ඇයි බම් මුන් මේවා linkedin දාන්නේ. Virtusa එකේ Account Manager කෙනෙක් දාලා තිබ්බේ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔච්චරම ළිං මැඩියෝ වෙන්න එපා බොලව්. ඕවා දාන්නේ අලුතෙන් එන උන්ට කොම්පැනිය වැඩ කරන උන්ට ලව් කියල පෙන්නන්න. හැම මගුලම කරන්න show off කරන්නම කියල ගෝත්‍රික විදිහටම හිතන්නේ ඇයි තොපි වගේ ගොබ්බ වේස හරක්.
    show off කරන්න හාල් පරිප්පු පෙන්නන්න වෙලා තියෙන්නේ ලංකාවෙ සින්හලුන්ට 😂
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔච්චරම ළිං මැඩියෝ වෙන්න එපා බොලව්. ඕවා දාන්නේ අලුතෙන් එන උන්ට කොම්පැනිය වැඩ කරන උන්ට ලව් කියල පෙන්නන්න. හැම මගුලම කරන්න show off කරන්නම කියල ගෝත්‍රික විදිහටම හිතන්නේ ඇයි තොපි වගේ ගොබ්බ වේස හරක්.
    නූඩූස් , තුනපහ , සොයා මීට් දෙනවා නේත employees ලට. මරු අනේ මාවත් virtusa ගන්නකෝ

    Linkedin ekath dan winasai wage

    • ඉන්ශුරන්ස් කාරයෝ, සේල්ස් රෙප්ලා පිරිලා
    • කැම්පස් එකේ ෆස්ට් ක්ලාස් ගත්තා කියලා හෑලි ලියන උන් පිරිලා
    • මුන්ගේ රස්සාව නෙමෙයි title එකෙ තියෙන්නේ - කරන රස්සාව ඇරෙන්න අනිත් හැම ලබ්බම රචනා වගේ title එකෙ
    • නමට අගින් BBC, MSN, YAHOO, DG
    පේජ් කාරයෝ විතරයි අඩු
    සිරාවටම. මල අප්පිරියයි
    ------ Post added on Aug 2, 2022 at 7:40 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කැපැසිටියක් නැති මෝඩ සිංහලයෝ internet ගියාම මෙහෙම වෙනවා
    කැපෑසිටියක් නැති පොන්න පවුලක් රට පාලනේ කරද්දි මූ කෝමා එකකද හිටියෙ @nicjosh83
     
    • Haha
    Reactions: Oli_Vili

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ඉතින් දැම්මහම මොකද වෙන්නේ බන් අපේ ඇගේ වදින්නේ නෑනේ. එක උන්ගේ කැමැත්තනේ අපි ඒකෙ ඇද හොයල වැඩක් නෑ.
    සමහර company වලින් ඔහොම දාන්න කියල request කරනවා. ඕව මොනවද මන් කලින් වැඩ කරපු Company එකක Best Place to Work එකත් බලෙන් අරන් තිබ්බ
     
    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    Owa danna kiyala HR aken illanawa. magen ahuwa nam man ba kiyanawa. ape Linkedin cover photo un dena awa danna ona. man ba kiuuwa passe kamake na kiuuwa
     
    • Like
    Reactions: Gaash

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    Linkedin ekath dan winasai wage

    • ඉන්ශුරන්ස් කාරයෝ, සේල්ස් රෙප්ලා පිරිලා
    • කැම්පස් එකේ ෆස්ට් ක්ලාස් ගත්තා කියලා හෑලි ලියන උන් පිරිලා
    • මුන්ගේ රස්සාව නෙමෙයි title එකෙ තියෙන්නේ - කරන රස්සාව ඇරෙන්න අනිත් හැම ලබ්බම රචනා වගේ title එකෙ
    • නමට අගින් BBC, MSN, YAHOO, DG
    පේජ් කාරයෝ විතරයි අඩු
    සිරාවට, request accept කරපු ගමන් call කරනවා අලුතෙන් insurance තියෙනව කිය කිය, phone number කොහෙන් ගන්නවද මන්ද :dull:
     
    • Sad
    Reactions: NaiRobi

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    ඉතින් දැම්මහම මොකද වෙන්නේ බන් අපේ ඇගේ වදින්නේ නෑනේ. එක උන්ගේ කැමැත්තනේ අපි ඒකෙ ඇද හොයල වැඩක් නෑ.
    සමහර company වලින් ඔහොම දාන්න කියල request කරනවා. ඕව මොනවද මන් කලින් වැඩ කරපු Company එකක Best Place to Work එකත් බලෙන් අරන් තිබ්බ
    best place to work :lol:
     
    • Haha
    Reactions: Gaash

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කැපැසිටියක් නැති මෝඩ සිංහලයෝ internet ගියාම මෙහෙම වෙනවා
    oka machan thaniyama karana ekak neme bn, unge godak un dala thibba ekama tag set ekak ehema. mama hithanne HR eken unta kiyanwa athi oka linked in danna kiyala. virtusa ekenma e post walta comment karalath thiyenawa dakka.
     
    • Like
    Reactions: Walter White

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    සිරාවට, request accept කරපු ගමන් call කරනවා අලුතෙන් insurance තියෙනව කිය කිය, phone number කොහෙන් ගන්නවද මන්ද :dull:
    Mama Num Bank walin Insurance un ewana Request Deny karal Reportuth kranawa mama mekawa danne naa kiyala.. Mala wadayak..
     
    • Like
    Reactions: nkt

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Linkedin ekath dan winasai wage

    • ඉන්ශුරන්ස් කාරයෝ, සේල්ස් රෙප්ලා පිරිලා
    • කැම්පස් එකේ ෆස්ට් ක්ලාස් ගත්තා කියලා හෑලි ලියන උන් පිරිලා
    • මුන්ගේ රස්සාව නෙමෙයි title එකෙ තියෙන්නේ - කරන රස්සාව ඇරෙන්න අනිත් හැම ලබ්බම රචනා වගේ title එකෙ
    • නමට අගින් BBC, MSN, YAHOO, DG
    පේජ් කාරයෝ විතරයි අඩු
    BBC kiyanne porn na ban ow samahara un interracial uth danava