ඇයි බන් මෙහෙම වෙන්නේ??????
ඇයි බන් අපිට හැමදාම final ගහන්න බැරි?
කොච්චර හොදට අනි මැච් ටික ගහගෙන ආවාද...ඒත් අන්තිම මැච් එකේ අනා ගන්නවා.කොතනද වැරදිලා තියෙන්නේ...?
මැච් බලන්න එපා වෙනවා බන්....
නම්බු පිටින් පැරදිලා එනවනම් කමක් නෑ...
ඒත් මුන් පරදින්නේ චු කොල්ලෝ සෙට් එකක් වගේනේ...