට් කෙල්ලො විසික්කරයි රත්තරන්..
උබට මොලේ අමාරුව තියෙන්නෙ බෙහෙත් ගනින් මානසික ගැටලුවට එතකොට ඕක හරි යනව..
erozan:23179578 said:බිමට විසික් කරේ නෑ උගෙ ඇගට තමයි දමලා ගැහිවේ පෙට්ටියට දාලා මේ තියෙන්නේ ඒවෙලාවේ කියපු වචන ටික "වෙන කෙල්ලෙකුට ගෙනාපු එකක්ද කොහෙද මට ගෙනත් තියෙන්නේ" මන් කළේ ලව් ද නිකන්ම ආකර්ෂණයක් තිබ්බද දන්නෑ මට ඔය දෙකේ වෙනස තේරෙන්නෑ
කෙල්ලෙක් රත්තරන් විසික් කරා කියන කතාවනම් මම කවදාවත් පිලිගන්නෙ නැ බන්...පොඩ්ඩක් තාත්විකව දාපන් දාන ඒව නැත්තන් අතේකෝට් කෙල්ලො විසික්කරයි රත්තරන්..
උබට මොලේ අමාරුව තියෙන්නෙ බෙහෙත් ගනින් මානසික ගැටලුවට එතකොට ඕක හරි යනව..
![]()