Questions ඇයි සජිත්ට දෙන්න ඕනෙ ?

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    උගේ ආදරණීය සදාදරණීය පියාණන්ගෙ නාමෙන් චන්දෙ ඉල්ලන නිසා😁😁😂😂
     
    • Haha
    Reactions: Solo Rider

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    සජිත්ට නෙමේ රනිල්ට දෙන්ඩ ප්‍රශ්නෙ ඉවරයි
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    අරගලය කාලේ its was peeople vs politicians. 225 ම එලවන්න ඔනේ.

    දැන් - ඔක්කොම ආයි පරණ පක්ෂ වලට බෙදිලා. රනිල් පොලිං නැතිකරාලු, experienced එකෙනෙක්ට දෙන්න ඔනෙලු, 88/89..

    මුන් නං හදන්න බෑ.
    225ම එලවන්න ඕනෙ කියන ලොජික් එකේදි අනුරවත් එලවන්න ඕනෙද? නිකන් ගොබ්බ කතා නොකියා හිටහන් බන්. 225න් බාගයක් විතර හොද මිනිස්සු ඉන්නවා. දූශිත එවුන්ව තමයි එලවන්න ඔනෙ. 225 එලෙව්වා කියලා ආපහු පත් වෙන්නෙත් ඊට යට ලේයර් එකෙන් මිසක් දිව්‍යලෝකෙන් මිනිස්සු මෙහෙට වැඩලා නෙමේ. අනෙ උබ වගේ ගොනෙක්. අනික දූශිත එවුන් ඉන්නවා නම් උන්ට චන්දෙ දෙන්නෙ ඇයි මිනිස්සු. එතකොට වරද කාගෙද
     

    10Seconds

    Active member
  • Jul 23, 2023
    190
    170
    43
    Colombo 03
    Ranjan/Hirunikage voice cut ekema thiyana sajith ta capacitiyak na kiyala. low capacity puthano. boruwata pumbapu charithayak.
    matahaka nadda debate ekata polla thibba.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    454699329_914203620725483_6657412263730382056_n.jpg
    ඔව් බන් ඔය පිස්සු හුත්තා මොනවා කරයිද මන්දා