ඇයි ලාංකිකයෝ comment section එකේ මෙහෙම

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    6002e793a9c9c4e2f14444626d37c2a0dbc7b73c.gifv
    tumblr_ncq7s9y6ZO1s3y9slo1_500.gifv
    joker-joaquin-phoenix.gif
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඕක එකෙක් කිව්වම ඇති නේ...හැම එකාම කියන්න ගන්නවා ඉතින්...මාර ඇම්මක් තියෙන්නේ ලංකාවේ උන්ට රැල්ලට පුක දෙන්න...top comment eketh sri lankan song ekak kiyala thiyanava nm mona labbatada mun eka aayemath kiyanne..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හීන මානෙ
    පිටරට වල යූටියුබ් චැනල් කරන උනුත් දන්නවා සීන් එක. ඒ හන්දා උන් ලංකාවෙ, ඉන්දියාවෙ වීඩියෝස් වලටත් රිඇක්ට් කරනවා විව්ස් එනවා කියලා දන්න හන්දා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,336
    166,680
    113
    එකමත් එක රටක
    හීන මානේ
    අපි කිසි දෙයක් කරගන්න බැරි ජාතියක් කියල හිතේ තියනව.. රට උන් අපිට වඩා ලොකුයි කියල උන්ගේ යටි හිතේ තියනවා..
    ඉතින් පොඩි දෙයක් නිසා ඒ ලොකු ජාතීන් අපිට අවදානය යොමුකරන දේකදි දරාගන්න බැරි උද්දාමයට පත්විමත් එක්ක දූපතේ හිර උන උන් ටිකක් ප්ලේන් වලට පේන්න අත වනනවා වගේ කෑගහනව උන් දූපත දිහ තව තව බලයි කියල..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    එහෙම එකක් නෑ. අප්පිරියා ගතියක් තියෙනවා. ඒ video එකට අදාල වැඩක් ඇති comment හොයාගන්න බැරි නිසා මලත් පනිනවා.
    නොබල ඉදපංකෝ... ඔච්චර වද වෙන්නේ ඇයි. කමෙන්ට් දාන වුන් නෙමේ ඔහොම හැසිරෙන උන් තමා ඇයි මෙහෙම අහන්න ඕන .:P:lol:
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    හීන මානෙ
    පිටරට වල යූටියුබ් චැනල් කරන උනුත් දන්නවා සීන් එක. ඒ හන්දා උන් ලංකාවෙ, ඉන්දියාවෙ වීඩියෝස් වලටත් රිඇක්ට් කරනවා විව්ස් එනවා කියලා දන්න හන්දා

    ඒකනමි සිරා සීන් එක. අපේ උන්ම සුද්දො දාලා කරවනවාද දන්නෙ නෑ. මාත් සුද්දියක් හොයනවා ඔය වැඩේට. :D

    හීන මානේ
    අපි කිසි දෙයක් කරගන්න බැරි ජාතියක් කියල හිතේ තියනව.. රට උන් අපිට වඩා ලොකුයි කියල උන්ගේ යටි හිතේ තියනවා..
    ඉතින් පොඩි දෙයක් නිසා ඒ ලොකු ජාතීන් අපිට අවදානය යොමුකරන දේකදි දරාගන්න බැරි උද්දාමයට පත්විමත් එක්ක දූපතේ හිර උන උන් ටිකක් ප්ලේන් වලට පේන්න අත වනනවා වගේ කෑගහනව උන් දූපත දිහ තව තව බලයි කියල..
    maru katharata diya podak

    එකඟයි.

    නොබල ඉදපංකෝ... ඔච්චර වද වෙන්නේ ඇයි. කමෙන්ට් දාන වුන් නෙමේ ඔහොම හැසිරෙන උන් තමා ඇයි මෙහෙම අහන්න ඕන .:P:lol:
    මේකේ නම් ඇත්තටම comment බලන්න ඕනකමක් නෑ. ඒත් පෙර අත්දැකීම් නිසා දැන් බැලනෙවා මෙකෙත් රීලාද කියලෘ.
    ------ Post added on Sep 21, 2021 at 9:35 PM
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    page කාරයෝම නෙමෙයි බන්, නිකන් profile වලිනුත් ගිහින් ලංකාවේ උන්ම ලංකාව ගැන ගුන වයනවා, අරක කරනවා, මේක කරනවා. දැන් බලපන් ඔය උඩින් දාපු video එකේ violin ගහල cover එක කරපු කෙල්ල ගැන හෝ ඒකිගේ fans ලාගේ comment හොයන්න නෑ. තියෙන්නෙම ලංකාවේ උන් ලංකාව ගැනයි, යොහානි ගැනයි කියෝන ඒවා. අප්පිරියයි.

    ඒ කියන්නෙ උන් ට වඩා ටිකයි වෙනස්.
    ------ Post added on Sep 21, 2021 at 8:24 PM
    ඔච්චරටම අප්පිරියයි නම් ඇයි කමෙන්ට් කියවන්නේ😂 එකක් නෑර කියෝලනේ. 🤣🤣
     
    • Like
    Reactions: TNHM

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    So what ban? that's their freedom ne?.. so, let them do whatever they want.. :eek:
    ඔව් ඒකට බාධාවක් නෑනේ. ඒකනේ ඔය දාලා තියෙන්නෙ.

    ඔච්චරටම අප්පිරියයි නම් ඇයි කමෙන්ට් කියවන්නේ😂 එකක් නෑර කියෝලනේ. 🤣🤣
    ඕක්කම කියෙව්වෙ නෑ. landing එකේ සහ පොඩ්ඩක් scrolll කරා විතරයි. වැඩේ මීටර් උනා.
    Ado hiru news eketh pennanava bn oka...eeya ooi 😂 U.S vala loku program or stage ekaka kiwwath aulak nahe...paare kiyana ekath mun news valata danava kiyanne balapan manasika mattama
    යකාගේ හැටියටනේ විමානේ.
     
    • Like
    Reactions: Dexter011 and TNHM

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නන්දරේ දින්නා කියලා තාප්ප වල බලි ඇඳුපු උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතිං.
    :lol:
     
    • Like
    Reactions: TNHM