ඇයි මෙතරම් අමාරු...!!!
ඇයි මෙතරම් අමාරු
සිනහවකින් ඔබේ මුව
සරසා ගන්ට?
ඔබට අමතක වුණාද
එය අප නබි තුමාගේ
සුන්නාහ් වක් බව?
සිනහවෙන් ඔබ
ගත සිත පිවිතුරු
කරගන්න
සිනහවෙන් ඔබගෙ
කෝධ්රය මග
හරවාගන්න
අසරණයින්ව
සිනහවකින්ම
පිලිගන්න
මිල කල නොහැකි
ආභරණය සිනහව බව
මතක තබා ගන්න.

ඇයි මෙතරම් අමාරු
සිනහවකින් ඔබේ මුව
සරසා ගන්ට?
ඔබට අමතක වුණාද
එය අප නබි තුමාගේ
සුන්නාහ් වක් බව?
සිනහවෙන් ඔබ
ගත සිත පිවිතුරු
කරගන්න
සිනහවෙන් ඔබගෙ
කෝධ්රය මග
හරවාගන්න
අසරණයින්ව
සිනහවකින්ම
පිලිගන්න
මිල කල නොහැකි
ආභරණය සිනහව බව
මතක තබා ගන්න.







wall hammbayooo puken hina weyan musala hathi kare