ඇයි බන් කෙල්ලෝ එහෙම?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    ඇයි බන් කෙල්ලෝ එහෙම?

    මේක අද වෙච්ච සීන් එකක් මන් අඳුරන එකෙකුට ඌ උගෙ කෙල්ලට මුද්දක් ගෙනත් දුන්නා ඒත් ඒක දාන්න අමාරුයි , අරකි මුද්ද උගෙ මූණට දමලා ගැහුව්වා , ඔය සීන් එකට ඒකි ඌත් එක්ක තරහවෙලා, ඇයි බන් කෙල්ලෝ එහෙම හැසිරෙන්නේ? පව් බන් ඌ :(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    erozan:23179530 said:
    බොරු නොදා ඉදපන්..

    බොරු දාන්න ඕනි නෑ බන් ඇත්ත කියන්නේ, මොකද මට මේසීන් එක හැමවෙලාවෙම මතක් වෙන නිස, මම ඌට කලින් ලව් කරලා තියෙයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    බොරු දාන්න ඕනි නෑ බන් ඇත්ත කියන්නේ, මොකද මට මේසීන් එක හැමවෙලාවෙම මතක් වෙන නිස, මම ඌට කලින් ලව් කරලා තියෙයි

    :eek::eek::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු දාන්න ඕනි නෑ බන් ඇත්ත කියන්නේ, මොකද මට මේසීන් එක හැමවෙලාවෙම මතක් වෙන නිස, මම ඌට කලින් ලව් කරලා තියෙයි

    මොන කෙල්ලද බන් දාන්ඩ බැ කියල රත්තරන් විසික් කරන්නෙ...ඔනෙ නම් තව බටර් ටිකක් ගාල මුද්ද ලොකු කරල දෙන්ඩ කියනව මිසක්...අපි නොදන්න කෙල්ලො..පච නොකිය හිටු..:P:P:P:P උබත් බන් අර ගනිකාවො වගේනෙ ලව් නොකරපු එකක් නැ අනේ මන්ද..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මොන කෙල්ලද බන් දාන්ඩ බැ කියල රත්තරන් විසික් කරන්නෙ...ඔනෙ නම් තව බටර් ටිකක් ගාල මුද්ද ලොකු කරල දෙන්ඩ කියනව මිසක්...අපි නොදන්න කෙල්ලො..පච නොකිය හිටු..:P:P:P:P උබත් බන් අර ගනිකාවො වගේනෙ ලව් නොකරපු එකක් නැ අනේ මන්ද..

    Puke arawaganna thiyena asawak ponnayata
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    erozan:23179555 said:
    බොරු දාන්න ඕනි නෑ බන් ඇත්ත කියන්නේ, මොකද මට මේසීන් එක හැමවෙලාවෙම මතක් වෙන නිස, මම ඌට කලින් ලව් කරලා තියෙයි

    මොන කෙල්ලද බන් දාන්ඩ බැ කියල රත්තරන් විසික් කරන්නෙ...ඔනෙ නම් තව බටර් ටිකක් ගාල මුද්ද ලොකු කරල දෙන්ඩ කියනව මිසක්...අපි නොදන්න කෙල්ලො..පච නොකිය හිටු..:P:P:P:P උබත් බන් අර ගනිකාවො වගේනෙ ලව් නොකරපු එකක් නැ අනේ මන්ද..

    බිමට විසික් කරේ නෑ උගෙ ඇගට තමයි දමලා ගැහිවේ පෙට්ටියට දාලා මේ තියෙන්නේ ඒවෙලාවේ කියපු වචන ටික "වෙන කෙල්ලෙකුට ගෙනාපු එකක්ද කොහෙද මට ගෙනත් තියෙන්නේ" මන් කළේ ලව් ද නිකන්ම ආකර්ෂණයක් තිබ්බද දන්නෑ මට ඔය දෙකේ වෙනස තේරෙන්නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බිමට විසික් කරේ නෑ උගෙ ඇගට තමයි දමලා ගැහිවේ පෙට්ටියට දාලා මේ තියෙන්නේ ඒවෙලාවේ කියපු වචන ටික "වෙන කෙල්ලෙකුට ගෙනාපු එකක්ද කොහෙද මට ගෙනත් තියෙන්නේ" මන් කළේ ලව් ද නිකන්ම ආකර්ෂණයක් තිබ්බද දන්නෑ මට ඔය දෙකේ වෙනස තේරෙන්නෑ

    කෙල්ලෙක් රත්තරන් විසික් කරා කියන කතාවනම් මම කවදාවත් පිලිගන්නෙ නැ බන්...:P:P පොඩ්ඩක් තාත්විකව දාපන් දාන ඒව නැත්තන් අතේකෝට් කෙල්ලො විසික්කරයි රත්තරන්..:lol: උබට මොලේ අමාරුව තියෙන්නෙ බෙහෙත් ගනින් මානසික ගැටලුවට එතකොට ඕක හරි යනව..:yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    erozan:23179578 said:
    බිමට විසික් කරේ නෑ උගෙ ඇගට තමයි දමලා ගැහිවේ පෙට්ටියට දාලා මේ තියෙන්නේ ඒවෙලාවේ කියපු වචන ටික "වෙන කෙල්ලෙකුට ගෙනාපු එකක්ද කොහෙද මට ගෙනත් තියෙන්නේ" මන් කළේ ලව් ද නිකන්ම ආකර්ෂණයක් තිබ්බද දන්නෑ මට ඔය දෙකේ වෙනස තේරෙන්නෑ

    කෙල්ලෙක් රත්තරන් විසික් කරා කියන කතාවනම් මම කවදාවත් පිලිගන්නෙ නැ බන්...:P:P පොඩ්ඩක් තාත්විකව දාපන් දාන ඒව නැත්තන් අතේකෝට් කෙල්ලො විසික්කරයි රත්තරන්..:lol: උබට මොලේ අමාරුව තියෙන්නෙ බෙහෙත් ගනින් මානසික ගැටලුවට එතකොට ඕක හරි යනව..:yes:

    උඹ නොදන්නවා වුණාට එහෙම කෙල්ලෝ ඉන්නවා ඒකි දන්නවා මූ කොහොම හරි වෙන හොඳ එකක් අරන් දෙනවා කියලා, ඒකි කලින් ෆෝන් එකකටත් ඔය සීන් එකම කළා