මට් හිතෙන්නේ මගේ x divorce වෙලා...අව්රුද්දකින් updates නෑ....මිනිහා එක්ක තිබ්බ photos ටික ටික අඩු වෙලා...... ඇයි බම් එහෙම වෙන්නේ....හෙන love එකෙන් නේ හිටියේ....