ඇයි මචන්ලා පාරේ වී වේලන්නේ ? මේකනම් මාර කරුමයක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    මම පයින් ටවුන් එකට ගියා ගමේ, පාරේ දිගටම වී වෙලන්න දාලා
    ඉස්සරහින් ටිපර් එකක් එනවා දැකලා මම පාරේ වී නැති පැත්තට පැන්නා එත් පාරේ ඉඩ නෑ මම හිතුවා ඌ වී උඩින් යාවි කියලා.
    එහෙම උනේ නෑ ඌ මම ඉන්න පැත්තට කපලා ඇග ලගින් ගියේ හෙන හයියෙන් මට පණ ගියා ඌ මාව යට කරයි කියලා.

    ගිය අවුරුද්දේ මේ වගේ වැඩක් උනා මම ගමනක් යනකොට ඔය වී දාලා තියෙන පැත්තෙන් යනකොට
    වහානයක් ගියා ඌ හයියෙන් යන නිසා ඉබේම මගේ කකුල ගියා වී උඩට
    වී දාපු එකා ලගට ඇවිත් මේවා උබේ තාත්තා ගේ ද ඇහුවා අතේ පිහියක් තිබුණ නිසා සොරි අයියේ අලාබය ඕනේ නම් ගෙවන්නම් කියලා ශේප් වුනා.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,558
    8,121
    113

    ඔහොම වී වේලද්දී පාරේ වාහනේ රෝදෙට
    💩
    පෑගිලා තිබුනොත්
    🤮
    🤮
    🤮
    මිනිස්සුන්ට කන්න දෙන ඒවා ඔහොම වේළුවම හරිද?
    🤮
    ඔය වී කමතෙම වෙලන්න බැරිද?
    🤔

    fb comment
    ------ Post added on Mar 7, 2026 at 1:53 PM
     
    Sen-lu

    Well-known member
  • එහෙම තමා ගොයියො තමා අපිට ලොකුම සම්පත උන්ට පොහොර දෙන්න ඕන වතුර දෙන්න ඕන වී විකුණන්න මිලක් දෙන්න ඕන වී වේලන්න පාර දෙන්න ඕන. පිටරටින් හාල් ගේන එක නවත්තලා දෙන්න ඕන. අපි වැඩි ගානට හාල් ගන්නත් ඕන.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113

    ඔහොම වී වේලද්දී පාරේ වාහනේ රෝදෙට
    💩
    පෑගිලා තිබුනොත්
    🤮
    🤮
    🤮
    මිනිස්සුන්ට කන්න දෙන ඒවා ඔහොම වේළුවම හරිද?
    🤮
    ඔය වී කමතෙම වෙලන්න බැරිද?
    🤔

    ඒව ගොවියන්ට වැඩක් නෑ, ගූ කවල හරි ගතමනාව හම්බෙනව නම් එච්චරයි.

    ලන්කාවෙ අර කොලබ කඩවලට පනින පාරිභෝගික අදිකාරියෙ කෙට්ටු කැරියට මේව පෙන්නෙ නැද්ද දන්නෙ නෑ.

    පාරිභෝගික අදිකාරියෙ පයිය නගින්නෙ කොලබ අවට තියෙන කඩ දැක්කම විතරයි, වේසාවො සෙට් එක.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම පයින් ටවුන් එකට ගියා ගමේ, පාරේ දිගටම වී වෙලන්න දාලා
    ඉස්සරහින් ටිපර් එකක් එනවා දැකලා මම පාරේ වී නැති පැත්තට පැන්නා එත් පාරේ ඉඩ නෑ මම හිතුවා ඌ වී උඩින් යාවි කියලා.
    එහෙම උනේ නෑ ඌ මම ඉන්න පැත්තට කපලා ඇග ලගින් ගියේ හෙන හයියෙන් මට බැන බැන ගියා පොන්නයා කියලා. ඌ මාව යට කරයි කියලා මම කාණුවට බැස්ස.

    ගිය අවුරුද්දේ මේ වගේ වැඩක් උනා මම ගමනක් යනකොට ඔය වී දාලා තියෙන පැත්තෙන් යනකොට
    වහානයක් ගියා ඌ හයියෙන් යන නිසා ඉබේම මගේ කකුල ගියා වී උඩට
    වී දාපු එකා ලගට ඇවිත් මේවා උබේ තාත්තා ගේ ද ඇහුවා අතේ පිහියක් තිබුණ නිසා සොරි අයියේ අලාබය ඕනේ නම් ගෙවන්නම් කියලා ශේප් වුනා. ඊට පස්සේ ඌ රුපියල් 500 ක් ගත්තා. ඒ ගෙවල් කුලිය.
    ඩඩ්ලි මහත්තය එක්ක හැප්පෙන්න නදුන්ට පුළුවන්ද

    ප.ලි

    අතිරේක දෙයක් එක් කරන්නම්.

    මම කෑමට ගන්නේ අපේ කුඹුරු වලින් ගන්නා හාල්.

    ඇත්තටම කිව්වොත් කුඹුරක් හදලා , වී අරගෙන, ඒවා හාල් කරලා කෑමට ගද්දි කිලෝ එකකට යන වියදම බලද්දී ඊට සෑහෙන්න අඩුවෙන් කඩෙන් හාල් ගන්න පුළුවන්.

    ඒත් අපි වසරකට සැරයක් වී වගා කරනවා. හේතුව තමයි අපි අර්තාපල් වගේ බෝග වගා කරන්නෙත් ඒ භූමියේම තමයි.

    වී වගා කරලා ඊළගට අර්තාපල් දැම්මම අස්වැන්න හොදයි. වී වගා කරාම පස සරු වෙනවා.

    අපි සැරයක් දෙකක් වී වගා කරන එක පාඩු නිසා වෙනින් බෝග දැම්මා. ඊට පස්සේ පස නිසරු වෙලා අර්තාපල් අස්වැන්නත් අඩු උනා.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    රටේම කුඹුරු ටික ඩඩ්ලි සෑර්ට පැවරුවා නම් අපූරුවට වගාව කෙරෙයි.
     
    • Like
    Reactions: Nadun26

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    මම පයින් ටවුන් එකට ගියා ගමේ, පාරේ දිගටම වී වෙලන්න දාලා
    ඉස්සරහින් ටිපර් එකක් එනවා දැකලා මම පාරේ වී නැති පැත්තට පැන්නා එත් පාරේ ඉඩ නෑ මම හිතුවා ඌ වී උඩින් යාවි කියලා.
    එහෙම උනේ නෑ ඌ මම ඉන්න පැත්තට කපලා ඇග ලගින් ගියේ හෙන හයියෙන් මට පණ ගියා ඌ මාව යට කරයි කියලා.

    ගිය අවුරුද්දේ මේ වගේ වැඩක් උනා මම ගමනක් යනකොට ඔය වී දාලා තියෙන පැත්තෙන් යනකොට
    වහානයක් ගියා ඌ හයියෙන් යන නිසා ඉබේම මගේ කකුල ගියා වී උඩට
    වී දාපු එකා ලගට ඇවිත් මේවා උබේ තාත්තා ගේ ද ඇහුවා අතේ පිහියක් තිබුණ නිසා සොරි අයියේ අලාබය ඕනේ නම් ගෙවන්නම් කියලා ශේප් වුනා.
    ටිපර් කාරයට අනුව ඌට උබේ ජීවිතයට වඩා ඌට වී වටිනවා 😂
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    ඒව ගොවියන්ට වැඩක් නෑ, ගූ කවල හරි ගතමනාව හම්බෙනව නම් එච්චරයි.

    ලන්කාවෙ අර කොලබ කඩවලට පනින පාරිභෝගික අදිකාරියෙ කෙට්ටු කැරියට මේව පෙන්නෙ නැද්ද දන්නෙ නෑ.

    පාරිභෝගික අදිකාරියෙ පයිය නගින්නෙ කොලබ අවට තියෙන කඩ දැක්කම විතරයි, වේසාවො සෙට් එක.
    බෙහෙත් ගනින් දැන් keepa denekma උබට කිව්ව නේද
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    තෝ නම් යට උනත් කමක් නැහැ වී ටිකට මොකුත් නොවී .වෙන පාරක පල යන්න බැරිනම්. අපිට බත් කන්න හාල් තියෙන්න ඕන
     
    • Like
    Reactions: Nadun26

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    බෙහෙත් ගනින් දැන් keepa denekma උබට කිව්ව නේද

    මම දාන කමෙන්ට් හොය හොය රිප්ලයි දාන්න තරම් රිදිල නේ උබට. 😂💥

    හරි බන් ඉතින් ගමේ මිනිස්සු උබට පොන්නය කිව්වට උබ ඕව ගනන් ගන්න එපා. මමත් ඉතින් වැරදියට කිව්වෙ නෑ ඉතින්.

    උබ ඇවිදිනකොට උබේ පුක පැද්දෙන එකට සහ උබේ කටහඩ ගෑනියෙක් වගේ නිසා, උබට පොන්නය කියන එක වැරදියි.

    උබට මානසික ලෙඩ තියෙන එකට බෙහෙත් ගන්න ඒව උබ ත්‍රෙඩ් දැම්මම, මිනිස්සු ඒකටත් උබට බනින එක වැරදියි.

    බෙහෙත් වෙලාවට ගනින් මචන් 💥
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93

    ඔහොම වී වේලද්දී පාරේ වාහනේ රෝදෙට
    💩
    පෑගිලා තිබුනොත්
    🤮
    🤮
    🤮
    මිනිස්සුන්ට කන්න දෙන ඒවා ඔහොම වේළුවම හරිද?
    🤮
    ඔය වී කමතෙම වෙලන්න බැරිද?
    🤔

    fb comment
    ------ Post added on Mar 7, 2026 at 1:53 PM

    ගොයම් කපල ඊලග කන්නය එනකන් උන් තල ඉහල ඒකෙන් ලාබෙ ගන්නව බන් , :LOL: , ඒව තමා බිස්නස්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    මම දාන කමෙන්ට් හොය හොය රිප්ලයි දාන්න තරම් රිදිල නේ උබට. 😂💥

    හරි බන් ඉතින් ගමේ මිනිස්සු උබට පොන්නය කිව්වට උබ ඕව ගනන් ගන්න එපා. මමත් ඉතින් වැරදියට කිව්වෙ නෑ ඉතින්.

    උබ ඇවිදිනකොට උබේ පුක පැද්දෙන එකට සහ උබේ කටහඩ ගෑනියෙක් වගේ නිසා, උබට පොන්නය කියන එක වැරදියි.

    උබට මානසික ලෙඩ තියෙන එකට බෙහෙත් ගන්න ඒව උබ ත්‍රෙඩ් දැම්මම, මිනිස්සු ඒකටත් උබට බනින එක වැරදියි.

    බෙහෙත් වෙලාවට ගනින් මචන් 💥
    හැලී ලියන්න ridda gattada. Beth ගනින් දැන් කි දෙනෙක් කිව්ව ද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    ඒව ගොවියන්ට වැඩක් නෑ, ගූ කවල හරි ගතමනාව හම්බෙනව නම් එච්චරයි.

    ලන්කාවෙ අර කොලබ කඩවලට පනින පාරිභෝගික අදිකාරියෙ කෙට්ටු කැරියට මේව පෙන්නෙ නැද්ද දන්නෙ නෑ.

    පාරිභෝගික අදිකාරියෙ පයිය නගින්නෙ කොලබ අවට තියෙන කඩ දැක්කම විතරයි, වේසාවො සෙට් එක.
    ehema na ban. matath hoyala hoyala naduwak danma. un awe panadol walata naduwak danna. bari unama okkoma adala expire item ekak lockable area eke na kiyala danma. unta kiwwa expire return ekak kiyala. return kiyala gahala return area eke wenama thibbe. eth naduwak danma.

    balapuwama mulu kada peliye okkotama dala. handiye set ekakma hitiya. trip ekak wage set wela gihin awa. okkotama ekama dade