ඇයි බන් මිනිස්සු මෙහෙම කඩේ යන්නෙ

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    අපෙ තාත්තා හිටපු රාජ්‍ය සේවකයෙක්, පුදුම විදියට බං ආණ්ඩුවට කඩේ යන්නෙ. ගෝටාට කඩේ යද්දි මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවො, කාදිනල් හොදයි. දැන් ටීවි එකේ දැක්කත් බනිනවා. එයා දැනට බැනලා නැත්තෙ රාජපක්ෂ පවුලෙ අයට විතරයි. ගෙදර උන්ටත් බනිනවා කේන්ති ගියාම. "මහින්ද මහත්තයාට යි , ගොඨාභය මහත්තයාට යි, බැසිල් මහත්තයාට යි රට හදන්න උවමනාව තියනවා අනිත් උන්ට නෑ" කියලයි කියන්නෙ. කහ ගාන වැඩි උනාමත් ඒක ගොවියන්ට හොදයි කියලයි කියන්නෙ.

    එපාම උන සීන් එක කියන්නෙ පෙරේදා ලස්සනට රාමු කරපු ගෝටාබයගෙයි, මහින්දගෙයි ලොකු ෆොටෝ දෙකක් (අඩියෙ ,එකහමාරෙ සයිස්) ගෙනල්ලා එල්ලන්න. අම්මා ඕක එල්ලන්න එපා කීවම ඊයෙ හවස් වෙනකන් අම්මා එක්ක කතා කරේ නෑ. ඉතින් අම්මත් කීවා එහෙනම් එල්ලගන්න කියලා. දැන් දොරකඩ ඉස්සරහම ඒදෙක එල්ලලා කියහන්කො,
    හොරුන්ගෙ ෆොටෝ සාලෙ එල්ලුවම ගෙදරකට හරියයිද කීවම මගෙ ෆෝන් එක තලන්න ඕන කියලා බැන්නා.
    ඊයෙ හවස බුදුන් වැදලා ඉවරවෙලා මන් අම්මගෙන් මහින්ද රාජපක්ෂට වදින ගාථාව මොකක්ද කියලා ඇහුවා, ඒකටත් තාත්තා බැන්නා.
    ඕම කඩේ ගියාට හම්බුන රෙද්දකුත් නෑ බං. මට අර ෆොටෝ දෙක දකින වාරයක්ගානෙ පුදුම කේන්තියක් එන්නෙ. ඩිප්‍රෙෂන් වැඩිවෙලා මේක හන්දා. මේකට විසදුමකං කියපල්ලකො.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    compromised DNA, cant fix machan. ඉග්නොර් කරල දාල ඉදපන් දැක්කේ නෑ වගෙ. තාත්තට රස්සාව හම්බවුනේ පොරවල්ලගේ ආන්ඩුවෙන් වෙන්න ඇති. නැත්තන් යුද්ධෙ දිනපු හින්ද. එහෙම හින්ද අවුලකුත් නෑ. ඔයිට වැඩිය අවුල් ඕයි මෙලෝම රෙද්දක් හම්බවෙන්නෙත් නැතුව කඩේ යන උන් දැක්කම. මටනන් සිරාවට තෙරෙන්නේ නැති ලොකු ප්‍රශ්නයක් ඇයි සමහර මිනිස්සු මේ වැඩකට නැති දේශපාලුවොන්ට කඩේ යන්නේ කියල. හරි නන් වෙන්න ඕනි හොද දේට හොදයි කියල වැරදි දේට වැරදි කියන්න. ඒ වුනට වෙන්නේ තමන් කැමති පක්ශෙ එකා කරොත් ඒක හොදයි විපක්ශෙ උන් කරොත් අවුල්. උදා : ඔය කැලෑ කපන් සීන් එක බලහන්. ගිය ආන්ඩුවට කලින් මහින්දය ඉන්න කාලේ අම්බානක ගස් කැපුවා. මහ දවල් තඩි කොට ලොරි ගියා. සමහර උන් පට්ට විදිහට බැන්නා. ඊට පස්සෙ රිශාඩ් කපද්දි සද්ද නෑ. ඒ කාලේ ඒවාට කෑ ගහපු දැන් ප්‍රොෆයිල් පික්චර් මාරු කරන්නේ නෑ. ඔහොම තමයි ගොඩක් උන්.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    Kiyawala aathal ganna nwei wisadumak diyanko
    thaththwa beneath Ganda ekkan yanda ban ,, ohoma kade yana eka normal ne,,

    Anmo puduma dukak ne ban uba vidinne oya rajapkshaya washiyak karala

    Thothwwahllek nisa meka prashnayak neme
    ------ Post added on Mar 10, 2021 at 11:37 AM
    Mona reddakda yako muu kiyanne,,🙄
    ------ Post added on Mar 10, 2021 at 11:40 AM
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    compromised DNA, cant fix machan. ඉග්නොර් කරල දාල ඉදපන් දැක්කේ නෑ වගෙ. තාත්තට රස්සාව හම්බවුනේ පොරවල්ලගේ ආන්ඩුවෙන් වෙන්න ඇති. නැත්තන් යුද්ධෙ දිනපු හින්ද. එහෙම හින්ද අවුලකුත් නෑ. ඔයිට වැඩිය අවුල් ඕයි මෙලෝම රෙද්දක් හම්බවෙන්නෙත් නැතුව කඩේ යන උන් දැක්කම. මටනන් සිරාවට තෙරෙන්නේ නැති ලොකු ප්‍රශ්නයක් ඇයි සමහර මිනිස්සු මේ වැඩකට නැති දේශපාලුවොන්ට කඩේ යන්නේ කියල. හරි නන් වෙන්න ඕනි හොද දේට හොදයි කියල වැරදි දේට වැරදි කියන්න. ඒ වුනට වෙන්නේ තමන් කැමති පක්ශෙ එකා කරොත් ඒක හොදයි විපක්ශෙ උන් කරොත් අවුල්. උදා : ඔය කැලෑ කපන් සීන් එක බලහන්. ගිය ආන්ඩුවට කලින් මහින්දය ඉන්න කාලේ අම්බානක ගස් කැපුවා. මහ දවල් තඩි කොට ලොරි ගියා. සමහර උන් පට්ට විදිහට බැන්නා. ඊට පස්සෙ රිශාඩ් කපද්දි සද්ද නෑ. ඒ කාලේ ඒවාට කෑ ගහපු දැන් ප්‍රොෆයිල් පික්චර් මාරු කරන්නේ නෑ. ඔහොම තමයි ගොඩක් උන්.
    Ape thaaththata normal job eke Idan widayaka shreniyata promotion dunne me gvrmnt ekn. Ehinda kade ynwa. Eth pension giyama nwattanna epai.
    Issara thambiyonta akamathi thaaththa Dan sabri mahaththaya kiyla kiynne
    thaththwa beneath Ganda ekkan yanda ban ,, ohoma kade yana eka normal ne,,

    Mona reddakda yako muu kiyanne,,🙄
    ------ Post added on Mar 10, 2021 at 11:40 AM
    Ow kenthi ynwa asamanya wdiyta
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Ape thaaththata normal job eke Idan widayaka shreniyata promotion dunne me gvrmnt ekn. Ehinda kade ynwa. Eth pension giyama nwattanna epai.
    Issara thambiyonta akamathi thaaththa Dan sabri mahaththaya kiyla kiynne

    Ow kenthi ynwa asamanya wdiyta
    ඒත් ඉතින් පෙන්ශන් එක එනව ඇති , උන් හින්දනේ මොනවා වුනත් ඒක වුනෙ. ඉතින් සාධාරනයි ටිකක් තාත්තගේ පැත්තෙන්. කලගුන සලකනවා වගේනෙ. ලෝකය ගෝලාකාරයි මිනිස්සු විශමාකාරයි කියන්නෙ ඒකනෙ. එත් මට තෙරෙන්නේ නැත්තෙ ඔහොම දෙයක්වත් නැතුව කඩේ යන උන්දල ගැන. හම්බවෙන රෙද්දකුත් නෑ හම්බවුන රෙද්දකුත් නෑ හැබැයි රෙදි නන් අපුල්ලනවා අම්බානක.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕකෙ මොකක් හරි psychological දෙයක් තියෙන්නෙ. උබත් මහින්ද ගැන තියන වීඩියො ටිකක් බලලා, සින්දු ටිකක් අහපන්. පොඩි ගැම්මක් එයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපෙ තාත්තා හිටපු රාජ්‍ය සේවකයෙක්, පුදුම විදියට බං ආණ්ඩුවට කඩේ යන්නෙ. ගෝටාට කඩේ යද්දි මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවො, කාදිනල් හොදයි. දැන් ටීවි එකේ දැක්කත් බනිනවා. එයා දැනට බැනලා නැත්තෙ රාජපක්ෂ පවුලෙ අයට විතරයි. ගෙදර උන්ටත් බනිනවා කේන්ති ගියාම. "මහින්ද මහත්තයාට යි , ගොඨාභය මහත්තයාට යි, බැසිල් මහත්තයාට යි රට හදන්න උවමනාව තියනවා අනිත් උන්ට නෑ" කියලයි කියන්නෙ. කහ ගාන වැඩි උනාමත් ඒක ගොවියන්ට හොදයි කියලයි කියන්නෙ.

    එපාම උන සීන් එක කියන්නෙ පෙරේදා ලස්සනට රාමු කරපු ගෝටාබයගෙයි, මහින්දගෙයි ලොකු ෆොටෝ දෙකක් (අඩියෙ ,එකහමාරෙ සයිස්) ගෙනල්ලා එල්ලන්න. අම්මා ඕක එල්ලන්න එපා කීවම ඊයෙ හවස් වෙනකන් අම්මා එක්ක කතා කරේ නෑ. ඉතින් අම්මත් කීවා එහෙනම් එල්ලගන්න කියලා. දැන් දොරකඩ ඉස්සරහම ඒදෙක එල්ලලා කියහන්කො,
    හොරුන්ගෙ ෆොටෝ සාලෙ එල්ලුවම ගෙදරකට හරියයිද කීවම මගෙ ෆෝන් එක තලන්න ඕන කියලා බැන්නා.
    ඊයෙ හවස බුදුන් වැදලා ඉවරවෙලා මන් අම්මගෙන් මහින්ද රාජපක්ෂට වදින ගාථාව මොකක්ද කියලා ඇහුවා, ඒකටත් තාත්තා බැන්නා.
    ඕම කඩේ ගියාට හම්බුන රෙද්දකුත් නෑ බං. මට අර ෆොටෝ දෙක දකින වාරයක්ගානෙ පුදුම කේන්තියක් එන්නෙ. ඩිප්‍රෙෂන් වැඩිවෙලා මේක හන්දා. මේකට විසදුමකං කියපල්ලකො.
    ඕක මොකක්ද බන් අපේ තාත්තා මහින්ද පැරදුන වෙලේ ගෙදර ගියා බලන්න අඩ අඩ . මචන් ඒ මොක උනත් උබේ තාත්තා නේ. මට නම් තාත්තා අම්මා උපරිම කරලා තියනවා. ඒ නිසා මම දැක්කේ නැ වගේ ඉන්නවා බන්. ඒ මිනිස්සු හදුන ජිවත් උන විදිහ. ඒක වෙනස් කරන්න උබට තියා මහා බ්‍රහ්මයාට වත් බැ . ඉවසීමෙන් වැඩ කරපං
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    ඕක මොකක්ද බන් අපේ තාත්තා මහින්ද පැරදුන වෙලේ ගෙදර ගියා බලන්න අඩ අඩ . මචන් ඒ මොක උනත් උබේ තාත්තා නේ. මට නම් තාත්තා අම්මා උපරිම කරලා තියනවා. ඒ නිසා මම දැක්කේ නැ වගේ ඉන්නවා බන්. ඒ මිනිස්සු හදුන ජිවත් උන විදිහ. ඒක වෙනස් කරන්න උබට තියා මහා බ්‍රහ්මයාට වත් බැ . ඉවසීමෙන් වැඩ කරපං
    මේක කියෙව්වම මගෙ දුක තරහා නැතිවුනා