ඇයි බන් මෙහෙම කරන්නෙ???

Max_r

Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    මෙව්වා නම් අනෙ මන්දා බන්...
    කොල්ලගෙ කතාවෙ තියෙන්නෙ රැ. 2ට විතර කඩෙ ගිහින් සිගරට් එකක් ගන්න, ඒ වෙලෙ පොලිසියෙන් අරන් ගිහින් ඌට ගහලා...

    කතාවෙ ලින්ක් එක - link link2







     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ඔය ෆොටො එකේ ඉන්නේ වූ නම් උගේ අංග ලක්ෂණ බැලුවම එක දෙයක් කියන්න පුලුවන්.......
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    නුගේගොඩින් රෑ දහයට විතර ත්‍රී වීල් එකක් නවත්වලා, මීටර් තියෙනව ද ඇහුවා. නෑ කිව්වාම වෙන meter taxi එකක් නවත්වලා නැගලා ගියා. කලින් ත්‍රී වීල් කාරයා බීලා, මගේ ඩ්‍රැවාට ගැහැව්වා. බලනකොට දෙන්නම මිරිහාන පොලිසියේ වැඩ. උන්ට ගහගන්න කියලා මම දේවාල පාර දිගේ ඇතුලට දිව්වා. 😄😄😄
    උන් වෙඩි තියාගත්තා නම් මම මළා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    නුගේගොඩින් රෑ දහයට විතර ත්‍රී වීල් එකක් නවත්වලා, මීටර් තියෙනව ද ඇහුවා. නෑ කිව්වාම වෙන meter taxi එකක් නවත්වලා නැගලා ගියා. කලින් ත්‍රී වීල් කාරයා බීලා, මගේ ඩ්‍රැවාට ගැහැව්වා. බලනකොට දෙන්නම මිරිහාන පොලිසියේ වැඩ. උන්ට ගහගන්න කියලා මම දේවාල පාර දිගේ ඇතුලට දිව්වා. 😄😄😄
    උන් වෙඩි තියාගත්තා නම් මම මළා.
    හම්මො... අහක යන නයි..
    නියුස් වල එහෙනම් උබව පාතාලෙට සෙට් කරලා තමයි ඉවර වෙන්නෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    හම්මො... අහක යන නයි..
    නියුස් වල එහෙනම් උබව පාතාලෙට සෙට් කරලා තමයි ඉවර වෙන්නෙ
    සිරාවටම පොලිස් වෙඩි පහරින් පාතාල නායක බැන්ඩා මරුට කියලා හෙඩ් ලයින් යයි.

    පාන් පිටි කිලෝ එකක් දාලා, පොලීසියේ ලිස්ට් එකේ නැති අත් බෝම්බෙකුත් දාලා නඩු කාරයට පෙන්වයි. පොලීසියේ වගේ කොන්ඩේ කපලා, රැව්ල කපලා. සුදු ඉරි දෙකේ Blue බොටම ගහලා යන පොරවල් ගේ වීල් වලට නම් නගින්න එපා. පික්මී , ඌබර් දාගෙන පලයන්.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    හරියටම සිද්දිය නොදැන මොකුත් කියන්න බෑ හැබැයි.. ඒත් ලංකාවෙ මෝඩ පොලිස් බල්ලොනම් හරියට කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ඔය වගේ දෙකයි පනහෙ වැඩ ඕනතරම් කරනව
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    හම්බෝ ඔය වෙලාවට පොලිසියට අහු උනා කියන්නේ සොරි තමා..එක පාරක් ඔය වෙලාවටම වගේ මාවත් අල්ලගත්තා කළු ටීෂර්ට් එකක් ඇදන් පාරේ හිටියා කියලා.එදා ඉදන් රෑ ගමන් යනකොට කළු නම් අදින්නේ නැහැ... :D
     
    • Haha
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හම්බෝ ඔය වෙලාවට පොලිසියට අහු උනා කියන්නේ සොරි තමා..එක පාරක් ඔය වෙලාවටම වගේ මාවත් අල්ලගත්තා කළු ටීෂර්ට් එකක් ඇදන් පාරේ හිටියා කියලා.එදා ඉදන් රෑ ගමන් යනකොට කළු නම් අදින්නේ නැහැ... :D
    මම දන්න සොට්ටේයාකාරයෙක් රෑ 1ට නුගේගොඩ නැවතිල හිටපු තැනට යනකොට උස්සන් ගිහින් ගහල රිමාන්ඩ් කරා. "කොහෙද තමුසෙ යන්නේ?" කියල ඇහුවම "තොට මොකටද " කියල කිව්වලු. කුඩු පැකට් එකක් එක්ක උසාවි දාන්න ගිහින් යන්තම් ලොක්කෙක් මාර්ගයෙන් නිදහස් කරගත්ත. සිගරට් බට් වලින් පුච්චලත් තිබුන. සිද්ධියෙන් පස්සෙ ඌ රට අතෑරලා ගියා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    අප්පො අනන්තවත් වෙනවා . රෑට ගාලුපාරේ ඒම යනකොය සිවිල් පොලිස් ඉන්නේ . අහුමුලුවල යන්න හොද නෑ . වන්ඩිය ගත්තා කඩේට ගියා ඔෆිස් ආව. ඇවිදන් ඩුප්ලිකේශන් ගාලු පාර කනෙක්ට් කරන අතුරු පාරවල් නම් වානා . සුම්මා බඩු ඉන්නේ . කුඩ්ඩෝ, කොල්ලකාරයෝ, පොලිස් , බඩු , සහ පාරේ තියන් බඩු ගහන උන්
     
    • Like
    Reactions: Asmodeus

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    තව ප්‍රධාන හේතුවක් 71-94 වෙනකන් කලේ ජිවත් උන මිනිස්සුන්ගේ මානසික තත්වේ .
    ඒ මිනිස්සු මේවා ගණන් ගන්නේ නැත්තේ 71-94 කාලේ මේවා එලි පිට දවස ගානේ උන නිසා .


    ඕව වෙනවා සමනය දේවල් .
    ඒවා වෙන එක නවත්තන්න තමයි ජනතා නියෝජිතයෝ කියල ජාතියක් ඉන්නේ .
    මේකෙදි නම් පොලිසිය අයිති වෙන ඇමති හෝ ජනාදිපති අදාල කෙනා .

    මේවා media වලින් ලංකවේ කවදාවත් පොලිසිය අයිති වෙන ඇමති හෝ ජනාදිපති අදාල කෙනා ගෙන් අහන්නේ නැති එක වැරැද්ද .



    ලංකාවේ මිනිස්සුන්ට සති දෙකෙන් අමතක වෙන එක අවුල
     
    Last edited:
    • Sad
    Reactions: Asmodeus

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    ලගදී දකුනෙ මිනීමැරුමක් උනා. ගෙදරට ගිහින් වෙඩි තියල එන්නෙ. දෙන්නෙක් යන්නෙ ගේම් එකට. එතනින් එකෙක්ගෙ විස්තරයක් මට උගෙ ලගම යාලුවෙක් කිව්ව. ඌ ටිකක් මොරාල් ඩයල් එකක්ලු ඒ කාලෙ. ඉතින් වලිලු ගොඩක් වෙලාවට. කොල්ලොන්ගෙ ඔහොම කාලයක් එනවා. ඉතින් ඔහොම ඉද්දි පොලීසියෙන් මූව අල්ලලා බොරු කේස් එකක් දාල බෝම්බයක් එක්ක. නඩුව දාල ඇතුලට දාල. ඊට පස්සෙ තමයි මුගේ පාතාල ලයිෆ් එක පටන් ගන්නෙ. ඇතුලෙදී පාතාලෙ එක්ක සෙට් වෙලා තියෙන්නෙ. දැන් ඉතින් ඔය වගේ ගේම් ගහන්නෙ. නම ගිය සහ තවම නම තියෙන පාතාලෙ උන්ටත් වැඩ. :rolleyes: :rolleyes: :rolleyes:
     
    • Sad
    Reactions: Max_r and Asmodeus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    ලගදී දකුනෙ මිනීමැරුමක් උනා. ගෙදරට ගිහින් වෙඩි තියල එන්නෙ. දෙන්නෙක් යන්නෙ ගේම් එකට. එතනින් එකෙක්ගෙ විස්තරයක් මට උගෙ ලගම යාලුවෙක් කිව්ව. ඌ ටිකක් මොරාල් ඩයල් එකක්ලු ඒ කාලෙ
    රත්ගම සිද්දියක් නෙ.