ලංකාවට ආවට පස්සෙ රස්නෙට ඉන්න බැරුව ගෑස් බීම බීලා බීල අන්තිමට ටහිකෙන්න ගැස්ට්‍රික් හැදුන කියහංකො..
ලංකාවට concentrated pulp එක ගෙනත් මෙහෙදී drink එක හදන්නේ.Made in SL කියලා කොහෙද බං කියන්නේ??![]()
Coca-Cola kiyanne Lankawe profit nokarana organisation ekak kiyala dannawada?![]()
ඇයි ලංකාවේ මේ Diet Coke එක දෙන්නෙ නැතුව පිළිකා කාරක (E951) තියන ජරාව දෙන්නේ?
![]()
කොකා කෝලා life ලංකාවට ගේමු
![]()

Ata kiwwe monawada?එතකොට ඇට එවන්නේ නැද්ද?
coke hadanne ata jathiyakin nemeida?Ata kiwwe monawada?
ඔය ඔක්කොම වස![]()
ඇයි ලංකාවේ මේ Diet Coke එක දෙන්නෙ නැතුව පිළිකා කාරක (E951) තියන ජරාව දෙන්නේ?
![]()
කොකා කෝලා life ලංකාවට ගේමු
![]()
ඉතින් ආපහු යන්න ඇයි යුද්දෙට ගනී කියල බයදලංකාවට ආවට පස්සෙ රස්නෙට ඉන්න බැරුව ගෑස් බීම බීලා බීල අන්තිමට ටහිකෙන්න ගැස්ට්‍රික් හැදුන කියහංකො..
නෑ බං .. ගෙදර මිනිස්සු අසනීප උනා .. දාල යන්න බෑ නේඉතින් ආපහු යන්න ඇයි යුද්දෙට ගනී කියල බයද

Mona atada ban.owa hadana tharamata kohen ata hoyannada? Artificial vidiyata hadanawa aththe.coke hadanne ata jathiyakin nemeida?
ඔමිප්රසෝල් බීපංමට නම් ගෑස් ගහපු බීම බීපුවාම පඩ යන්න පටන් ගන්නවා. බඩේ ලෙඩක්ද?
ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. තියෙන්නේ මොනවද කියලා දන්නේ වත් නැති එකක් ගෙනල්ලා වතුරේ දියකරලා දුන්නම අපේ යඛ්ඛ පුත්තු ඒක රසයි කියලා බොනවා...![]()
කොකා කෝලා රහ එන්න මොනවද දාගන්න ඕනි. 🥹මල ජරාවල් බොන්නැතිව තැඹිලි ගෙඩියක් බීපල්ලා
බැරි නම් කොත්තමල්ලි ටිකක් තම්බං බීපං
Harpic tikak mix karapnකොකා කෝලා රහ එන්න මොනවද දාගන්න ඕනි. 🥹
ඔරිජිනල් කොකා කෝලා එකක් බීලා බලපන් හාර්පික් රහද එන්නේ කියල. Confirm nan මාත් බොනවාHarpic tikak mix karapn![]()
වස චුට්ටක් කැවට කමක් නෑග්රීන් ටී වගේ කෝක් බීලා මොකටද???
මම ඔය වගේ සොෆ්ට් ඩ්‍රින්ක් එකක් බොන්නේ මාස දෙක තුනකට සැරයක්... හැබැයි බොද්දී වස විස දාපු ඔරිජිනල් ඒවා තමයි බොන්නේ...
මිනිස්සූ බැන්නට ඒක ඇත්ත කතාවක්...වස චුට්ටක් කැවට කමක් නෑ