ඇයි මේ තරම් BYD යන්නේ 🤯

raman2

Well-known member
  • Feb 16, 2009
    9,947
    12,009
    113
    ඒ උනාට sealion 6 එක මාර විදියට යනවා බන්.Range anxiety එකක් නෑනේ.
    E ithin warranty walin passe wikunanna balan inna 2nd hand market awlak nathi, wahane features walata asa un thama..
    not anymore machan. chinese un hybrid walinuth expert dan.
    Next gen Toyota Corolla hybrid wala use karanna yanneth BYD tech.

    https://www.drive.com.au/news/2026-toyota-corolla-with-2100km-range/
    https://www.drivencarguide.co.nz/news/byd-powered-toyota-corolla-phev-could-get-2100km-range/
    Oya toyota ganne arunge EV tech eka and cost efficiency eka plugin hybrid walata... nathuwa hybrid system eka nemei..
     
    • Like
    Reactions: DXB2021

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,753
    18,540
    113
    Kohomada higana NPP votes walin kalu sallikarayo higannange foreign reserve walin import karala aathal ganna hati... PUNURUDAYA nam higana foreign reserve walin Kalusalli karayata aathal deemai😁
    foreign reserve වලින් කවුද මිනිහො ඉම්පෝට් කරන්නෙ? තාම බලාන්ශෙද?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,276
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔව්.වැඩි හරියක් business කරන එවුන් තමා අලුත් වාහන ගන්නේ.ජොබ් කරන අවුන්ට තමා කෙල වෙලා තියෙන්නේ.
    ජොබ් කරන එවුන් තමා වැඩි හරියක් ගන්නේ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,947
    12,009
    113
    ithin bn uba oya mulin kiyapu tika karanna byd laga hybrid system eka ganna wenawane.
    Na ban EV technology and battery witharak use karanna puluwan toyota hybrid system eke plugin side eka improve karanna..
    owa saralawa patent case mokada un patent gaththa ewa ehemma toyota walata ussala implement karanna ba.. anik de unta toyota mula indan karanawata wada godak labeta oya parts supply karanna puluwan..
     
    • Like
    Reactions: DXB2021

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    මිනිස්සුන්ට සල්ලි නැහැ ඔය ජපන් වාහාන ගන්න. අම්බ බදු ගැහිල්ලක් ගහලා තියෙන්නේ. එවුරියත් ලක්ශ අනූවක්. සල්ලි ටිකක් ගැවසෙන upper middle class එය යන්න පුළුවන් හොඳම වාහානේ ඕක. ඒකයි වෙලා තියෙන්නේ. කළු සල්ලි තියන උන් තමා ප්‍රාඩෝ බැස්සුවේ. අනිත් කට්ටිය ටියුෂන් ගුරාලා. වැන්ග් ආර් හිට් උන් කාලේ ආපු වාහාන තොගේ වගේ වාහන ආවේ නැහෑ මේ පාර. පොඩි වාහාන නැති තරම්.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,902
    2,932
    113
    අනික් එවුන් පෙට්‍රල් වලට බදු ගෙවල පාරවල් නඩත්තු කරන්නෙ.

    EV වාහන වලට අවුරුදු පතා ගෙවන්න බද්දක් එයි
    Just imagine the number of $ saved by them for not using petrol. The majority of EV vehicle owners have their own Rooftop solar.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    owa godak yanne rallata mehe un election ekakadi vote karanwa wagee. 3 4 years gihin kachal enna patan gaddi loweth naahen andaawi :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: chinese vehicle nam 5 yearss gihin feedback enakn ganna honda naa mokda byd wala ena issues chinese government eken leak wena ekata social media bans and censoring karnwa. salli wadiunta hondai padala visik karala daanna habai asset ekak wage aran use karala vikunanna honda vehicles nemei chinese ewanm. danata orders 7000 gaanak danma charging stations plan karee nattan gatta unta andena line ekak tiyenne
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා




    ආපහු තෙල් පෝලිමක් එනවා කියලා ගුපියො දැනගෙනද? 🤨

    meka Electric + Petrol

    plug-in hybrid, like outlander...

    Nissan Leaf nm full electric.

    meke itn anik price range eke ewata wada features thiyena hinda thama kattiya gnne..
    bt owa repair cost ehema kohomda danne na :D
     
    • Like
    Reactions: DXB2021

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ටිපිකල් සිංහලුම්ගේ කුහක ච්න්තනය
    හම්බයන්ගෙ වහල් සේවය කරල හම්බ වෙන ඩොලර් ටිකෙන් තෙල් ගෙනල්ල EV වලට බදු ගහන්නලු :lol:

    මට බැනලා වැඩක් නෑ 😌
    සෝලා වලට කෙලපු ජෙප්පෝ ඊලඟට අත තියන්නේ EV ටැක්ස් එකට.
    කොහෙන් හරි උන් අය වැය බැලන්ස් කරගන්න එපැයි.
    කල්පනා කරලා බලන්න 🤌
     
    • Like
    Reactions: kasunkaru

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya

    1. BYD Vehicle Build Start Date

    • BYD (Build Your Dreams) started making cars in 2003.
    • Before that, they were mainly a battery company (since 1995).

    2. Is BYD Reliable?

    • Short answer: Yes, BYD has a decent reputation for reliability, especially in China and many other markets.
    • Their EVs and hybrids are widely used for taxis, buses, and regular cars.
    • BYD batteries are considered high quality—they even supply batteries to other brands (like Tesla).

    3. What do people say about BYD?

    • In China: People see BYD as innovative and cost-effective. Lots of pride because BYD is now one of the top global EV brands.
    • Outside China: Reviews are mostly positive for price, range, and tech, but people sometimes worry about:
      • Brand image (less known in some markets)
      • Long-term parts/service support (depends on country)
    • Experts: Often say BYD is a serious global EV competitor, but cars might not feel as "premium" as top German/Japanese brands.

    4. Will BYD Cars Be Trash in 5 Years?

    • Not likely for most models, especially the newer ones (2020+).
    • Battery and drivetrain tech is strong.
    • Build quality has improved a lot in the last few years.
    • Resale value might be lower than Toyota/Honda, but that's true for most Chinese brands.

    What real users say online:

    • Happy with running costs, tech features, and range.
    • Occasional complaints about infotainment quirks or "plasticky" interiors on cheaper models.
    • Taxi fleets with 200,000+ km on BYD EVs still working well.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,531
    113
    පෙනුම, ගෙවන මුදලට ලැබෙන ඔප්ශන්ස්, මේන්ටේන් කරන්න යන මුදල වගේ හේතු නිසා තමයි. ඔය ඔප්ශන් තියෙන යුරෝප් වාහන ගිනි ගනන්. ජපන් වාහන කාටූන් වගේ. :unsure: :unsure: :unsure: