ඇයි බන් මේ සුද්දා ලංකාව වටේම කැරකෙන්නේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඕකා බම් හොඳ එකා, ලංකාවෙන් පිට ගියත් දූපත ගැන කියලා ලංකාවේ උන්ව hype කරවනවා. ඕකට ඉස්සරම ලංකාවේ ඉන්න කරන්න තැන් ටික සෙට් කලේ මට booking දෙන තම්බි සෙට් එකේ මහ උන් ටික තමා. දැන් නම් පොර තනියම එනවා යනවා කියලා තමයි ආරංචිය මොකද දැන් පොරට දූපත හුරුයි

    ඕකව මට තාම සෙට් වෙලා නම් නෑ පෞද්ගලිකව, හැබැයි ඕකාගේ චරිතේ හොඳයි කියලා තමයි කියන්නේ ඉතිං ගොඩක් උන්.

    එහෙන් මෙහෙන් අපහු කරපු කථා තියනවා ඕකාට බම් sponcer කරන්නේ තම්බි නිසා ඕකා තම්බිත් එක්ක එකතු වෙලා හොරාට propaganda සීන් එකක් ගෙනියනවා කියලා, හැබැයි කවුරුත් තාම එහෙම ඔප්පු කරලා නම් නෑ ඕකා මේ දූපතට විනයක් කරනවා කියලා. කාලෙත් එක්ක බලමු ඉතින් මොකද වෙන්නේ කියලා 🤔🧐
    හිතපන්කො ඕකා ලන්කාවටයි ඉන්දියාවටයි පකිස්තානෙටයි යනවා. ඌට හැම රටකින්ම සබ් 50කේ එනවා. හැබැයි ඌ වෙන රටකට ගියාම අර සබ් කරපු 50කේ වලින් බර ගානක් හැලෙනවා. සමහරු සබ් කරල තිබ්බත් බලන එක නවත්තනවා. අපේ රටේ කම්මැලි කුසීත යූස්ලස් ප්‍රෞඩ අනාතයො ඌ වෙන රටකට ගියාම, අන්සබ් නොකර දිගටම වීව්ස් දෙන එක අනිත් රටවල් වලට සාපේක්ශව ප්‍රතිශතයක් හැටියට වැඩි ඇති. ඌ ලංකාව ගැන ඉඳලා හිටලා මතක්කරන්නෙ අපේ මන්දමානසික ගොබ්බයොන්ව චූන් කරවන්න බන්. ඕක ඇහෙන සින්හළු බරගානකගෙ එක මොහොතකදි එකට තෙත් වෙනවා.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    සුදු හම දැක්ක ගමන් ඕන එකෙකුට ගෙදරට කතා කරලා කන්න බොන්න දීලා යවන එක දකුනු ආසියාවෙ දුඹුරු හම් තියෙන රටවල් වල මිනිස්සුන්ගෙ පොදු ලක්ශනයක්. උන්ගෙ නොදියුණු මනසට ප්‍රවුඩ් සීන් එක දැනෙන්න දෙන්න ඕන දේවල් මුන් හොඳට දන්නවා.
    👍
     
    • Like
    Reactions: slsal and ruchira55

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    300
    1,113
    93
    මූ ලංකාවට සෑහෙන්න උදව් කරලා තියෙනවා, මූ උදව් කරන්නේ මුගේ චැනල් ඔක්කොම ගොඩ ගියේ ලංකාව ගැන කරපු series එකෙන් පස්සේ. Dale philips වගේ කපටි හු...ලා ලංකාවට ඇවිත් ඩොලර් 100ක් වියදම් කරන්නේ නැතුව අපේ උන්ගෙන්ම කාලා රීලා ගියා විතරයි. මූ ඒ අතින් මාර වැඩ ගොඩක් කරා ලංකාව වෙනුවෙන්. ස්කොටිෂ් කුණු http ට වඩා මූ දහස් වාරයක් හොඳයි...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,346
    113
    Mother Earth
    mata

    මට ජිනුවින් අකෞන්ට් එකක් තියන්ව 2008 ඩ මන්ඩ හඩපු එකක් ..එ කාලේ බිස්නස් එකට..අනික මේක.. කැරිවැඩ නෑ මගේ.

    ලඟදි ඇතුලට ගිහින් ආවා..මොනව හරි විස්තර දැන ගන්න ඕනේ නම් අහපල්ලා..
    ------ Post added on Apr 2, 2025 at 10:40 PM
    මොනාටද ඇතුලට ගියේ? 🤷‍♂️
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    mata

    මට ජිනුවින් අකෞන්ට් එකක් තියන්ව 2008 ඩ මන්ඩ හඩපු එකක් ..එ කාලේ බිස්නස් එකට..අනික මේක.. කැරිවැඩ නෑ මගේ.

    ලඟදි ඇතුලට ගිහින් ආවා..මොනව හරි විස්තර දැන ගන්න ඕනේ නම් අහපල්ලා..
    ------ Post added on Apr 2, 2025 at 10:40 PM
    පුක සුදු ද
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මොනාටද ඇතුලට ගියේ? 🤷‍♂️
    සතියකට බන්..හෙතුව නොකිය ඉන්නම්..බොගම්බර රිමන්ඩ්..(පල්ලකැලේ) kudu neme
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඇයි බන් මේ සුද්දා ලංකාව වටේම කැරකෙන්නේ

    ඇයි බන් මේ සුද්දා ලංකාව වටේම කැරකෙන්නේ. මේක මුගේ 7 වෙනි සැරේ . එක අතකට මෙහෙට ඇවිත් පාඩුවේ video ටිකක් දා ගත්තත් ඇති කියලා හිතෙනවා ඇති නේද බන් . එක අතකට ඇවිද ඇවිද උන් superi ආතල් එකක් ගන්නවා . රස්සා කරන්ඩ, මැරෙන්ඩ ඕන නැ

    Porage Video walata wedima views enne Lankawe Video walata wenna puluwan
    Hebai pora Lankawe dushkara palath wala school ekakata toilet project ekak kara dekka

    Munta suddo kiyanne kaduwa ban?
     
    • Like
    Reactions: Yin And Yang

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඕකා බම් හොඳ එකා, ලංකාවෙන් පිට ගියත් දූපත ගැන කියලා ලංකාවේ උන්ව hype කරවනවා. ඕකට ඉස්සරම ලංකාවේ ඉන්න කරන්න තැන් ටික සෙට් කලේ මට booking දෙන තම්බි සෙට් එකේ මහ උන් ටික තමා. දැන් නම් පොර තනියම එනවා යනවා කියලා තමයි ආරංචිය මොකද දැන් පොරට දූපත හුරුයි

    ඕකව මට තාම සෙට් වෙලා නම් නෑ පෞද්ගලිකව, හැබැයි ඕකාගේ චරිතේ හොඳයි කියලා තමයි කියන්නේ ඉතිං ගොඩක් උන්.

    එහෙන් මෙහෙන් අපහු කරපු කථා තියනවා ඕකාට බම් sponcer කරන්නේ තම්බි නිසා ඕකා තම්බිත් එක්ක එකතු වෙලා හොරාට propaganda සීන් එකක් ගෙනියනවා කියලා, හැබැයි කවුරුත් තාම එහෙම ඔප්පු කරලා නම් නෑ ඕකා මේ දූපතට විනයක් කරනවා කියලා. කාලෙත් එක්ක බලමු ඉතින් මොකද වෙන්නේ කියලා 🤔🧐
    this is not exactly correct,

    meyage videos view count wadi karanna, youtibe boost ekak giya kawru hari lankaawe ekek eka gaththa, meya man hithanne fund ekak karanava eken hodata minissunta salakanava anika mehe african wage nemei donation ehema hodata denawane, ithin meyata eka laabai , anith eka kisima awlak nathuwa tax tika okkoma ain karala gaanata lassanata wade kara gena yanava,

    dont belive everything u see,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඌට views ඕනා, ඕක දුක මාර්කට් කරලා ගොඩ යන එකෙක් වෙන්න ඕනා. ඉතින් ඒකට හරියන්නෙ ලංකාව තමා. ඉන්දියාවට ගියානම් පුකේ ඇරගෙන එන්න වෙන්නෙ ඕකට. ඒ අතින් ලංකාව safe
    මූ නම් සෑහෙන ලංකාවේ උන්ට උදව් කරනවා
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    මූ නම් සෑහෙන ලංකාවේ උන්ට උදව් කරනවා
    Charity කියන්නෙත් බිස්නස් එකක්, පොඩ්ඩක් හොයලා බලපන් bill gates කරන එක ගැන, මුන් ඔය දෙන ගානට වඩා පට්ට ලොකු ගානක් හම්බ කරනවා.

    මම දන්න ගුරෙක් ඉන්නවා, මිනිහා සුනාමි කාලේ අල්ලගත්ත සුද්දො සෙට් එකකට කොහෙහරි ඉන්න ලමයි ටිකක් පෙන්නලා සල්ලි කඩලා ඊලඟ පාර තව ලමයි සෙට් එකක් හොයාගන්නවා. ඩයල් එකේ දූගෙ නමට තමා ඔය දීපු සල්ලිවලින් හදපු බිල්ඩින් එක තියෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    Charity කියන්නෙත් බිස්නස් එකක්, පොඩ්ඩක් හොයලා බලපන් bill gates කරන එක ගැන, මුන් ඔය දෙන ගානට වඩා පට්ට ලොකු ගානක් හම්බ කරනවා.

    මම දන්න ගුරෙක් ඉන්නවා, මිනිහා සුනාමි කාලේ අල්ලගත්ත සුද්දො සෙට් එකකට කොහෙහරි ඉන්න ලමයි ටිකක් පෙන්නලා සල්ලි කඩලා ඊලඟ පාර තව ලමයි සෙට් එකක් හොයාගන්නවා. ඩයල් එකේ දූගෙ නමට තමා ඔය දීපු සල්ලිවලින් හදපු බිල්ඩින් එක තියෙන්නෙ.
    වෙන්න පුලුවන් . හැබැයි මූ උදව්වක් කරනවා , රට promote කරනවා .
    හම්බ කරගන්නත් ඕනේ මේකෙන්ම නේ ඌ කොහොමත් .
     
    • Like
    Reactions: Yin And Yang

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මූ ඉතින් විකුනන්නේ උබල අපි දෙන අවදානය තමයි බං... ඒක ඌට ඩොලර් ගෙන උල්පතක්, ඉතින් පොඩි ගානක් දීලා උදව් කරලා උගේ වැඩෙත් කරගන්නවා😎
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මූ ඉතින් විකුනන්නේ උබල අපි දෙන අවදානය තමයි බං... ඒක ඌට ඩොලර් ගෙන උල්පතක්, ඉතින් පොඩි ගානක් දීලා උදව් කරලා උගේ වැඩෙත් කරගන්නවා😎
    math hithanne meka thama wenne . eye athin mu meter karaya.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙහෙ proud to be sri lankan views ගන්න එන්නෙ ඔකා, මුලින් නන්නත්තාර වෙලා හිටපු එකෙ මෙහෙ ඇවිත් අපෙ හිගන්නඔ මුගෙ විඩියො බලල තමා මු පොරක් වෙලා තියෙන්නෙ,
    මෙකයි 100% ඇත්ත... ලංකාවේ එවුන් "Proud to be Sri Lankan" කියලා පිට රටේ එවුන්ගේ වීඩියෝ බලන අති වෙනවා...
    ඕනෙම නම් රිසර්ච් එකක් කරලා බලන්න,
    ඔය එන එවුන්ගේ YouTube චැනල් එකට ගිහිල්ලා...
    වෙන රටවල් වල උන්, ඔය වගේ ඔවුන්ගේ රට mention කළා කියලා වීඩියෝ බලන්නේ නැහැ!