apo alto nm kisima steady 1k nathhi wahanayak,mn laga thiyenne KH alto 1k,eke 80 paninakota dedaranawa
මේක ගැන මම මීට් කලින් වෙන A*toLan**.com එකේ ත්රේඩ් එකක දාලා තිබිලා පොඩ්ඩක් හොයලා බැලුවා ඇත්තටම මොකද උනේ කියලා, ඔක වෙලා තියෙන්නෙ Eicher එකේ ඇක්සල් එක කැඩිලා යන ගමන්, ඊට පස්සෙ තමා පැත්තෙන් ඉස්සර කරන්න ආපු audi එකේ වැදිලා තියෙන්නෙ.. නැතුව Audi එකේ වැදිලා ඇක්සල් ගැලවුනා නෙමෙයි.. මට දැන් ලින්ක් එකහොයගන්න බැ. BHP එකේ තමා සිද්දිය තිබුනෙ..ow nattam ohoma kadenawa kiwwama hitaganna baha
nattam audi wage car 1k happunot mehemane wenne
![]()
ගංජා ගහලා වෙන්නැති එලවන්න ඇත්තේ...... 800 සි සි වාහන හදලා තියෙන්නේ , රේස් පදින්න නෙවෙයි යකෝ ඔකේ 140 ට ගියානම් ඒ ඇත්තටම පිස්සෙක් උපරිම ඔකේ 110 ක් තමා, අල්ටෝවේ නෙවෙයි ඔය මොක වැදුනත් 140 දී ඔහොම තමා
100 ne kohomath highway eke maximum speed eka deela thiyenne 
මේක ගැන මම මීට් කලින් වෙන A*toLan**.com එකේ ත්රේඩ් එකක දාලා තිබිලා පොඩ්ඩක් හොයලා බැලුවා ඇත්තටම මොකද උනේ කියලා, ඔක වෙලා තියෙන්නෙ Eicher එකේ ඇක්සල් එක කැඩිලා යන ගමන්, ඊට පස්සෙ තමා පැත්තෙන් ඉස්සර කරන්න ආපු audi එකේ වැදිලා තියෙන්නෙ.. නැතුව Audi එකේ වැදිලා ඇක්සල් ගැලවුනා නෙමෙයි.. මට දැන් ලින්ක් එකහොයගන්න බැ. BHP එකේ තමා සිද්දිය තිබුනෙ..

http://www.team-bhp.com/forum/street-experiences/109249-accidents-india-pics-597.html#post2463745
මේක ගැන මම මීට් කලින් වෙන A*toLan**.com එකේ ත්රේඩ් එකක දාලා තිබිලා පොඩ්ඩක් හොයලා බැලුවා ඇත්තටම මොකද උනේ කියලා, ඔක වෙලා තියෙන්නෙ Eicher එකේ ඇක්සල් එක කැඩිලා යන ගමන්, ඊට පස්සෙ තමා පැත්තෙන් ඉස්සර කරන්න ආපු audi එකේ වැදිලා තියෙන්නෙ.. නැතුව Audi එකේ වැදිලා ඇක්සල් ගැලවුනා නෙමෙයි.. මට දැන් ලින්ක් එකහොයගන්න බැ. BHP එකේ තමා සිද්දිය තිබුනෙ..

ow nattam ohoma kadenawa kiwwama hitaganna baha
nattam audi wage car 1k happunot mehemane wenne
![]()


Truck ekata oya tharam damage wenna nam ithin car eke kali para pura wisi wenna ona![]()

car eke air bag paththu wela![]()

sirawata andeanwane, mama hituwe audi eke wedila kiyala![]()
anyway thanks for sharing info
habai axle eka kadunata eicher ekata wena loku damage 1k naha
ඔව්.. truck එකක් හැප්පිලා Audi එකක් මෙහෙම ඉතුරු වෙන්නෙ නැ.. අනික පැහැදිලිවම පෙනවා truck එකෙ headlight එකක්වත් බිදිලා නැ.. මේක මේ අහක යන කුනක් Audi ය කාලා තියෙන්නෙ.. Eicher එකේ එකා වාහනේ සැහෙන්න හොදට නඩත්තු කරලා තියනවා, ඒකනේ පාරෙ යන ගමන් ඇක්සල් ගැලවිලා යන්නෙ.. අපරාදේ Audi එක.. කොහොමත් යුරොපියන් වාහන වලින් Build Quality එක හොදටම තියන වාහනයක් තමා Audi..Truck ekata oya tharam damage wenna nam ithin car eke kali para pura wisi wenna ona![]()
anika 800cc
owata podi tyres ehama dala ene 140 yanna nemai,alto hari wena podi car ekak gaddi num maha lokuwata ahanne petrol consumption eka kiyada kiyala,habai drive karaddi num karanne bugatti yak kiyala hitha gena
