ඇයි මිනිස්සු කෝටිගානක් දීල කැබ් ගන්නෙ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,903
    18,774
    113
    ඔකේ තියෙන්නේ wet timing belt එකක්ලු ඒක හෙන අවුල් කතාවක් කියනවා , ගන්නවා නම් හොයලා බලලා ගනින් මචන්

    වාහනේ පරිමානෙට වඩා රෝද පුංචියි වගේ කියලා හිතෙන්නේ නැද්ද බන් ? මටනම් අවුල් මචං
    මාත් ආස රේන්ජර් එක.. මේක ඉතිං දන්න කියන බාන්ඩෙනෙ
     
    • Like
    Reactions: hi.dushan

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    29
    Anuradhapura
    Revo single cab eka 1.40 personal import karanawa dakka

    toyota-hilux-revo-standard-cab-front-angle-low-view-175158.jpg
    මේ වැඩිය උස නැති කැබ් මොඩ්ල් එකක් හොදට උස්සලා ටයර් දාලා හදලා ගන්න බැරිද? 🤔🤔

    Revo single cab eka 1.40 personal import karanawa dakka

    toyota-hilux-revo-standard-cab-front-angle-low-view-175158.jpg
    මේ වගෙ උස අඩු මොඩ්ල් එකක් හොද උස රෝද දාලා උස්සලා හදන්න බැරිද? 🤔🤔
    ------ Post added on Feb 8, 2026 at 5:40 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,754
    113
    මේ වැඩිය උස නැති කැබ් මොඩ්ල් එකක් හොදට උස්සලා ටයර් දාලා හදලා ගන්න බැරිද? 🤔🤔

    මේ වගෙ උස අඩු මොඩ්ල් එකක් හොද උස රෝද දාලා උස්සලා හදන්න බැරිද? 🤔🤔
    ------ Post added on Feb 8, 2026 at 5:40 PM
    උස නැති ඒවා 2WD.
     
    • Like
    Reactions: kalana putha 97