ඇයි බන් මෙහෙම වෙන්නේ??????

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇයි බන් මෙහෙම වෙන්නේ??????

    ඇයි බන් අපිට හැමදාම final ගහන්න බැරි?:(
    කොච්චර හොදට අනි මැච් ටික ගහගෙන ආවාද...ඒත් අන්තිම මැච් එකේ අනා ගන්නවා.කොතනද වැරදිලා තියෙන්නේ...?:(

    මැච් බලන්න එපා වෙනවා බන්....:(
    නම්බු පිටින් පැරදිලා එනවනම් කමක් නෑ...
    ඒත් මුන් පරදින්නේ චු කොල්ලෝ සෙට් එකක් වගේනේ...:(
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ow ban ape patteth ekamai rathinnya pattu karanawaa genapuwa pu*** gahagannada.. aiiyo ai ban mehema wenne..ape un meka sahalluwakata gatta...
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මැච් එකක් දෙකක් දින්නම අපේ එවුන්ගේ ඔලුව ඉදිමෙනවා...
    ඕක නිසා තමයි හැමදාම අන්තිම මැච් එක පරදින්නේ...
    අද සුපිරියටම කලා...අපේ එවුන් කනාමුට්ටි ගැහුවා...
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    වෑඩක් නෑහෑ ඕයි අපේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු සේරම සුන්,
    මෙච්චර crowd support එකක් තියලත් බලපන්කෝ ගහපු හෑටි