ඇයි ලංකාවේ Coca-Cola life නැත්තේ?

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    usethis-20140904110651801.jpg

    ඇයි ලංකාවේ මේ Diet Coke එක දෙන්නෙ නැතුව පිළිකා කාරක (E951) තියන ජරාව දෙන්නේ?
    close-up-shot-of-zero-sugar-pepsi-max-drink-ingredient-list-showing-e-numbers-for-food-additives-soft-drinks-e150d-e950-e951-e338-e330-e331-2G60PCY.jpg

    කොකා කෝලා life ලංකාවට ගේමු
    shutterstock_426488773.jpg
    Coca-Cola kiyanne Lankawe profit nokarana organisation ekak kiyala dannawada?:yes:

    It's a lost one, but still runs their business

    Oya wage business walata term ekak tynwa mathak wenne na
     
    • Wow
    Reactions: Yin And Yang

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ලංකාවට ආවට පස්සෙ රස්නෙට ඉන්න බැරුව ගෑස් බීම බීලා බීල අන්තිමට ටහිකෙන්න ගැස්ට්‍රික් හැදුන කියහංකො..
    ඉතින් ආපහු යන්න ඇයි යුද්දෙට ගනී කියල බයද
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. තියෙන්නේ මොනවද කියලා දන්නේ වත් නැති එකක් ගෙනල්ලා වතුරේ දියකරලා දුන්නම අපේ යඛ්ඛ පුත්තු ඒක රසයි කියලා බොනවා... 🤦‍♂️

    යක්ක පුත්තු විතරද එහෙම බොන්නෙ පුතේ??
     
    • Haha
    Reactions: chirantha19890821

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මල ජරාවල් බොන්නැතිව තැඹිලි ගෙඩියක් බීපල්ලා
    බැරි නම් කොත්තමල්ලි ටිකක් තම්බං බීපං
    කොකා කෝලා රහ එන්න මොනවද දාගන්න ඕනි. 🥹
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    ග්‍රීන් ටී වගේ කෝක් බීලා මොකටද???

    මම ඔය වගේ සොෆ්ට් ඩ්‍රින්ක් එකක් බොන්නේ මාස දෙක තුනකට සැරයක්... හැබැයි බොද්දී වස විස දාපු ඔරිජිනල් ඒවා තමයි බොන්නේ...
    වස චුට්ටක් කැවට කමක් නෑ