ඔය ෆොටො එකේ ඉන්නේ වූ නම් උගේ අංග ලක්ෂණ බැලුවම එක දෙයක් කියන්න පුලුවන්.......

හම්මො... අහක යන නයි..නුගේගොඩින් රෑ දහයට විතර ත්‍රී වීල් එකක් නවත්වලා, මීටර් තියෙනව ද ඇහුවා. නෑ කිව්වාම වෙන meter taxi එකක් නවත්වලා නැගලා ගියා. කලින් ත්‍රී වීල් කාරයා බීලා, මගේ ඩ්‍රැවාට ගැහැව්වා. බලනකොට දෙන්නම මිරිහාන පොලිසියේ වැඩ. උන්ට ගහගන්න කියලා මම දේවාල පාර දිගේ ඇතුලට දිව්වා.
උන් වෙඩි තියාගත්තා නම් මම මළා.
ඔය ෆොටො එකේ ඉන්නේ වූ නම් උගේ අංග ලක්ෂණ බැලුවම එක දෙයක් කියන්න පුලුවන්.......
සිරාවටම පොලිස් වෙඩි පහරින් පාතාල නායක බැන්ඩා මරුට කියලා හෙඩ් ලයින් යයි.හම්මො... අහක යන නයි..
නියුස් වල එහෙනම් උබව පාතාලෙට සෙට් කරලා තමයි ඉවර වෙන්නෙ
මම දන්න සොට්ටේයාකාරයෙක් රෑ 1ට නුගේගොඩ නැවතිල හිටපු තැනට යනකොට උස්සන් ගිහින් ගහල රිමාන්ඩ් කරා. "කොහෙද තමුසෙ යන්නේ?" කියල ඇහුවම "තොට මොකටද " කියල කිව්වලු. කුඩු පැකට් එකක් එක්ක උසාවි දාන්න ගිහින් යන්තම් ලොක්කෙක් මාර්ගයෙන් නිදහස් කරගත්ත. සිගරට් බට් වලින් පුච්චලත් තිබුන. සිද්ධියෙන් පස්සෙ ඌ රට අතෑරලා ගියාහම්බෝ ඔය වෙලාවට පොලිසියට අහු උනා කියන්නේ සොරි තමා..එක පාරක් ඔය වෙලාවටම වගේ මාවත් අල්ලගත්තා කළු ටීෂර්ට් එකක් ඇදන් පාරේ හිටියා කියලා.එදා ඉදන් රෑ ගමන් යනකොට කළු නම් අදින්නේ නැහැ...![]()
මොනවද යකෝ කුතුහලේ අවුස්සලා දැන් කියන්නෙ නැතිව ඉන්නෙ භළ්ළෝNa mama kiyanna.. kiyannema na
රත්ගම සිද්දියක් නෙ.ලගදී දකුනෙ මිනීමැරුමක් උනා. ගෙදරට ගිහින් වෙඩි තියල එන්නෙ. දෙන්නෙක් යන්නෙ ගේම් එකට. එතනින් එකෙක්ගෙ විස්තරයක් මට උගෙ ලගම යාලුවෙක් කිව්ව. ඌ ටිකක් මොරාල් ඩයල් එකක්ලු ඒ කාලෙ