ඇයි මිනිස්සු කෝටිගානක් දීල කැබ් ගන්නෙ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,593
    14,664
    113
    35
    Spain
    meket atta balan giyama. cab ganne lassanata Lankawe anathayo. wena ratawala un owa ganne ekke construction, ekko mobile service... etc
    මෙහෙ කෘ කැබ් එහෙමත් පවුලේ වාහන විදියට පාවිච්චි කරනවා මේ ගොවිතැන් කරන පළාත්වල.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,451
    5,564
    113
    cab wala safety hena adui suv walata sapekshawa
    habai brand new goda cheap
    used nam cab ganan wadi SUV used ewa labai
     
    • Like
    Reactions: Psiko

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,681
    8,413
    113
    cab wala safety hena adui suv walata sapekshawa
    habai brand new goda cheap
    used nam cab ganan wadi SUV used ewa labai
    cab nam ithin GMC thami cab. piisu ukana power ekak tiyenne. 🫡

    GMC-Sierra-HD-AT4X-Pickup-2024--react169Big-5a24f702-1997630.jpg
     
    silva_dump

    Well-known member
  • Jun 4, 2015
    389
    267
    63
    crosover කටු ටික ඇරුනම ලංකාවෙ හරි හමං SUV එකක් ලක්ශ 400 න් උඩනේ බන් තියෙන්නෙ

    ඒවට සාපේකශව අඩුයි
    2026 Travo එහෙම නං 30+ නේද දැන්
    Sealion 6 eka SUV nemei da ?
    Crossover kiyanna ba ne eh size ekata
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    29
    Anuradhapura
    ඉස්සරම අපේ තාත්තාගෙ පලවෙනි වාහනෙයි,දෙවෙනි වාහනෙයි වෑන් දෙකක්
    (1999-2007-Mazda bongo/2007-2014-Mazda browny).ඔය වෑන් දෙක තියන කාලෙ අපේ ගෙදර හැමෝම ඕන දිහාවක ගින්නක් නැතුව ගියා.ගමේ ඉදන් එද්දි හාල්/පොල්/එලවලු ඔක්කොම පටවන් ෆුල් ආතල් එකෙත් ආවා.ඒ කාලෙම තාත්තගෙ ව්‍යාපාරේ වැඩවලටත් වෑන් දෙකෙන් සෑහෙන සප් එකක් හම්බුනා.ගෙවල් පැත්තෙ ලමයි ඔක්කොම අපේ වාහනේ නැගලා අපි එක්කම ඉස්කෝලෙත් ගියා. අම්මගෙ තාත්තගෙ ස්ටාෆ් එකේ අය ඔක්කොම මරණෙට/මගුලට හැම එකටමත් ගියේ වෑන් එකේ.හයර් එහෙමත් ආවා.ඔය මොක උනත් වාහන දෙකෙන්ම හැබැයි වගතුවක් උනේම නෑ.හයර් එකක් ගිහිල්ලා 10,000 ක් හම්බකලොත් ඊලග මාසෙ 20,000 රෙපෙයාර් එකක් එනවා..🤣🙏.

    ගෙනාවා ඇක්සියො එකක් 2014,අන්න භාන්ඩෙ 🥰.කිසි හෙනයක් නෑ.බ්‍රෑන්ඩ් නිව්.ගැම්මට ගමන් ගියා.පෙට්‍රලුත් හොඳයි.ලස්සන වාහනේ. කිසි වදයක් නෑ.හැබැයි ගෙදර ඔක්කොම එදා ඉදන් ගමේ ගියේ නෑ.ඔක්කොටම යන්න ඉඩ මදි.හාල් ගෙනාවෙත් ගෝනියයි 🤣🙏.එක දවසක් ඇඹිලිපිටියේ ඉදලා මාතර Normal පාරේ ගෙදර ඔක්කොමලා එක්ක ගියා.මගදි ගැට්ටක් අහු උනාම පිටිපස්සෙ උන් ටික බැහලා ගැට්ට පන්නලා ඉවර උනාම ආයෙ වාහනේට නගිනවා.තාත්තා ඩ්‍රයිව් කරන්නෙම යට වදී කියලා බයකින්. ඕකෙන් කාර් එකත් එපා උනා අපේ තාත්තට.හැබැයි කාර් එක තියන කාලෙ වෑන් තිබ්බ කාලෙට වඩා තාත්තාගෙ අතේ සල්ලි ඉතුරු උනා.සතුටකුත් තිබ්බා 🙏🙏.

    ඊලගට ගෙනාවේ 2020 L200 Triton එක.එදා ඉදන් ගැම්මට ගමනුත් ගියා,හාල්පොලුත් පටවන් ආවා,රෙපෙයාර් ආවෙත් නෑ,ඕන තැනක ආවා ගියා.බිස්නස් එකේ වැඩත් කරගත්‍තා.වෑන් තියන කාලෙ වගෙ ඕන එකකට ඔට්ටුයි කැබ් එක 🥰.තාත්තා කියන්නෙ ආයෙ මේක නම් දෙන්නෙ එලවන්න බැරිම තරම් වයසට ගිය දවසක කියලා
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    කැබ් එක කියන්නෙ මල්ටිපපස් වාහනයක්නෙ බං
    ඒක වටින්නෙ තමන්ගෙ වැඩ පුළුවන් තරං තනියම කරගෙන
    සල්ලියි කාලයයි ගානට මැනේජ් කරගෙන ගෙදර වගකීමුත් කරගෙන ඉන්න කැමති උන්ට

    ගෙදර මිදුලෙ කොන්ක්‍රීට් ටිකක් දන්න ඕන්නම් ගියා සිමෙන්ති ගල් වැලි ටික ටික පැටෙව්ව ගෙනාව දැම්මා
    ගෙදර පොඩි ලීවලින් රැක් එකක් හදන්න ඕන්නම් මඩුවට ගියා ලීටික ලෝඩ් කල ගෙනාව හැදුව

    තනියම වැඩක් කරන එකෙක් නම් දන්නව හාර්ඩ්වෙයා වලිං ට්‍රාස්න්පෝර්ට් වලට ගන්න ගාන උන් ඒව වෙලාවට එවන්නෙවත් නෑනෙ

    කැබ් එක කියන්නෙ කොල්ලෙක්ට කන්ෆිඩන්ස් බූස්ට් එකක්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    කොල්ලො ආසයි මේවගේ වාහන පදින්න. අපේ සීයලගේ ,තාත්තලගේ කාලේ මිට්සුබිෂි ජීප්, පැජරෝ තිබුනා. ඩිෆෙන්ඩර් තිබුනා. මේ වාහන පදින්නේ ආසවට බන්. මේ වාහනවල කිසිම වාසියක් නෑ. ඩීසල් කරන්නෙත් 10ක්විතර. එන්ජින් ඔයිල් මාරු කරන්න ලිටර් 5-8 අතරේ යනවා. ෆිල්ටර්, ගියර් ඔයිල් , දාලා සර්විස් කරලා එද්දි සැහෙන ගානක් කුඩුවෙනවා. ඒ මදිවට බහුතරයක් 24Vනිසා බැට්‍රි 2ක් එනවා. බැට්‍රිවල ගණන් උබලට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැනේ. ටයර් සයිස් ලොකුයි. ටයර් 4 දාන්න ලක්‍ෂ 4ක්වත් නැතුව බෑ. අලුතෙන් එන ඒවගෙත් වියදම මේවගේම තමයි. පාට්ස් ගණන්. හැබැයි අපේ රටේ සල්ලි තියන එකා කොහොම හරි මේවගේ වාහනයක් ගන්නෙ ආසවට. හැබැයි ඌ එක ගන්නෙත් නොවටිනා ගානක් දීලා. අනිත් උන්ට මෙච්චර වියදම් කරන්න බැරි නිසා පොකට් එකට තට්ටු නොවන ජාතියේ කාර් එකක් අරගෙන පාඩුවේ ඉන්නවා. Wagonr R, Vitz, ALto වල මොන සැපක්ද බන්. අපේ උන් ගන්න නැති කමට ගන්නවා. Alto 2015ලක්‍ෂ 35-40,Wagon R ලක්‍ෂ 70-80 . මොකා බලේට ආවත් වාහන විකිනෙන්නෙ නොවටින ගණන්වලට. එක්කෝ මුන් පොදු ප්‍රවාහනේ ලක්‍ෂරි ටයිප් එකටවත් ගේන්න ඕනේ. එහෙමත් දෙයක් කවුරු බලේට ආවත් වෙන්නෙ නැ.
     
    වාහන මිල නම් කතාකරන්ඩ එපා බොසා.ට්‍රැඩ් සනී/Dx wagon ඒම ලක්ෂ දාහතයි විස්සයි (ලක්ෂ තුනට හතරට විකුණපුවා) .😑😑කවදා ගන්ඩද හොඳ වාහනයක් 😒😒.

    මේ ලගදි තාත්තගෙ යාලුවෙක් උන පරණ කාලෙ අන්කල් කෙනෙක් මගදි හම්බෙලා බයික් එක දැකලා විස්තර ඇහුවා.ඒ අන්කල් 2006 දි CT100 එක අරන් තියෙන්නෙ 70,000 කට කිව්වා 🙂 ඇත්තටම ඒ ගණන් වලට තිබ්බද?
    ------ Post added on Feb 5, 2026 at 9:34 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    වාහන මිල නම් කතාකරන්ඩ එපා බොසා.ට්‍රැඩ් සනී/Dx wagon ඒම ලක්ෂ දාහතයි විස්සයි (ලක්ෂ තුනට හතරට විකුණපුවා) .😑😑කවදා ගන්ඩද හොඳ වාහනයක් 😒😒.

    මේ ලගදි තාත්තගෙ යාලුවෙක් උන පරණ කාලෙ අන්කල් කෙනෙක් මගදි හම්බෙලා බයික් එක දැකලා විස්තර ඇහුවා.ඒ අන්කල් 2006 දි CT100 එක අරන් තියෙන්නෙ 70,000 කට කිව්වා 🙂 ඇත්තටම ඒ ගණන් වලට තිබ්බද?
    ------ Post added on Feb 5, 2026 at 9:34 PM
    oya kiyanne ct100 aapu kaalema. bajaj boxer eken ct100 walata migrate wena kaale .ow oya ganan walata thibba.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කැරි භාන්ඩනෙ අනේ ඒවා. සුකුරුත්තං නෑ දානෙට මලගෙට මගුලට කන්දට ලන්දට තැන්නට සෙට් වෙන සුපිරි භාන්ඩනෙ

    ඔය ඔක්කොමට හොඳයි, නිතර යන එන ටවුමෙ කරකවන්න පාක් කරන්න ගියාම ආතල් ලෙප්ට්.
     
    • Love
    Reactions: wissnshaftler

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,834
    23,520
    113
    වාහන මිල නම් කතාකරන්ඩ එපා බොසා.ට්‍රැඩ් සනී/Dx wagon ඒම ලක්ෂ දාහතයි විස්සයි (ලක්ෂ තුනට හතරට විකුණපුවා) .😑😑කවදා ගන්ඩද හොඳ වාහනයක් 😒😒.

    මේ ලගදි තාත්තගෙ යාලුවෙක් උන පරණ කාලෙ අන්කල් කෙනෙක් මගදි හම්බෙලා බයික් එක දැකලා විස්තර ඇහුවා.ඒ අන්කල් 2006 දි CT100 එක අරන් තියෙන්නෙ 70,000 කට කිව්වා 🙂 ඇත්තටම ඒ ගණන් වලට තිබ්බද?
    ------ Post added on Feb 5, 2026 at 9:34 PM
    2006 neme me lagak wenakanma oka laksheta witarane giye.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    CT100 එක අරන් තියෙන්නෙ 70,000 කට කිව්වා 🙂 ඇත්තටම ඒ ගණන් වලට තිබ්බද?
    හ්ම්

    2006 neme me lagak wenakanma oka laksheta witarane giye.
    දැනුත් ලක්ශෙට හොයන්න පුලුවන් .

    අකුරු දෙක.

    වැඩේ ටැංකියක 😂
    ------ Post added on Feb 5, 2026 at 10:25 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    වාහන මිල නම් කතාකරන්ඩ එපා බොසා.ට්‍රැඩ් සනී/Dx wagon ඒම ලක්ෂ දාහතයි විස්සයි (ලක්ෂ තුනට හතරට විකුණපුවා) .😑😑කවදා ගන්ඩද හොඳ වාහනයක් 😒😒.

    මේ ලගදි තාත්තගෙ යාලුවෙක් උන පරණ කාලෙ අන්කල් කෙනෙක් මගදි හම්බෙලා බයික් එක දැකලා විස්තර ඇහුවා.ඒ අන්කල් 2006 දි CT100 එක අරන් තියෙන්නෙ 70,000 කට කිව්වා 🙂 ඇත්තටම ඒ ගණන් වලට තිබ්බද?
    ------ Post added on Feb 5, 2026 at 9:34 PM
    CT100 එකක් මට රු35000කට සෙට් උනා 2014දි. ඒ කාලේ අලුතෙන් Platina100, ct100 ගත්තත් ලක්‍ෂ 1 හෝ 1.20යි. :dull: ඒ කාලේ ඇල්ටෝ එකත් ලක්‍ෂ 20ට අඩුයි. ප්‍රිමියෝ එකත් ලක්‍ෂ 60ක් වගේ ගාණකට තිබුනේ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,861
    11,313
    113
    ඔය ඔක්කොමට හොඳයි, නිතර යන එන ටවුමෙ කරකවන්න පාක් කරන්න ගියාම ආතල් ලෙප්ට්.
    පොඩි ටෞන් වල ඉම්ඩ එපා. ලොකු ටෞන් යන්න්න