ඇයි මා හැරදා යන්න ගියේ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oka mata a dawaswala hithuna bn.. math duk una.. bt wat to do? bitch just left me cause she wanted another dick,
    oya dan inne gonek wela,,

    මේ වගේ සිදුවිම් වල අන්තිම ප්‍රතිඵලය ඒක තමයි මචන්..
    වෘත්තියෙන් ඒ වගේ දෙයක් නොකලාට ..
    ඒ අය තුල කැමැත්තක් ඇති වෙනවා දකින දකින කොල්ලන්ගේ හිත්වලට වහල් වේලා..
    ඒ කොල්ලාගෙන් අපි තෘප්තියක් ලබලා..
    ඒ අසරණයන්ගේ හිත්වලට ආදරයක් ගෙන්නලා.. තේරුමක් නැතිව ඉවක් බවක් නැතිව.
    මේ වගේ ආදරය නතර කිරිම..
    තමයි ඒ අයගේ පරමාර්ථය වෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ පාරනම් හොදට හොයලා බලලා
    පොෂ් කෑල්ලකට කිට්ටු කරනවා

    එක කෙල්ලෙක් නැති වුනා කියලා අපේ ජිවිතයට වෙනත් කෙල්ලෝ එන්නේ නැති වෙන්න විදියක් නෑ මචන්..
    ඕන තරම් කෙල්ලෝ ඉන්නවා මචන්.. තමන්ගේ හදවතින්ම ආදරය පුදන්න අපෙක්ෂාවෙන්..
    ඒ කෙල්ලට උඹේ ආදරයේ වටිනාකම තේරුම් ගන්න බැරි වුනාට..
    හැම කෙල්ලෙක් ම එහෙම නෑ මචන්..
    කොහොම වුනත් ඒ කෙල්ලත් එක්ක ජිවිතය ගෙවද්දි වුනත්.. අපේ පෙර සම්බන්ධය වටා වුන සිදුවිම මතකයේ තියාගෙන ජිවත් වෙන්න උත්සහ කරන්න...
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ වගේ සිදුවිම් වල අන්තිම ප්‍රතිඵලය ඒක තමයි මචන්..
    වෘත්තියෙන් ඒ වගේ දෙයක් නොකලාට ..
    ඒ අය තුල කැමැත්තක් ඇති වෙනවා දකින දකින කොල්ලන්ගේ හිත්වලට වහල් වේලා..
    ඒ කොල්ලාගෙන් අපි තෘප්තියක් ලබලා..
    ඒ අසරණයන්ගේ හිත්වලට ආදරයක් ගෙන්නලා.. තේරුමක් නැතිව ඉවක් බවක් නැතිව.
    මේ වගේ ආදරය නතර කිරිම..
    තමයි ඒ අයගේ පරමාර්ථය වෙන්නේ..

    ඔව් බන් ඒ කථාවනම් ඇත්ත තමයි
    අතින් අතට යන්න පටන් ගත්තම
    අන්තිමේදි වෙන්නේ ඒ දේ තමා
     
    ඔව් මචං
    මගෙනුත් අතපසුවීම් වෙන්න ඇති
    ඒව ගැන සිහියේ තියාගෙන තමා ආයෙ එකක් පටන් ගන්නේ

    මේක මගේ පලවෙනි ආදර කථාව
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow bn mama godaaak sathutu wenawa, akige hodama de aki mara gathi.
    aki nisa mama wena kello allanna haduweth na..mama full sira kera..
    dan ithin akige ganna deyak na.. kollo hamathanama,, a madiwata mata horen yalu una ekath ekka thama affair eka tiyenawa,, u melo rahak nathi ekek,,

    matanam dan aki gana kisima aadarayak na.. full athal eke dakkama hoda hinawak danawa..

    ඔව්, මචන් අපි ආදරය උපරීමයෙන් ම එක කෙල්ලෙක් ගැන ලොකුවට බලාපොරොත්තුවක් තියාගෙන ආදරය කරද්දි පාරේ තොටේදි කොයි තරම් කෙල්ලෝ දැක්කාට..
    ඒ කෙල්ලොන්ව බලන්නවත් හිතෙන්නේ නෑ..
    හේතුව අපේ හිත ඒ ආදරයට ඒ තරම් කැමැත්තක් තියෙන හින්දා..

    ඒ වගේ කෙල්ලෝ තේරුමක් නැති අසරණ එවුන්ව අල්ලා ගන්නේ..
    වුන්ව තියාගෙන මේ ජිවිතයේ ඒ අයට උපරිමයෙන් ම වින්දනයක් හැම කොල්ලෙක් ගෙන් ම ලබා ගන්න පුලුවන් හින්දායි..
    බොහෝ කෙල්ලෝ කිසිම තේරුමක් නැති එවුන්ව අල්ලා ගන්නේ..
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    මේ වගේ සිදුවිම් වල අන්තිම ප්‍රතිඵලය ඒක තමයි මචන්..
    වෘත්තියෙන් ඒ වගේ දෙයක් නොකලාට ..
    ඒ අය තුල කැමැත්තක් ඇති වෙනවා දකින දකින කොල්ලන්ගේ හිත්වලට වහල් වේලා..
    ඒ කොල්ලාගෙන් අපි තෘප්තියක් ලබලා..
    ඒ අසරණයන්ගේ හිත්වලට ආදරයක් ගෙන්නලා.. තේරුමක් නැතිව ඉවක් බවක් නැතිව.
    මේ වගේ ආදරය නතර කිරිම..
    තමයි ඒ අයගේ පරමාර්ථය වෙන්නේ..
    ow bn awa nawathwanna ba.. aka dan puruddata gihilla..:yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් බන් ඒ කථාවනම් ඇත්ත තමයි
    අතින් අතට යන්න පටන් ගත්තම
    අන්තිමේදි වෙන්නේ ඒ දේ තමා

    මුල් කාලයේදි විනෝදාංශයක් වගේ දැනුනාට..
    අන්තිමේදි ඒ අයටත් ම නොදැන ඒ අය මේ දේවල් වලට වහල් වෙන එක තමයි
    අන්තිමේදි වෙන්නේ..
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63

    ඔව්, මචන් අපි ආදරය උපරීමයෙන් ම එක කෙල්ලෙක් ගැන ලොකුවට බලාපොරොත්තුවක් තියාගෙන ආදරය කරද්දි පාරේ තොටේදි කොයි තරම් කෙල්ලෝ දැක්කාට..
    ඒ කෙල්ලොන්ව බලන්නවත් හිතෙන්නේ නෑ..
    හේතුව අපේ හිත ඒ ආදරයට ඒ තරම් කැමැත්තක් තියෙන හින්දා..

    ඒ වගේ කෙල්ලෝ තේරුමක් නැති අසරණ එවුන්ව අල්ලා ගන්නේ..
    වුන්ව තියාගෙන මේ ජිවිතයේ ඒ අයට උපරිමයෙන් ම වින්දනයක් හැම කොල්ලෙක් ගෙන් ම ලබා ගන්න පුලුවන් හින්දායි..
    බොහෝ කෙල්ලෝ කිසිම තේරුමක් නැති එවුන්ව අල්ලා ගන්නේ..
    aniva.. oka thamai seen eka.. akita fulll sira kerana nisa wena girls lath ekka yalu wenna hithenne na..

    ath dan ayeth nam a dawas wala kerapu moda wada keranne na..
    a wage deyak wennama one hamadeyak ganama therum yanna..
     
    මේ සම්බන්ධෙ තියෙන දවස්වල
    මට මෙයාගෙන් තොර ලොවක් තිබ්බේ නෑ
    මෙයාට වැඩිය ලස්සන කෙල්ලො මං දැක්කෙ නෑ

    මේකි දැන් යාලු වෙලා ඉන්න කොල්ලා කාඩ ඩයල් එකක්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් මචං
    මගෙනුත් අතපසුවීම් වෙන්න ඇති
    ඒව ගැන සිහියේ තියාගෙන තමා ආයෙ එකක් පටන් ගන්නේ

    මේක මගේ පලවෙනි ආදර කථාව

    පළවෙනි ආදරයෙන් ම ආදරය දිනාගෙන ජිවිතය සාර්ථක කර ගන්න අය
    මේ සමාජයේ නැතුවාම නෙවෙයි.
    ඒත් ඒ අය වාසනා වෙන්න ඇති ඒ අතින්..
    කොහොම වුනත් අපිට මුල් ආදරයේදි මේ වගේ අත්දැකිමක් ලැබෙන එකත්..
    අපි ලබන එක්තරා විදියක වාසියක් තමයි..
    හේතුව එතකොට ඒ ආදරය පසුබිම් කරගෙන..
    අපිට කෙල්ලෝ ගැන හොද අධ්‍යනයක් කරන්න පුලුවන් වෙන හින්දා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aniva.. oka thamai seen eka.. akita fulll sira kerana nisa wena girls lath ekka yalu wenna hithenne na..

    ath dan ayeth nam a dawas wala kerapu moda wada keranne na..
    a wage deyak wennama one hamadeyak ganama therum yanna..

    එක අතකින් ඒ වගේ අත්දැකිමක් ම ලබන එකත්..
    වාසියක් තමයි..
    ඒතකොට අපිට යමක් කමක් හරි තේරුම් වෙනවා නේ..
    මේ සමාජයේ හැම කෙල්ලෙක් ම එක සමාන නෑ කියන මතය..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow bn awa nawathwanna ba.. aka dan puruddata gihilla..:yes:

    කොහොම වුනත් ඒ මානසිකත්වයෙන් ඉන්න කෙල්ලොන්ටම
    අපිට එක පාරටම ඇගිල්ල දික් කරන්න බෑ මචන්..
    ඒ වගේ සිදු විම් වෙන්න ඒ කෙල්ලගේ ගෙදර පසුබිමත් බලපානවා..
    ඒ දෙමව්පියන් ගේ වැඩි අවධානයක් ඒ ළමයි ගැන තිබ්බා නම්..
    මේ තරම් දේවල් වෙන්න විදියක් නෑ නේ මචන්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ සම්බන්ධෙ තියෙන දවස්වල
    මට මෙයාගෙන් තොර ලොවක් තිබ්බේ නෑ
    මෙයාට වැඩිය ලස්සන කෙල්ලො මං දැක්කෙ නෑ

    මේකි දැන් යාලු වෙලා ඉන්න කොල්ලා කාඩ ඩයල් එකක්

    ඒක නේ මචන් මම කිව්වේ..
    කෙල්ලෝ විවිධාකාරයි..
    ඒ වගේම ඒ අයගේ මතය වුනත් විවිධාකාරයි..
    ඒ හින්දා අපි ඒ ආදරය කොයි තරම් පුද කලත් ඒ ආදරයට ගරුත්වයක් ලැබෙන්න විදියක් නෑ..
    ඒ වගේ චරිතයක් ඉදිරියේදි..
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    uba niyama kollek machan
    :D

    anna ehama ewasan hitapan machan kella ehama kara kiyala api eyata ewa karala wadak ne ban api ape waradi hadan konda kelin tiyan jewewath wenna hitata ganin issarahata ,,,
    mannam hitan ne ehema karaou grl kenek ekka ayeth affr ekak one kiyala

    matat oya sean ekama una man eyata asa kenata eyawa set karala deela pattakata wela htya api taraha welat ne yaluo wageth ne kata karoth karanawa ehema :D

    taraha karayo athi karaganna one nene :D
     
    mala...mn wage ewwo thawa innawa

    mn hithan hitiye mata witharai me karuma duka uruma wune kiyala
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hm...heta poya...dansal wandinna yanna tiyenawa
    deiyanege pihiten heta mata maxxa kallak set wewa

    හි. හි.. ඒ ප්‍රාර්ථනා ව..
    ඔයාට විතරක් නෙවෙයි..
    මේ වගේ තේරුමක් නැතිව ආදරයක් හින්දා විදවන හැම කොල්ලෙක් වෙනුවෙන් ම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්..
    :cool:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    දුකයි ඔයා ගැන. :(:( මම දන්න couple එකක boyත් ඔහොම කිව්ව කාලයක්.. අනේ මට ඔයත් ඕන එයත් ඕන කියලාතේත් ඉතින් සිංදු වල "ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්.. " කිව්වට ඒව සැබෑ ජීවිතේ කරන්න බෑ නෙ.

    හැබැයි ඒ දෙන්න නම් පස්සෙ කාලෙක ආපහු සමගි වුනා. වැරද්ද කල කෙනාටම අරය නැතුව ඉන්න බෑ කියල තේරුම් අරන් ආපහු ආව. අනික් එක්කෙන සමාව දුන්නා. දැන් නම් හොඳට ඉන්නවා. ඔයාටත් කොහොම හරි හොඳ අනාගතයක් ලැබෙයි කියල ප්‍රාර්තනා කරනවා. හිත හයිය කරගන්න. (මට ඔහොම කල කෙනා කියල වත් නෙවෙයි ගියේ. ඒත් ඒකෙන් මට ඊට වඩා හොඳ කෙනෙක් ලැබුනා. ඔයාටත් එහෙම වෙයි සහෝ.)