ඇයි ලාංකිකයෝ comment section එකේ මෙහෙම

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    තම්න්ට කියලා සතුටු වෙන්න දෙයක් නෑ.ඉතිං ඔය වගේ දේකින් සතුටු වෙනවා..ඉස්කෝලේ පොඩිකාලේ ඉදන් ගිය එකාට වඩා Al වලට ආපු වුන් කෑගහන්නේ..ගිය සතියේ richmond එකේ වුන් වුන්ගේ 4ක් හිටියා කියලා දැම්මේ..පරදිනකොට මුකුත් නොදා හිටියේ ඕවා ඔහොම තමා....ලාංකිකයන්ගේ හැටි
     
    • Haha
    Reactions: CondomWisdom

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇයි බන් ලංකාවේ උන් international attention එක එන videos, photos, posts වලට ගිිහින් i love sri lanka, proud to be sri lanka, thank you කිය කියා හැමිනෙන්නෙ. හරියට උගේ එකක් වගේ හැසිරරෙන්නෙ. ලංකාවට එන පාරත් කියලා දෙනවා සමහරු. comment කියවන එකම එපා කරවනවා.

    View attachment 144783

    View attachment 144784

    View attachment 144786
    ඒක තමයි මහත්තයො අපේ විනෝදෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    6865-CFA8-14-A2-4985-84-F0-84-A7972-CC916.png
     
    Last edited:

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Samanyen Street music cover karana aya 10 millions penapu songs cover karanawa. the reason is REACH. ethakota thamai eyalge videos views yanne. den oyala kawru hari lankawe street eke( gewal athule nemei ) denata trending wecha, wena rataka song ekak play kaloth oyatath hodatama views gana puluwan.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඇයි මොකක්ද තියන අව්ල..මටනම් මේ කමෙන්ට් වල වරදක් පේන්නේ නැහැ..තමන්ගේ රටට ආදරෙයි කියල තියනවා..රටට ගෞරවයක් කියල etc ..ඔය වගේ ඒවානේ..ඕක කියන්න ලැජ්ජා වෙන්නේ මොකටද
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    Samanyen Street music cover karana aya 10 millions penapu songs cover karanawa. the reason is REACH. ethakota thamai eyalge videos views yanne. den oyala kawru hari lankawe street eke( gewal athule nemei ) denata trending wecha, wena rataka song ekak play kaloth oyatath hodatama views gana puluwan.
    Thanks Sherlock 😋
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    me yohanige song eka gana nemei nemei eekanam thawa kamak naa comment withrane balapallako ewageda meewa kiyala
    man me lankawe kollo dennage channel eka balanawa GUTD Grip poddak mee video eke balapanko ape lankawe eun karala thiyana wadak gana kiyanawa ape eunge wadanam kathakarala wadak naa 3.20 time eke indan poddak balappllako puluwan eun welawak thibboth balapalla

    හප්පා බන් ඔය තියෙන්නෙ කියලා ලස්සනට :/

    කෙටියෙන්ම කිව්වොත් "හීනමානය"

    අපිට අපේ කියල ලෝකෙට කියන්න පුලුවන් දේවල් නැහැ.. ඒකයි ඔහොම පොඩි දෙයක් හරි හම්බුනාම ඒක අපේ කියලා කියන්න පෙලඹෙන්නේ...:dull:

    අර වෙන රටක birth right එකෙන්ම citizen තියෙන එහෙම ඉස්කෝලෙ ගිහින් එහෙම යුනි ගිහින් මොකක්හරි හොයාගත්ත කෙනෙක්ගේ මුත්තා sl නම් ශ්‍රී ලාංකික කෙනෙක් කියලා news වල හැමින්නෙත් ඔය නිසාමයි.... ඒ හොයාගත්ත පොර අපේ product එකක්ද.. නෑ ඒ රටේ education system එකේ product එකක්.. ඒක අපිට අයිති නෑ.. ඒත් අපිට කියල කියන්න දේවල් නැති නිසා එහෙම එකක්හරි අපේ කරගන්න බලනවා:(
    මේකේ අදහස් දක්වපු ගොඩ දෙනෙක් පෙන්වාදෙන අදහසත් මේකම තමයි. sad scene.
    ------ Post added on Sep 22, 2021 at 1:12 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සරලයි නොබලා ඉදපන්
    රට ගැන කමෙන්ට් එකක් දැක්කම අප්පිරියයි කියන උන් තමා
    අම්ම තාත්ත වයසට ගියාම බලන්න අප්පිරියයි කියල පයින් ගහල එලියට දාන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    දූපත් මානසිකත්වය . ලෝකෙන් කිසිම දෙයක් ලැබෙන්නෙත් නෑ ,අපෙන් දෙයක් ලෝකෙට යන්නෙත් නෑ. ඉතින් එච්චඑර ලොකු දෙයක් නොවන එකක් ගියාම අපි මේ ලෝක සිතියමේ ඉන්නව යකෝ කියන්න පුදුම විදියට දගලනවා . කොටින්ම අර මචන් ෆිල්ම් එකේ එක ගෝල් එකක් වැරදිලා ගියාම අපේ උන් ආතල් එකක් ගන්නේ අන්න එකේම වර්ශන් එකක් මේක . මේක ඉස්සරට තව වැඩි වෙනවා වැඩි වෙලා සමහරවිට පීඩාකාරී විදියට අපේ උන් හැසිරෙන්න පුලුවන් අවදානය ගන්න
     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඇයි මොකක්ද තියන අව්ල..මටනම් මේ කමෙන්ට් වල වරදක් පේන්නේ නැහැ..තමන්ගේ රටට ආදරෙයි කියල තියනවා..රටට ගෞරවයක් කියල etc ..ඔය වගේ ඒවානේ..ඕක කියන්න ලැජ්ජා වෙන්නේ මොකටද
    ඔයත් comment කලාද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    oke weraddak naha ban, dan balapan olympic tibba apita eka medal ekakwath gahaganna bari una awurudu 20kin.
    apita ape ekek event ekakata giyath athi. USA wage ratawal wala ewunta medal 50k dinnath madi unta oni wedima medals dinapu rata wenna
    USA ewunta ekek medal ekak gahana eka loku deyak nemei, samaharu ewa wikunanawa eth apita eka loku deyak awurudu 20kin 30kin labena
    USA ewunge sindu api cover karana eka unta ganakwath naha, apita eka loku deyak
     
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    සරලයි නොබලා ඉදපන්
    රට ගැන කමෙන්ට් එකක් දැක්කම අප්පිරියයි කියන උන් තමා
    අම්ම තාත්ත වයසට ගියාම බලන්න අප්පිරියයි කියල පයින් ගහල එලියට දාන්නේ
    corry, බැලුවේ නෑ, දැක්ක, බලන්නෙත් නෑ, පේනවා ඒත් ගොඩක් වෙලාවට.

    oke weraddak naha ban, dan balapan olympic tibba apita eka medal ekakwath gahaganna bari una awurudu 20kin.
    apita ape ekek event ekakata giyath athi. USA wage ratawal wala ewunta medal 50k dinnath madi unta oni wedima medals dinapu rata wenna
    USA ewunta ekek medal ekak gahana eka loku deyak nemei, samaharu ewa wikunanawa eth apita eka loku deyak awurudu 20kin 30kin labena
    USA ewunge sindu api cover karana eka unta ganakwath naha, apita eka loku deyak
    ඒ සතුට මටත් තියෙනවා, ඒකනේ ඒ violin cover එක බැලුවේ. ඒත් මෙතැන මට නම් ඊට වෙනස් දෙයක් පෙනුනා comments බලද්දි. මම හරි කියනවා නෙමෙයි. from my point of view දැකපු දෙය discussion එකට ගෙනාවේ ඔයාලාගේත් අදහස් දැනගන්න.
    ------ Post added on Sep 22, 2021 at 1:22 PM