බොහෝම වටින ලිපියක් මචං... රිවර්ස් ගියර් එක දාද්දි විතරක් වැටෙන්න පොඩි හොරයක් තියෙනවා බන් සමහර වෙලාවට පට්ට අමාරුයි.. මොකක්ද සින් එක කියලා හිතා ගන්න බෑ බන්ලොකු වියදමක් යයිද හදා ගන්න
+6
ado ubeth oka thiyenawada? ape aiyage ALTO eekth oya reddama thiyenawa ne ban...
ලාභ බඩුවේ හිලක් කියන්නේ ඕක තමයි බන්.... පෙරේදා ඩාර්ල් රෝඩ් ගිහින් 35ක මොඩිෆිකේෂන්ස් කරන් ආවා බන්.. ආසාවනේ බන් ඉතින්...ඒක අව්ලක් නෙවේ බං .ඇල්ටො හැම එකේම ඔහොම තමයිගොඩක්ම අවුල් නම් හදාගනින්

පචද කොහෙද නේ ඕව තීන උන් කියන්නේ පැට්රොල් 22-25 වැඩ කරනව කියල
ප්ලාස්ටික් වලටත් වඩා මම ඕවගේ දකින දුර්වලකම තමයි බාල යකඩ වලින් හදන නිසා හෝ ගාල දිරන එක
මගේ බිරින්දෑ ට ඔය ඇල්ටෝ එකක් තියෙනවා නොවැ. 2007 එකක්.. ස්පෙශල් එඩිෂන් එකක්. ඔරිජිනල් ආපු immobalizer එකක් එක්ක සිකුරිටි සිස්ටම් එකක් තියෙනවා.
දැන් එක 94000+km දුවල තියෙන්නේ.. ඉහෙන් බහින රෝගයක් නැ.. දුරමයි දුවන්නේ.. 90 ට එහා යද්දී ඉතින් වෙව්ලනවා ... 70-80 තමා හොඳම ගාන.
මට හිතෙන්නේ අලුත් එකට වැඩ පරණ එක හොඳයි කියලයි.. අලුත් ඇල්ටෝ එකේ පුකට පයින් ගහල වගේ නේ පිටිපස්ස.








ලාභ බඩුවේ හිලක් කියන්නේ ඕක තමයි බන්.... පෙරේදා ඩාර්ල් රෝඩ් ගිහින් 35ක මොඩිෆිකේෂන්ස් කරන් ආවා බන්.. ආසාවනේ බන් ඉතින්...![]()
Dan ALTO eka kiyada machn price??wadi waida aimath??