ඇයි ලාංකිකයෝ comment section එකේ මෙහෙම

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,826
    9,970
    113
    ලංකාවේ ක්‍රිකට් ටීම් එක මැච් එක දිනුවම දකුණේ ඉස්කෝලෙක හතර දෙනෙක්ගේ පොටෝ දාල හදල තිබ්බ පෝස්ට්. නිකන් කිව්වේ.
    :baffled:

    460cho.jpg
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    දැන් කිරියට බැහැලා පට්ට කුහකයොයි ,එක එක ජාතියේ කයිවාරු ඔස්තාර්ලයි සෑහෙන්න.
    ලන්කාවේ යොහානිගේ සින්දුව මොකක්ද, ඕවට ඇයි කමෙන්ට් දෙන්නේ
    ,ලන්කාව ගැන ආඩම්බරයි කියන්න එපාලු. එකම විලාපයයි මෙතන. 😂
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    යක්ඛ යක්ඛ යක්ඛ යක්ඛ යක්ඛ යක්ඛ යක්ඛ යක්ඛ යක්ඛ යක්ඛ යක්ඛ යක්ඛ යක්ඛ යක්ඛ යක්ඛ යක්ඛ යක්ඛ යක්ඛ

    පුත්තු පුත්තු පුත්තු පුත්තු පුත්තු පුත්තු පුත්තු පුත්තු පුත්තු පුත්තු පුත්තු පුත්තු
    පුත්තු පුත්තු
     
    • Love
    Reactions: CondomWisdom

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    කෙටියෙන්ම කිව්වොත් "හීනමානය"

    අපිට අපේ කියල ලෝකෙට කියන්න පුලුවන් දේවල් නැහැ.. ඒකයි ඔහොම පොඩි දෙයක් හරි හම්බුනාම ඒක අපේ කියලා කියන්න පෙලඹෙන්නේ...:dull:

    අර වෙන රටක birth right එකෙන්ම citizen තියෙන එහෙම ඉස්කෝලෙ ගිහින් එහෙම යුනි ගිහින් මොකක්හරි හොයාගත්ත කෙනෙක්ගේ මුත්තා sl නම් ශ්‍රී ලාංකික කෙනෙක් කියලා news වල හැමින්නෙත් ඔය නිසාමයි.... ඒ හොයාගත්ත පොර අපේ product එකක්ද.. නෑ ඒ රටේ education system එකේ product එකක්.. ඒක අපිට අයිති නෑ.. ඒත් අපිට කියල කියන්න දේවල් නැති නිසා එහෙම එකක්හරි අපේ කරගන්න බලනවා:(
     

    Sen-lu

    Well-known member
  • දැන් කිරියට බැහැලා පට්ට කුහකයොයි ,එක එක ජාතියේ කයිවාරු ඔස්තාර්ලයි සෑහෙන්න.
    ලන්කාවේ යොහානිගේ සින්දුව මොකක්ද, ඕවට ඇයි කමෙන්ට් දෙන්නේ
    ,ලන්කාව ගැන ආඩම්බරයි කියන්න එපාලු. එකම විලාපයයි මෙතන. 😂
    හොඳටම කරන්නයි ඕන කියව කියව යන්න හොඳනෑ මහත්තයෝ. එතකොට විහිළුවක් වෙනව.සමහරු වගේ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    We often make mistakes so does everyone . She is a child. So tell the truth. It is enough if one person does that. I hope she will understand and correct it , if not that post is enough. Russian president Starlin had asked then Indian Diplomat to USSR what is the small part of Indian Island called. The diplomat had corrected and told late USSR leader that it was called Ceylon(at that time) and it was not part of India and it was an independent and soverign nation. If such a person did not know , what about this migrant child from USSR to US?
    Social media is 'free and open' there is no filtering such as in newspapers , electronic media etc. So it is good some ethics are observed specially using language ect as we are showcasing Sri Lanka to international !! (see the comments here , sometimes sickening!!) But these will take time. I thank this person who brought this to discussion. At least have decency to accept or oppose with dignity.
     
    Last edited:
    • Like
    Reactions: CondomWisdom

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    me yohanige song eka gana nemei nemei eekanam thawa kamak naa comment withrane balapallako ewageda meewa kiyala
    man me lankawe kollo dennage channel eka balanawa GUTD Grip poddak mee video eke balapanko ape lankawe eun karala thiyana wadak gana kiyanawa ape eunge wadanam kathakarala wadak naa 3.20 time eke indan poddak balappllako puluwan eun welawak thibboth balapalla


     
    Last edited:
    • Sad
    Reactions: tha123